රුසියාවේ මොස්කව් නුවර රතු චතුරස්‍රයේ ගොඩනගා ඇති මෙම ස්මාරකය සෝවියට් රුසියාවේ නිර්මාතෘ ලෙස ගෞරවයට පාත්‍ර වන වී.අයි. ලෙනින්ගේ සොහොන් ගැබයි. වර්ෂ 1924 දී මියගිය ලෙනින්ගේ සිරුර කල්තබා ගත හැකි ලෙස සකසා මහජන ප්‍රදර්ශනයට මෙහි තබා ඇති අතර, ලෙනින් ස්මාරකයද ලෝකයේම කතාහට ලක්වූ ස්මාරකයකි.