Monday, July 13, 2026
 

Mahawanshaya

සුදු මහත්වරු සිංහලයට උගන්වපු හැටි

ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ ප්‍රබල බලවේගය ලෙස කටයුතු කරනු ලැබුවේ බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාය. මුල් යුගයේ සිට ප්‍රබලතම අධ්‍යාපන මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කරනු ලැබුවේ පිරිවෙන් සහ පන්සල් යන ආයතනයන්ය. අනුරාධපුර රාජධාණියේ, අභයගිරිය, ජේතවනාරාමය, සිතුල්පව්ව, මිහින්තලය මෙන්ම තිස්සමහාරාමය ආදී විහාර...

Read more
යළි මතුවුණු ඩෝනාපාස් සහ වෙක්ටර්

මුළු මහත් ලෝකයක් කතාබහ කළ ටයිටැනික් නෞකාවේ කතාව එසේ සිදුවෙද්දී හරියටම ඊට වසර හැත්තෑ පහකට පමණ පසු තවත් එවැනිම වූ රුදුරු මාරාන්තිකම සමුද්‍රීය අනතුරක් සිදුවිය. ඒ ඩෝනා පාස් නෞකාව සහ වෙක්ටර් නෞකාව එකිනෙක ගැටීමයි. එදා විදෙස් මාධ්‍ය වාර්තා කළ අන්දමට...

Read more
අතීත ලංකාවේ මහා වෙළෙඳ නගරය

ප්‍රෞඪ ඉතිහාසයකට නෑකම් කියන අපගේ අභීතවත් හෙළයන් ජීවත් වූ මෙම හෙළදීපය හෙවත් ‘හෙළදිව’ මෙයට ශතවර්ෂ ගණනාවකට පෙර පෙරදිග මහා ධාන්‍යාගාරය ලෙසද හැඳින්විණි. අද වන විට ඇතැම් කෘෂිකාර්මික ද්‍රව්‍ය විවිධ වූ විදේශීය රටවලින් නැව් මඟින් එනතුරු බලා සිටින අපගේ වත්මන් ජනසමාජයට...

Read more
මොකක්ද මේ වනවාස නිකාය

අතීතයේ පටන් මෙරට සමාජ සකස් වී පවතින්නේ ගමේ පන්සල වටා එක්වීමෙනි. ගමේ ප්‍රධානත්වය හිමිවන්නේ පන්සලටය. පන්සල හැරුණු විට ‘ආරණ්‍ය සේනාසන’ හෙවත් ‘වන සෙනසුන්’ ලෙස හඳුන්වන තවත් ආරාම විශේෂයක් දක්නට හැකිය. ගම්මානවලින් දුරස්ව ‘වනගොමු’ ආශ්‍රිතව මේ ආරණ්‍ය සේනාසන සකස් වී තිබේ....

Read more
මැදිරිගිරියෙන් මුතුවුණු හෙළ වෙද ඉතිහාසය

අපේ රටේ අද ඓතිහාසික ස්ථානයන් ගත්තොත් ඓතිහාසික ස්ථාන තියෙන්නේ එකක් දෙකක් තුනක් හතරක් පහක් නෙවෙයි. ඇත්තටම දහස් ගණනක් වූ ඓතිහාසික ස්ථාන අපේ රටේ තියෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයා ඉදිරියේ ඉන්දියාවට පහළින් ඇති පුංචි දූපතක් කිව්වට ලෝකයේ වැඩිපුර ඓතිහාසික ස්ථාන තියෙන්නේ...

Read more
දන්න කැලැන්ඩරේ නොදන්න කතාව

වසරක් යනු පෘථිවියට සූර්යයා වටා එක් වරක් පරිභ්‍රමණය සඳහා ගතවන කාලයයි. ඒ සඳහා දැනට ගතවෙන නිශ්චිත දින ගණන දින 365කි. තවත් සරල කළහොත් එය මාස දොළහක් ලෙසින්ද සඳහන් කළ හැකිය. සැබෑවටම මෙය සොබාදහම මඟින් සිදුකරන අපූරුම වූ සිදුවීමකි. එහෙත් නිවෙසේ...

Read more
බොදු දනට සෙත සදන සෙත් පිරිත්

පිරිත් කී සැණින් සෙත සදනු වස් බුදු රජාණන් වහන්සේ විසින් දෙසා වදාළ වූ සූත්‍ර පිටකයෙහි පවතින දෙසුම් සමුදායකි. මෙය එක අතකින් චිරාගත ආගමික පුණ්‍යෝත්සවයක් ලෙසද සැලැකේ. සැබැවින්ම මෙය දීර්ඝ කාලීනව පවත්වාගෙන එනු ලබන සංස්කෘතික උත්සවයක් ලෙසද පිළිගැනේ. එසේම පිරිත් සජ්ඣායනය...

Read more
හිරු නොබසින රාජ්‍යයේ ඇත්ත නැත්ත

ලෝකයේ බොහෝ රටවල් තිබුණද අදටත් “හිරු නොබසින අධිරාජ්‍යය” ලෙස අප හඳුන්වන එක්සත් රාජධානියට හිමිවන්නේ සුවිශේෂී තැනකි. වත්මන් ලෝකයේ බලවත්ම රටක් ලෙස සැලකෙන මෙය රජ පවුලක් විසින් පාලනයක් ගෙනයන රටකි. පස්වැනි ජෝර්ජ් රජුගේ ඇවෑමෙන් දෙවැනි එළිසබෙත් මහා රැජින තම අණසකට ගත්...

Read more
කැලණි පන්සල වැන්දාම පව් නැති වෙන්නේ කොහොමද

පසන් ගෞතම මුනිඳු බුදු වී සාසනේ ලොව පැවැතියේ…. එසම්පත් ඇති අයත් යනවා මරුව සමඟින් උරුදියේ…. වසන් ඇති දා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදියේ…. උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ…. ඔන්න ඉහළින් තියෙන කවිය දැක්කම අපි මේ අද...

Read more
පත්තිනි පුරාණයේ සැඟවුණු ඇත්ත

පානදුර සිට හොරණ හරහා රත්නපුර මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනකු නිසැකවම නතර වන ස්ථානයක් ලෙස ඇල්ලගාව තෙද පත්තිනි දේවාලය හඳුන්වා දිය හැක. ශ්‍රී ලංකාවේ මාර්ග වර්ගීකරණය අනුව 8 මාර්ග අංකය හිමිව ඇති මේ මාර්ගයේ දිනකට විශාල වාහන ප්‍රමාණයක් සහ ජනතාවක්...

Read more
Page 54 of 69 1 53 54 55 69

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...

Read more