Tuesday, July 14, 2026
 

Mahawanshaya

ලන්දේසීන්ව පාරට වට්ටපු නටන කෙල්ලන්ගෙ කටුවන මෙහෙයුම

මෙරට බලය විවිධ කාලවකවානු අනුව විවිධ බලවතුන්ගේ ග්‍රහණයටත්, පාලනයටත් නතුව පැවැතුණු බව කවුරුත් දන්නා කාරණයකි. ඒ ඒ කාලවලදී බලවත් ජාතීන්ට යටත්ව විවිධ ගැහැට විඳින්නටද හෙළයන්ට සිදුවිණි. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයත් එවැනි යටත්විජිත මානසිකත්වයක් ජනතාව තුළ ඇති කළ කාලයකි. එවකට...

Read more
මිල කළ නොහැකි කළුනික  හොයාගන්නෙ මෙහෙමයි

අඳුකොළ හා කළුනික එදා සමාජයේ මෙන්ම අද සමාජයේද අති දුර්ලභ ශාක දෙකකි. නමුත් මෙම ශාක දෙක ඖෂධීය ගුණයෙන් පිරී පවතී. එනිසා හෙළ වෙදකමේදී මෙම ශාක දෙකේ පස්පංගුවම පාහේ ඖෂධ සෑදීම සඳහා ප්‍රයෝජනයට ගනී. මුලින්ම අඳුකොළ ශාකය පිළිබඳව විමසමු. අඳුකොළ පැළෑටියකි....

Read more
දළදා මාලිගාවෙන් පිං ලබන්නට පිං කළ එකම රජ්ජුරුවෝ

මෙරට බෞද්ධ ජනයාගේ මුදුන්මල්කඩ සේ සැලකනුයේ මහනුවර ශ්‍රී දළදා මාලිගයෙහි වැඩවසන උතුම් දන්ත ධාතුන් වහන්සේය. එහෙයින් බෞද්ධයකුට දළදා වහන්සේ වැඳපුදා ගන්නවා යනු මහා පින්කමකි. එවන් පින්කමක් තවත් නැතැයි බෞද්ධ ජනයා හදවතින්ම විශ්වාස කරති. එතරම් පූජනීය වූ තැනක සිදුවන ලොකු කුඩා...

Read more
එවරස්ට් කන්දත් ගිල්වන මරියානා

පිලිපීන ජපාන මුහුදු සීමාව තුළ පිහිටා ඇති මෙම මරියානා ආගාධයේ ගැඹුර මීටර් 11035කි. මෙය ලොව විශාලතම ආගාධය ලෙසද සැලකෙයි. දැනට ලෝකයේ උසින් වැඩිම කන්ද ලෙස අවිවාදයෙන්ම හැඳින්වෙන එවරස්ට් කන්ද පවා පහසුවෙන් මෙම මරියානා ආගාධය තුළ ගිල්විය හැකිය. සැබෑවටම එය එතරම්ම...

Read more
ඉතිහාසය ගොඩටගත් ඉන්දුනීසියා සිතුවම

වසර 45,500 යනු ඉතා දීර්ඝ කාලයකි. එතරම් කාලයකට පෙර ඇඳි චිත්‍රයක් හමුවීම යනු තවත් විශ්වාස කළ නොහැකි කාරණයකි. එහෙත් එම කාරණාව සත්‍ය කරමින් පසුගිය දිනෙක ඉන්දුනීසියාවෙන් හරි අපූරු සිතුවමක් හමුවී තිබේ. ඉන්දුනීසියාවේ සූලවෙසි දූපතේ පිහිටි ගුහාවකින් හමුවී ඇති මෙම සිතුවමට...

