Tuesday, July 14, 2026
 

Mahawanshaya

නේත්‍රා ප්‍රතිෂ්ඨාපනයේ  ඇසට නොපෙනෙන රහස්

ශ්‍රී ලංකාවේ ඇති බෞද්ධ විහාරස්ථාන තුළ ප්‍රමාණයෙන් විශාල වූ බුදු පිළිම වහන්සේලා තැනීම වර්තමානයේ දැකිය හැකි සුලබ දසුනකි. එය වැඩිපුරම කෙරෙන්නේ අලුතින්ම ඉදිකෙරෙන බෞද්ධ විහාරස්ථානයන් තුළය. එහෙත් ඓතිහාසික අතින් වැදගත් බොහෝ පැරණි විහාරස්ථාන තුළද ප්‍රමාණයෙන් විශාල බුදු පිළිම වහන්සේලා තනා...

Read more
ලෝකෙට ගණන්කාරයන් බිහිකරපු හෙළ පැරැන්නන්ගෙ අංක ශාස්තරේ

සන්නිවේදන ක්‍රියාවලියේදී ගණනය කිරීම හා ප්‍රමාණයන් ලෙස දැක්වීම අත්‍යාවශ්‍ය අංගයකි. මේ සඳහා එක, දෙක, තුන ආදී වශයෙන් සංඛ්‍යා නිර්මාණය කොට එම සංඛ්‍යා දැක්වීම සඳහා සංකේතද නිර්මාණය කරගෙන තිබේ. වර්තමානයේ බහුලව භාවිතා වන 0, 1, 2, 3, 4, 5, 6, 7,...

Read more
රුහුණ අල්ලන්න  ශිව දෙවියන්  යෙදූ උපක්‍රමය

වල්ලි මාතාවගේ නම කියවන විටදී එකවරම සිහියට නැඟෙන්නේ කඳ සුරිඳුන්ය. සාලිය අශෝකමාලාවන් මෙන්ම කඳ කුමරු වල්ලිට පෙම් බැන්ද කතරගම රසබර පෙම් කතා පුවතක් දිගහැරේ. ස්කන්ධ කුමරු මහා භාරතයේ සිට මෙහි පැමිණියේ වල්ලි නමැති සුරූපිනිය සොයාගෙනය. කඳ කුමරු ශිව දෙවියන්ගේ පුතෙකි....

Read more
සරදියල්ගේ කතාව අවසන් කොටස

මං මැරෙන්න බය නැහැ යකෝ සිරමැදිරියෙ යකඩ කූරු අල්ලාගෙන මොහොතක් කල්පනා කරමින් සිටි සරදියල් අමුතු ජවයක්, අමුතු පණක් ලද්දකු සේ පපුව පිරෙන්නට හුස්මක් ගෙන යකඩ කූරු දෙකක් දෙපසට ඇද නවා දැමුවේ විස්මයජනක අයුරිනි. පළල් වූ යකඩ කූරු අතරින් රිංගාගත් හෙතෙම...

Read more
වසර 2900ක් සැඟවුණු සබරගමුව

ශ්‍රී ලංකාව කියන්නේ ආසියා මහද්වීපයට අයිති ඉන්දියන් සාගරයේ තියෙන පුංචි දූපතක්. එදා කතාවට කිව්වේ ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. කොහොමින් හරි අපේ ලංකාව ඊළඟට ආයෙත් සැරයක් පළාත් නවයකට බෙදෙනවා. ඒ නවය අතරින් එකක් තමයි සබරගමුව පළාත කියන්නේ....

Read more
දරුවන් මරා දෙවියන් සනසන අරුම පුදුම පූජාවල්

බිලි පූජාවක් යනු කුමක්ද යන්න අලුත් වචනයක් නොවේ. මන්ද එයට ඇත්තේ ඉතා දිගු මෙන්ම පැරණි ඉතිහාසයකි. තවත් ලෙසකින් කිවහොත් බුදු රජුන්ගේ කාලයේ පවා බිලි පූජාවන් පවත්වා තිබේ. ඒ බ්‍රාහ්මණයන් විසිනි. එසේ පවත්වා ඇත්තේ එකල තිබූ යාගයේ මූලික කොටසක් ලෙසිනි. එම...

Read more
සරදියල්ගේ කතාව 03 කොටස

සුද්දන්ටවත් බැහැ ලේසියෙන් මාව මරන්න ගසෙන් වැටී අසරණව සිටි ගැමියා ගැන සිතුවිල්ල දවසපුරාම සරදියල්ගේ සිතට වද දුන්නේය. කෙමෙන් කෙමෙන් අඳුර වැටෙද්දී සරදියල් හමුවට පැමිණි මිතුරන් පිරිස දෙස සරදියල් බලා සිටියේ පෙර මතකය සිතේ රඳවා ගනිමිනි. ‘අර ඕවිට ළඟ ගෙදර පුංචිරාල...

Read more
කාටත් රහසේ බුදුරැස් විහිදුණු විල්ගම් වෙහෙර

ඉතිහාසය යනු වෙනස් කළ නොහැකි දෙයක් වුවද, ඉතිහාසය සම්බන්ධයෙන් අප සිතා සිටි බොහෝ දේ නිරන්තරයෙන් වෙනස් වීමට ලක් වේ. වර්තමානයේ අප බොහෝ දේ දකින්නේ අතීතයේදී විශ්වාස කළ ආකාරයට වඩා වෙනස් ලෙසටය. එසේ නමුත් වසර ගණනාවක් පුරා පැවැති විශ්වාසයක් එක්වරම වෙනස්...

Read more
සරදියල්ගේ කතාව 2 කොටස

සුද්දන්ට ගැතිකම් කරන්න තොපිට ලැජ්ජ නැද්ද ගොවිතැනක් බතක් කරගෙන බඩවියත රැකගනිල්ලා සරදියෙල් අතරැඳි මඤ්ඤොක්කා කැබැල්ල කටට දමා ගත්තේ තමා අසලට කලබලයෙන් දිව ආ මිතුරා දෙස උනන්දුවෙන් බලමිනි. “මොකද උඹට වුණේ? මොකෙකුට හරි බය බිරාන්ත වුණාද?” කිසිදු වෙනසක් නැතිව සරදියල් ඇසුවේය....

Read more
ලොකු වැඩක් තනියම කරපු කවුද මේ රාජරත්න

“වංශ” යන වචනයෙන්, උසස් කුල පරපුරක් අදහස් වන බව සිතීම, අපේ පොදු චින්තනයේ ස්වභාවයයි. ඒත් වංශ යන්නෙහි සාහිත්‍යමය අර්ථය උණ ගසයි. සෘතුසංහාර කාව්‍යයේ “වෘක්ෂ වංශස්ථලි” හෙවත්, උණගස් වැවුණු තැනිතලාව යන යෙදුම හමුවෙයි. උණ ගසෙහි, එක්පුරුකකින් පසු තව පුරුකක් හමුවෙයි. අපේ...

Read more
Page 41 of 69 1 40 41 42 69