ඈත අතීතයේ ජීවත් වූ මුල්ම ජීවීන් කොටස ශරීරයෙන් ආලෝකයක් නිකුත් කරමින් දිවිගෙවූ බව බුද්ධ දේශනාවේ සඳහන්ය. කාලයාගේ ඇවෑමෙන් මොවුන් සූර්යාලෝකයට අනුරූපව වෙනස් විය. නානාවිධ ප්‍රදේශයන්ගේ පසේ වෙනස් බව විවිධ මානවයින් බිහි වීමට හේතුකාරක වන්නට ඇත. අදින් වසර මිලියන දහයකට පමණ...
Read moreඅපේ බෞද්ධ හෙළ ඉතිහාසය තුළ කාන්තා චරිත ඇත්තේ පිරිමින්ට සාපේක්ෂව ඉතා අඩුවෙනි. එහෙත් ඇතැම් කාන්තා නාමයන් බෞද්ධ හෙළ ඉතිහාසය තුළ රන් අකුරින් ලියවී තිබේ. කවුරුන් මොන තර්කය නැගුවද එහි ප්‍රමුඛස්ථානය හිමිවන්නේ අප හොඳින්ම දන්නා විහාරමහා දේවියටය. එනම් කැලණිතිස්ස මහ රජුගේ...
Read moreඉන්දූනීසියාවේ ජකර්තා අගනුවර සුපරි අවන්හලකි. පිරිසිදු ඇඳුමින් සැරසුණු සේවකයෙකු රන්හූයෙන් වැඩ දැමූ පීරිසි කෝප්පයකට උණු වතුර ගෙන ආවේය. කෝපි ලුවාක් නමැති ලේබලය සහිත සීල් කළ පැකට්ටුවක් ඔහු ඊළඟට ගෙන ආවේ භක්තියෙන් මෙනි. පැකට්ටුවේ ඇති දෙය කෝප්පයට හැලූ ඔහු ප්‍රවේශමෙන් එය...
Read moreශ්‍රී ලාංකිකයන් විසින් දැඩි භක්තියෙන් අදහනු ලබන දෙවිවරුන් අතරින් සෑහෙන සංඛ්‍යාවක් මහා භාරතයෙන් මෙහි පැමිණි බව ප්‍රකට කරුණකි. එවැනි දෙවිවරුන් අතරින් දෙවොල් දෙවියන්ද සත් කට්ටුවකට අයත් වේ. ඇතැම් තැනක ‘රටවන් දෙවි’ කියාද තවත් තැනක දෙවොල් යකුන්ගේ අවතාරය යනුවෙන්ද හැඳින්වේ. සතර...
Read moreබුදුන් වහන්සේගේ රූපයට පෙනුමට බොහෝ සෙයින් සමාන වූ රූපයක්, ගමන් විලාසයක් මෙන්ම බුදුන් වහන්සේට සමාන තවත් බොහෝමයක් ශරීර ලක්‍ෂණයන්ගෙන් සම්පූර්ණ වූ කෙනකු මේ මිහිපිට සිටියානම් ඒ කාශ්‍යප මහරහතන් වහන්සේය. කාශ්‍යප රහතන් වහන්සේ යැයි රැවටී බුදුන් වහන්සේට දානය පිදූ අවස්ථාවද තවත්...
Read moreවසර ලක්‍ෂ ගණනක් එහෙමත් නැත්නම් වසර මිලියන 1.7ක් පැරැණි පාලමක් ගැන කෙනෙක් කිව්වොත් එය මිත්‍යාවක් කියලා බැහැර කරන්න තව කෙනකුට හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම පාලමක සාක්‍ෂි සාධක නටබුන් තියෙනවා කිව්වොත් නිකම්ම නිකම් ඒක අතහරින්න බැරි වෙනවා. එහෙම ලේසියෙන් අතහැරලා දාන්න...
Read moreකෙනකුට හිතෙන්න පිළිවන් නමස්කාරේ මොනවද දැනගන්න තිබෙන්නේ කියලා. නමුත් බොහෝ දෙනෙක්ගෙන් මේ පිළිබඳව විමසූ විට නිවැරැදි පිළිතුරක් ලැබෙන්නේ ද නැත. නමස්කාරය බෞද්ධයෝ නිරන්තර භාවිත කරති. පන්සිල් සමාදන් වීමට පෙරද, ධර්ම දේශනා කිරීමට පෙරද ආදී නොයෙක් තැන්හිදී මෙය භාවිතයට ගනු ඇත....
Read moreකුලය කියන්නෙ උපතින් කාටවත් ලැබෙන දෙයක් නම් නෙමේ. කෙනෙක් ගැහැනියක්ද පිරිමියක්ද කියන දේ උපතත් එක්ක හැමෝටම හම්බවුණාට, කුලය එහෙම හම්බෙන් නෑ. සමාජය, සංස්කෘතිය පුද්ගලයාට කුලය එකතු කරන්නෙ උපතත් එක්කමයි. බුද්ධ දේශනාවෙදී සමාජයේ උපත සිදු වුණේ කාලානුරූපීව, හේතුඵලවාදීව හා යුගයේ අවශ්‍යතාවය...
Read more1818 මෙරට ඉතිහාසය ගැන උනන්දු වෙන කිසිවකුට ලේසියෙන් අමතක නොවන වසරකි. ලංකා ඉතිහාසයට මෙන්ම අනාගතයට සුවිශේෂී බලපෑමක් සිදු කරමින් කන්ද උඩරට කැරැල්ල සිදුවූයේ 1818දීය. එනිසාම කාලයත් සමඟ විවිධ කරුණු කාරණා අතරේ 1818 ගැනත් 1818 කැරැල්ලට මූලිකත්වය ගත් විරුවන් ගැනත් කතා...
Read moreමීට මාස කිහිපයකට පෙර “චීනය” හෙවත් “චීන අධිරාජ්‍යය” ඉතාම ජනප්‍රිය වූයේ “කොවිඞ් 19” හෙවත් මාරාන්තික “කොරෝනා වෛරසය” එරටින් ව්‍යාප්ත වූ නිසාය. ඒ චීනයේ “වූහාන්” ප්‍රාන්තයෙනි. එහි බලපෑම අදටත් අපේ ලෝකයම අත්විඳමින් සිටියි. මේ ලියන මොහොත වෙන විට කෝටි ගණනින් නව...
Read moreරටට පීඩනයක් ඇති කරන IMF ගිවිසුම සංශෝධනය කරන බවට පසුගිය මැතිවරණ සමයේ පවා පැවසූ බවත් මේ ගැටලුවේ දී සමගි ජන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.