Read more
ලෝකයම මවිත කළ ඇෆ්ගනිස්ථාන  සිතුවම

ඉතිහාසයේ සැඟවුණු විවිධ කාරණා, විවිධ අවස්ථාවල, විවිධ තැන්වලින් ඉස්මතු වෙනවා. පසුගිය දවසක ඇෆ්ගනිස්ථානයෙනුත් එවැනි පුවතක් ඇසුණා. ඒ තමයි ලෝකයේ ප්‍රථම වරට සිත්තම් කළා යැයි සැලකෙන තෙල් සායම් චිත්‍රය එරටින් හමුවීම. තවමත් ඉතා පැහැදිලි තත්ත්වයෙන් අලංකාරවත්ව පියවි ඇසින් දැකගත හැකි තත්ත්වයෙන්...

Read more
මහාවංශයේ නම ලියවූ බල්ලට නොදැමිය යුතු බලු ඉතිහාසය

ගෙදර අගුපිලේ ලගින බල්ලා එතරම් වැදගත් සතෙක් යැයි අපට නොසිතෙයි. දෙන දෙයක් කා ඔහේ ලැග සිටින බල්ලා නීච සතෙකැයිද අපට සිතේ. මේ නිසා ඉතා පහත් වැඩ කරනා මිනිසුන් හැඳින්වීමටද “බල්ලා” යන පදය මිනිසුන්ම යොදා ගනී. එවැනි වැඩ බලු වැඩ ලෙස...

Read more
පෑනෙන් තීන්තෙන් කළ වික්‍රමය

අනෙකුත් යටත්විජිත රටවල මෙන් වර්ජන ගර්ජනවලින් තොරව ලංකාව ඉතා සන්සුන් පිළිවෙතකට නිදහස ඉල්ලීම බි්‍රතාන්‍යයේ හොඳහිත දිනා ගැනීමට රුකුලක් වූ අතර මෙම කාරණයේදී ඩී.එස්. සේනානායක, සර් බාරොන් ජයතිලක වැන්නවුන් මූලික වී කටයුතු කළහ. ඉන්දියාවේ මෙන් සාමාන්‍ය ජනයා ඊට අනවශ්‍ය ලෙස මැදිහත්...

Read more
උඩරට රජවරු අන්තඃපුර බිසෝවරු සමඟ තනිවුණු රාජකීය සිරියහනේ  අමුතු බලයක්

අන්තඃපුර කිව්ව ගමන් ඊළඟට මතු වන වචනය ලිංගිකත්වය. ඒක හින්දාම මේ මාතෘකාව වැඩි දෙනෙක් කතාබහට නොගෙන මඟහරිනවා වෙන්නත් පුළුන්. හැබැයි ඉතින් එහෙම මඟහරිනවා කියලා මේ කාරණාව කතා නොකළ යුතු දෙයක් කියලා හිතන එකත් සාධාරණ නැහැ. අනෙක් එක අන්තඃපුර පවත්වාගෙන යෑම...

Read more
ලෝකයේ  පළමුවැනි  ස්නයිපර්  වෙඩික්කරුවා දෙවැනි  රාජසිංහ  රජුද?

ලාංකේය රාජ පෙළපත ගැන සොයද්දී ලෝකය මවිතයට පත්වන කරුණු කාරණා රාශියක් හමුවෙයි.එය රාවණා යුගය දක්වාම ඈත දිවයන්නක් වන අතර එවක පටන්ම මෙරට රජවරු ලෝකයේ ඉදිරියෙන්ම සහ පෙරමුණේම සිටි පිරිසක් මෙන්ම, ලෝකයේ අන් කිසිදු රටකට නොදෙවැනි දක්ෂතාවයන් සහ හැකියාවන් පෙන්වූ බවද...

Read more
Page 30 of 69 1 29 30 31 69

දිට්වා ඇවිත් මාස 9ක් ගිහිනුත් කිසිම සහනයක් නැති රාජාංගණේ මිනිස්සු! VIDEO I Sri Lanka Latest News

දිට්වා නිසා තාමත් දුක් විඳින ජනතාව ''ආණ්ඩුව මුකුත් කරලා නෑ.. අපි රෑට ඉන්නෙ ඉස්කෝලේ" - ''අපි කුලියට ඉන්නේ..සත පහක්වත් කුලිය...

Read more