එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ විවිධ පුවත්පත් ඔස්සේ කොණ්ඩදෙණිය හිමියන් ගැනත්, උන්වහන්සේගේ විස්මිත මන්තර ශාස්ත්‍රය ගැනත් එම යන්ත්‍ර, මන්ත්‍ර ඇසුරෙන් උන්වහන්සේ කළ දක්‍ෂකම් ගැනත් බොහෝ තොරතුරු වාර්තා වී ඇතත් එසේ කිසිදු මාධ්‍යකින් හෙළි නොවූ අපක්‍රට කතා පුවත් රාශියක් පාඨක ඔබට තිළිණ...
Read moreශ්‍රී ලාංකේය රාජ්‍ය නාමාවලියේ වැඩි වශයෙන් රාජ්‍යත්වය දරා ඇත්තේ රජවරුන්ය. එම කාලය තුළ රජකම් කළ රැජිනියන් බිහිවී ඇත්තේ පස්දෙනෙකු පමණී. (1) කල්‍යාණවතී රැජින (ක්‍රි.ව. 1202- 1208) (2) අනුලා රැජින (ක්‍රි.පූර්ව 48-43) (3) දෝන කතිරිනා රැජින (4) සීවලී රැජින (ක්‍රි. ව.32-...
Read moreරුසියාවේ මොස්කව් නුවර රතු චතුරස්‍රයේ ගොඩනගා ඇති මෙම ස්මාරකය සෝවියට් රුසියාවේ නිර්මාතෘ ලෙස ගෞරවයට පාත්‍ර වන වී.අයි. ලෙනින්ගේ සොහොන් ගැබයි. වර්ෂ 1924 දී මියගිය ලෙනින්ගේ සිරුර කල්තබා ගත හැකි ලෙස සකසා මහජන ප්‍රදර්ශනයට මෙහි තබා ඇති අතර, ලෙනින් ස්මාරකයද ලෝකයේම...
Read moreලෝකයේ සුප්‍රසිද්ධ රාජකීය සොහොන් කොත් ගැන කතා කරද්දී චීනයේ ‘මිං’ සොහොන් මාලිගයට හිමිවන්නේ විශේෂ තැනකි. මෙය පිහිටා ඇත්තේ බීජිං නගරයට කිලෝමීටර් 50ක් පමණ දුරින් පිහිටි නිදහස් ස්ථානයකයි. ක්‍රි.ව. 1368 සිට 1644 දක්වා කාලයේ චීනයේ රජ කළ රජවරු කීපදෙනෙක් සහ බිසෝවරු...
Read moreඉන්දියානු දොරටුව නමින් හඳුන්වන මෙම ස්මාරකය ලෝක ප්‍රසිද්ධ සොහොන් කොතකි. පළමුවැනි ලෝක යුද්ධයේදී මියගිය ඉන්දියානුවන් සහ යුද්ධයේදී මියගිය සියලුම සොල්දාදුවන් සිහිකිරීම පිණිස මෙම ස්මාරකය ඉදිකර තිබේ. ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටා ඇති මෙම ස්මාරකය අමර් ජවාන් ජෝති නමින්ද ඇතැම් පිරිස් අතර...
Read moreනාගදීපය කියූ සැණින් අපේ මතකයට නැඟෙන කාරණයක් තියෙනවා. ඒ තමයි බුදුන් වහන්සේ දෙවැනි වරට ලංකාවට වැඩම කළේ නාගදීපයට කියන එක. හැබැයි මේ තරම් කාලෙකට ඒ විශේෂ සිදුවීමත් සමඟ අපි කතාබහ කළේ යාපන අර්ධද්වීපයේ ඇති නාගදීප පුදබිම ගැන. මේ වෙනකොට එම...
Read moreසේනා දළඹුවා, Spodoptera frugiperda යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන සලඹයාගේ කීටයාය. එම කෘමියාගේ නිජබිම උතුරු සහ දකුණු ඇමෙරිකාවේ නිවර්තන සහ අර්ධ නිවර්තන කලාපීය රටවල්ය. එම රටවල්වල බඩඉරිඟු වගාවලට හානි කරන ප්‍රධාන පෙළේ පළිබෝධයෙකු ලෙස සේනා දළඹුවා සලකනු ලබයි. එහෙත් මෙම දේශයන්හි...
Read moreපත්තිනි මෑණියන් කියූ සැණින් කා තුළත් ඇතිවනුයේ අප්‍රමාණ භක්තියකි, ගෞරවයකි. එහෙයින් ඇගේ පිහිට අපේක්ෂා කරන්නෝ බොහෝ වෙති. මතු බුදුබව පතනා දේවතාවියක ලෙස සැලකෙන පත්තිනි මෑණියන් පතිවෘත ධර්මය රකිනා දේවතාවියක ලෙස ඉන් ලැබෙන මහඟු බලයෙන් ලෝ සතට සෙත සලසන බවටත් ජනතාව...
Read moreමහනුවර යනු හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය විදහාපාන බොහෝ සාක්ෂි සාධක හමුවන සුවිශේෂී පුරවරයකි. එකී වටිනාකම් අතර ප්‍රධානම තැනක් හිමිවන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවටය. එතැන් පටන් ඒ අවටින් හමුවන බොහෝමයක් තැන් හෙළයේ අභිමානය විදහා පාන්නේය. එහිදී ශ්‍රී දළදා මාලිගාවේ සතර දේවාලය විශේෂිත...
Read moreකේරලයේ පද්මනවස්සාමි ඉන්දියාවේ කේරලයේ තමයි පද්මනවස්සාමි කෝවිල පිහිටා තියන්නෙ. මෙම කෝවිල නිර්මාණය කරන්නට 6 වන සියවසේ සිට 16 සියවස වනතෙක් කාලයක් ගතවුණු බවයි සැලකෙන්නේ. එරට රාජ්‍යත්වයට පත්වුණු විවිධ රජවරුන් ඒ සඳහා දායකත්වය දැක්වූ බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් මේ පද්මනවස්සාමි කෝවිල ඇතුළේ...
Read moreමධ්‍යම අධීවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටසේ වැඩ මේ වනවිට 51%ක් අවසන් කොට ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය ෆේස්බුක් පිටුවේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.