දෙව්ලොව ගීතය තාරකාවන්ය. මනුලොව ගීතය කාන්තාවන්ය. මේ කියමන අපි අසා ඇත්තේ වරක් හෝ දෙවරක් නොවෙමු. කාන්තාව හෙවත් ගැහැනිය අගයන බොහෝ තැන්හි මේ කියමනද නිතැතින්ම එතැනට සමීපය. ඊට හේතුව ඇය වෙත ඇති ආකර්ෂණීය පෙනුමය. එම ආකර්ෂණීය පෙනුම නිසාම ගැහැනියව මනුලොව ගීතයකට...
Read moreකොළඹ සිට මහනුවරට මහා මාර්ගයේ එන විට කෑගල්ලට සැතපුම් පහක් තිබිය දී ගලිගමුව නගරය හමුවේ. නගරය මැදින් දකුණතට ඇති මාර්ගය අවිස්සාවේල්ලටය. එතැනින් ඇඹිලිපිටිය හරහා නෝනාගම හන්දියෙන් හම්බන්තොටට යා හැකිය. මම ඉතාම කැමැති හරිය ගලිගමුවේ සිට අවිස්සාවේල්ල දක්වා ප්‍රදේශයයි. කඳු, පල්ලම්...
Read moreඑදා පුරාණ ලක්දිවේ ආර්ථිකය ගොඩනැඟී තිබුණේ කෘෂිකාර්මික පදනමක් මත බවට අපට අපමණ සාක්‍ෂි තිබේ. වර්තමානයේ සිට එහි මූලාරම්භය සොයා යෑම ඉතාම අපහසු කාර්යයක් බවද අපි දනිමු. වර්තමානයේ අප රටේ ආර්ථිකය හසුරුවාලීමට කැස කවන ආර්ථික විiාඥයන් ගෙන හැර දක්වන්නේ ගෘහස්ථ වශයෙන්...
Read moreසෑම වසරකම පෙබරවාරි මාසයේ 14 වැනිදා යනු පෙම්වතුන්ගේ දිනයයි. මෙම වසරේ එම දිනය පසුගිය සිකුරාදාට යෙදී තිබිණි. එහෙත් එම දිනයේ සැබෑම නම වන්නේ “වැලන්ටයින්” දිනයයි. අද වැලන්ටයින් හෙවත් පෙම්වතුන්ගේ දිනය අපේ අය ඉහළින්ම සැමරුවද ඒ පිටුපස කතාව බොහෝ දෙනෙක් නොදනිති....
Read moreසමනල කන්ද, ශ්‍රීපාදය තරම් සාකච්ඡාවට හා වන්දනාවට භාජනයවූ තවත් කන්දක් හෝ පූජනීය ස්ථානයක් ඇත්නම් එය හිමාලය පමණක් විය යුතුය. සිරිපාදයේ විශේෂත්වය වනුයේ අඩුම තරමේ වසර දහසක පමණ කාලයක සිට එය පූජා භූමියක් ලෙස අඛණ්ඩව පැවතීමයි. එමෙන්ම බෞද්ධයන්ට අමතරව ක්‍රිස්තියානි, හින්දු...
Read more‘පුංචි මහත්තයා තේ හදලා. ඔයා තේ එක බීල ලොකු නෝනටත් ගෙනිහින් දෙන්න…’ නිවෙසේ සේවිකාව වූ සිල්වියා මුළුතැන් ගෙයි සිටම කීවාය. ‘හරි… හරි… හරි… මේ එනෝ’ කී පුංචි පිලිප්… දිවගොස් තමන්ට අයත් තේ එක උගුරට දෙකට බී සිය ආච්චි අම්මාගේ තේ...
Read moreඑදා කොණ්ඩදෙණිය හාමුදුරුවෝ කෝච්චිය නවත්තද්දී මමත් හිටියා නවත්තපු කෝච්චියෙ මාත් උන්නා. ඔය අල්ල පනල්ලේම චුට්ටේට ලොකු හාමුදුරුවෝ “ගමනක් යමු”යි කීවේය. ඉබ්බා දියට දාන කොට ඇන්නෑවේයි කීවා සේ කොල්ලා උන්නේ පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලාය. පන්සලේ හතර මුල්ලට කොටු වී උන්නා...
Read moreශ්‍රී ලාංකේය ඉතිහාසය ඉතාම පුළුල් සේම ඉතා විශාලය. ඒ නිසාම ඉතිහාසයට අයත් සුවිශේෂී සිදුවීම් බොහෝමයක් ජනප්‍රවාදයට සීමා වී ඇති සැටි අපට දැකගත හැකි වන්නේ ඉතිහාසය ඉතා පුළුල්ව හා ගැඹුරින් ගවේෂණය කිරීමේදීය. එහෙත් සියවසකට එපිටින් ගිය තැන නියම සාධක සහිතව නැතිනම්...
Read moreවඳුරාදෙණිය, හරිගල, ලාහුපන යන ගම්මානවලින් හැඩ කරන කඳුපිට පත්තුවේ බෙලිගල් කෝරළයෙහි ඉද්දමල්පාන නාමය සැබැවින්ම ලෝක ප්‍රකටය. එයට හේතුව එහි ඓතිහාසිකත්වය හා බැඳුණු ලෝකයේ සුන්දරම මිටියාවතකට දිවෙන ඉද්දමල්පාන කීර්ති ශ්‍රී රාජසිංහ රජමහ විහාරස්ථානයයි. ගම්වරයක් සමඟ අරුග්ගොඩ උන්නාන්සේට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා...
Read moreපොළොන්නරු රාජධානි සමයේ මෙරටට සංක්‍රමණය වූ අලකේශ්වරයන් හෙවත් අලගක්කෝනාරවරුන් ජීවත්වන ප්‍රදේශය වශයෙන් තෝරා ගත්තේ රයිගම් ප්‍රදේශයයි. එහි පාලන කටයුතු කරමින් සිටි ඔවුන් බොහෝ අවස්ථාවල රාජ්‍යයට වන සතුරුකම් දැක ඒවා අවම කිරීම පිණිස කටයුතු කළාහුය. මේ කාලය වන විට කලාපයේ බලවතා...
Read moreඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවලට එල්ල කරන ප්‍රහාර පුළුල් කිරීමත් සමඟ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහනයට තර්ජන එල්ල...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.