Tuesday, July 14, 2026
 

Mahawanshaya

ඇත්තන් හැඩ වැඩ දමා ලියූ අයනු ආයනු මැද ඇති නැති සැමට මගපෑදූ සිප් සතරේ සුපුන් සඳ

දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඇවිත් අපේ ගෙදරට එන්න තියෙන ලස්සනම පාර වැලිපැන්න පිවිසුම හරහා ලෙව්වන්දූවට ඇවිත් එතැනින් අවිත්තාව, වලල්ලාවිට හරහා මීගහතැන්න පාර. අධිවේගී මාර්ග ගැන සිහිනයෙන් පවා නොසිතපු කාලයක, බොරළු පාර දිගේ බක්කි කරත්තයෙන් හාමු මහත්තයා එන විට පාරෙ කානුවට බැහැලා...

Read more
ලග්ගල මහකැලේ භාවනා කර රහත් වුණු ඥානදීප හාමුදුරුවෝ

ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙලොව පහළවූදා පටන් උන්වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරන උන්වහන්සේ දෙසූ දහම අදහන කාගේත් කැමැත්ත අති උතුම් නිවනේ මඟ පාදා ගැනීමම පමණයි. නිවනේ මඟ එහෙම නැත්නම් නිවීම, නිවෙන මඟ, තවත් විදිහකට කිව්වොත් මම, මගේ යන සිතුවිල්ල...

Read more
නිජබිම් කතාවේ  සැබෑ නොවන  සිහිනය

වඩමාරච්චි විෂ්ණු දේවාලයක් අසල කැණීමකදී ආචාර්ය රඝුපති පොන්නම්බලම් සොයාගෙන ඇති වල්ලිපුරම් රන් සන්නස යනුවෙන් සුප්‍රකටය. පත් ඉරුවේ සඳහන්ව ඇති වචන කිහිපය පෙළ ගැස් වෙන්නේ මෙලෙසය. “සිධ මහරජ වහයහ රජෙහි අමතෙ ඉසිගිරියෙ නකදිව බුජමෙහි බදකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ” “වසභ...

Read more
රාවණ රජු සීගිරියට හදපු කේන්දරේ

සීගිරිය විශ්වයේ විශ්මිත නිර්මාණයකි. කිසිවකුටත් ඇදහිය නොහැකි බොහෝ කරුණු කාරණා සීගිරිය තුළ සැඟවී තිබේ. ඇතැම් නිමැවුම් ඇදහිය නොහැකි ඒවායි. එසේම කිසිවකුට විශ්වාස කළ නොහැකි තාක්‍ෂණික ක්‍රමවේදයන් මෙන්ම උපක්‍රමද සීගිරිය තුළ අනන්තවත් දැකගන්නට ඇත. මේ සියල්ල මහාරාවණ රජුගේ තික්‍ෂණ බුද්ධිය තුළින්...

Read more
ජපනුන්ගෙ බෝම්බ නිසා මුහුදෙ ගිලුණු නැව

අපි අතීතය දෙස අවධානයෙන් යුතුව බැලීමේදී ගෙවී ගිය වසරවල්වල “අප්‍රේල්” මාසය යනු බොහෝ රටවලට අඳුරු අතීතයක් උරුමකර දුන් මාසයකි. ඊට සමීපම උදාහරණය වන්නේ අප්‍රේල් 21 වෙනිදා අපේ රටට එල්ල වූ පාස්කු ප්‍රහාරයයි. මේ අතර සාගරයේ යාත්‍රා කරන ඇතැම් නෞකාවලටද අප්‍රේල්...

Read more
මහාවංශයේ ආලෝක පරිච්ඡේදය ලියා ලංකාව එළිය කළ විශිෂ්ටයා

මහ පොළොවට වැටෙන එක ජල බිඳකුදු ප්‍රයෝජනයට නොගෙන මහ සයුරට නොයැවිය යුතුයැයි පැවසූ මහා පරාක්‍රමබාහු රජතුමා රට පුරා මහා වැව් බැඳ රට ස්වංපෝෂිත කළේය. කාලයාගේ ඇවෑමෙන් අපේ රට විදේශීය ආක්‍රමණයන්ට නතුව යළි කෙමෙන් හිස එසවීමට සූදානම් වන විට ලෝකය කෘෂි...

Read more
අන්තවාදී කිරෙන් වැඩෙන ඕපපාතික  නිජබිම්  දරුවා

පසුගියදා පැවති මංගල පාර්ලිමේන්තු සැසි වාරයේදී නව කතානායකවරයාට සුබ පතන්නට මුඛය විවර කළ සී.වී. විග්නේෂ්වරන් යාපනය දිස්ත්‍රික් මන්ත්‍රීවරයා පැවසුවේ හරි පුදුම කතාවකි. “ගරු කතානායකතුමනි, මා ඔබට සුබ පතන්නේ ලොව ඇති පැරණිතම භාෂාවෙන් සහ මේ රට නිජබිම කරගත් පළමු ජාතියේ භාෂාවෙන්”...

Read more
සත්තුන්ගෙ ලෙඩවලින් මිනිසුන් බේරන චීන මෙහෙයුම

මේ වෙන විටත් “කොවිඞ් 19” හෙවත් “කොරෝනා” වෛරසය යනු ලෝකයම වෙළාගෙන ඇති දරුණුතම වූ වෛරසයකි. ඇතැම් රටවල එහි යම්කිසි පාලනයක් තිබුණද තවමත් කොරෝනා බිය ලෝකයෙන් අවසන් නැත. දැනට එහි වත්මන් තත්ත්වය පිළිබඳව සැලකීමේදී සමස්ත ලෝකය පුරාම මෙම කොරෝනා ආසාධිතයින් ගණන...

Read more
ඔටුන්න ගඟට දාපු ලංකාවේ එකම රජ්ජුරුවෝ

මෙරට අවසාන රජතුමා කවරෙක්ද යන්න මෙන්ම අන්තිම සිංහල රජතුමා කවරෙක්ද යන්න පිළිබඳවද පවතින්නේ එකිනෙකට පරස්පර මතවාදයන්ය. වර්තමාන අධ්‍යාපන ක්‍රමය හරහා පොදු සමාජයේ මතය බවට පත්කර ඇත්තේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා මෙරට අවසන් සිංහල රජතුමා ලෙසත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා...

Read more
මහා පර්වතයක් මැද ඉදිකළ මාලිගාවකින් හමුවුණු රාවණ

රාවණ කිසිදාක කතා කර අවසන් කරන්නට බැරි මාතෘකාවකි. එසේම හෙළයේ මහරජු ලෙසින් සැලකෙන රාවණ යනු දේශදේශාන්තර පමණක් නොව මුළු විශ්වයම තමාගේ අණසකට, පාලනයට යටත්කරගත් විශිෂ්ට ගණයේ පාලකයකු ලෙසද ප්‍රකටය. එනිසාම රාවණ සම්බන්ධයෙන් දෙස්-විදෙස් ජනයා තුළ ඇත්තේ කිසිදා සිඳී නොයන කුතුහලයකි....

Read more
Page 39 of 69 1 38 39 40 69

‘වී මිල ගැන කතා නොකර ඉමු.. සමූපකාරෙ ගැන කතාකරමු.! ගොවියො දැන් සතුටින්..!’ වී මිල ගැන ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට ඇමැති වසන්ත කියයි! VIDEO I Sri Lanka Latest News

අද සමූපාකාර දිනය වන බැවින් වී මිල ගැන කතා නොකර ඉමු යැයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

Read more