Monday, July 13, 2026
 

Mahawanshaya

මහාවංශයේ ඉඩක් නොලැබුණු සිංහලේ අවසන් රජු කවුද?

මෙරට අග රජු වීමට තෝරාගත් විල්බාවේ කුමරුට අගරජු වීමට පැවැති එකම අඩුපාඩුව වූයේ දළදා වහන්සේ ඔහු සතු නොවීමය. අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කළද දළදා වහන්සේ නොමැති නිසා ජනතාව ඔහු රජු ලෙස පිළිනොගන්නා බැවින් දළදා වහන්සේ සතුකර ගැනීම අත්‍යාවශ්‍ය විය. දන්ත ධාතුන්...

Read more
නවම් මහේ දහම් සිසිල ගලන ආණමඩුව ශ්‍රී ආනන්දාරාමය

ඈත අතීතයේ මේ පුංචි ශ්‍රී ලංකාව සියලු සැප සම්පතින් සපිරුණු සෞභාග්‍යමත් දේශයක් විය. ඒ සඳහා ඉවහල් වූ කරුණු සලකා බැලීමේදී පෙනී යන ප්‍රධාන කාරණා කිහිපයක් සොයා ගත හැක. ඒ අතර ඉදිරියෙන්ම ඇත්තේ පාලකයන් රට පාලනය කළ ආකාරයය. අතීත පාලකයෝ රට...

Read more
අලවල අමුණේ සැඟවුණු රහස්

ක්‍රි.ව. 1220 - 1597 කාලයේ සිරි සඟබෝ රාජ වංශයට අයත් රජකු වූ සිවුවැනි බුවනෙකබාහු රජතුමා ක්‍රි.ව. 1341දී ගම්පොළ තම අග නගරය කරගනිමින් රාජ්‍ය පාලනය ගෙන ගියේය. පුරා දොළොස් වසරක් තම අණසක පතුරවමින් හෙළ බිමට මහඟු සේවයක් කළ ඔහු ගම්පොළ තම...

Read more
සිංහලයා රජකු නැතිව යුද්ධ දිනපු හැටි

එදා සිංහල රාජ්‍ය පාලන සමයන්හි අභීත ලෙස දස්කම් පෑ සෙන්පතිවරු සිටියහ. ඔවුන්ගේ අභීත යුද සටන් රැසක් ඉතිහාසයේ තිබුණද ඒවා කාලයේ වැලිතලාවෙන් වැසීගොස් තිබේ. පඬි රටේ රජුටද සෙන්පතියෙක් සිටියේය. හේ නමින් ආර්ය චක්‍රවර්තිය. එවකට හෙළදිව පැවැති රාජ්‍ය පාලන සමයේදී මෙම සෙන්පතියා...

Read more
හිරු නොබසින අධිරාජ්‍යය දෙදරවූ නව යුවළ

වර්තමානයේ හිරු නොබසින අධිරාජ්‍යය විදිහට රටම හඳුන්වන එක්සත් රාජධානියේ නැත්නම් මහා බි්‍රතාන්‍යයේ කතාව අපි පසුගිය සතියක ඔබට කිව්වා. ඒත් ඒ කියලා කට ගන්න කලින් ඔන්න ආයෙත් අපිට ඒ ගැන අලුතින්ම තව කතාවක් ලියන්න වුණා. ඒකට හේතුව මහා බි්‍රතාන්‍යයේ රජ පවුල...

Read more
රත්නතිලකට ගම්වරය ලැබුණු තඹ සන්නස අතුරුදන්

දෙවැනි රාජසිංහ රජු දුටුගැමුණු පැරකුම්බා වැනි මහා රණශූර නර දෙටුවන් අතරට ගැනෙන නරනාථයාණ කෙනෙක් ගන්නොරු සටන නිසා විශ්ව කීර්තියට පත්විය. පෘතුගීසී ආණ්ඩුකාර දියෝගුද මේලෝ විසින් උඩරටට එරෙහිව මෙහෙයවන ලද විසි අට දහස් හත්සියයක් පමණ වූ (28,700) හමුදාව සමඟ ක්‍රි.ව. 1638...

Read more
වැරැදිකරුවන්ට සමාවක් නොදෙන ජගන් මාතා

හින්දු භක්තිකයන් මහත් වූ භක්ත්‍යාදරයෙන් පුද පූජා පවත්වන මහා තෙදැති බලැති චණ්ඩ රෞද්‍ර යක්‍ෂණියන් පිරිවරාගෙන නීල වර්ණ ශරීරයෙන් යුතුව නපුරු, ගොරැති චණ්ඩ නාගයන් ආභරණ සේ පලඳමින් දෙනෙතින් ගිනි රශ්මිය විහිදුවාලමින් ගිනි පළිහක්ද, නර හිසක්ද අත දරා අසුර කඳක් මත පා...

Read more
මහාවංශයේ ඉඩක් නොලැබුණු සිංහලේ අවසන් රජු කවුද?

අපේ රටේ අන්තිම රජ්ජුරුවො කවුද? “අයියෝ ඕකවත් දන්නෙ නැද්ද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවොනේ. ඕක නොදන්න කෙනෙක් මේ රටේ ඉන්න බෑ” අපේ රටේ අන්තිම රජු පිළිබඳ විමසන ඕනෑම අයකුට ලැබෙනුයේ එවැනි පිළිතුරකි. ඇයි එහෙම නැද්ද? අවම වශයෙන් එවැනි පැනයක් නැඟීමට හෝ...

Read more
නිදහසේ වසර 72 ගැන නිදහසේ හිතමු

72 වැනි ජාතික නිදහස් දිනය සැමරීමට ඇත්තේ තවත් දින දෙකකි. බි්‍රතාන්‍ය කිරීටයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ස්ථාපිත වීමේ දිනය අපි නිදහස් දිනය වශයෙන් සලකමු. ඒ අනුව අප එසේ අන්‍ය පාලනයකින් නිදහස ලබන්නේ 1948 පෙබරවාරි 04 වැනිදාය. නිදහස ලැබීමට පෙර, නිදහස...

Read more
සුද්දා ගල විදපු තැන ඩෝසන්ගේ මතකය

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මහා මාර්ගය ලෙස තවමත් පැවසෙන්නේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයයි. එය ඉදිකරනු ලැබුවේ බි්‍රතාන්‍ය ජාතිකයන් හෙවත් එවකට සිටි සුද්දන් විසිනි. ඒ ඔවුන්ගේ වෙළෙඳ කටයුතු කරගැනීමේ පහසුව පිණිසය. මෙම කොළඹ මහනුවර මහා මාර්ගයේ අපූර්වතම ස්ථානයක් වන්නේ සීතල කඩුගන්නාවයි. ඉපැරණි...

Read more
Page 52 of 69 1 51 52 53 69