එදා මෙදාතුර ඉතිහාසයේ අසන්නට, දකින්නට ලැබෙන පූජනීය ස්ථානයක් ගැන කතා පුවත් අප්‍රමාණය. අනන්තය. එහෙත් එවන් කතා පුවත් අතර, ඇසෙන ඇතැම් කතා පුවත් විස්මිත පුදුමසහගතය. ඇතැම් ඒවා විශ්වාස කළ නොහැකි තරමට විස්මයජනකය. එසේම එවන් ස්ථානයන්ගේ ඇති මහා ප්‍රාතිහාර්ය බලය හඳුනාගත හැකි...
Read moreපසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ මෙම පුවත වාර්තා වූයේ මොංගෝලියාවෙන්. මෙම භික්‍ෂුන් වහන්සේ භාවනානුයෝගී ඉරියව්වකින් සිටියදී වයස අවුරුදු 200ක් පසුකර ඇති බවට හඳුනා ගත් බවටත් තොරතුරු වාර්තා වුණා. එසේම මෙම භික්‍ෂුන් වහන්සේ භාවනා කර ලබාගත් දුර්ලභ බලයකින් සිය සිත ‘දේදුන්න...
Read moreඅද ද කතාවට කියන්නේ මළපොතේ අකුරක්වත් දන්නෙ නැතැයි යනුවෙනි. මෙය කොතරම් කිව්වද, භාවිතයට ගත්තද මේ ‘මළපොතේ අකුර’ මොකක්දැයි යන්න දන්නා පිරිස අතේ ඇඟිලි ගානටත් අඩු විය හැකිය. මන්ද, එවැන්නක් වර්තමානයේ භාවිත නොකෙරෙන බැවිනි. එහෙත් අතීතයේ ‘මළපොතේ අකුර’ විශාල ලෙස භාවිතයට...
Read moreශ්‍රී ලාංකීය රාජාවලිය තුළ “වට්ටගාමිණී අභය” හෙවත් “වළගම්බා” රජුගේ රාජ්‍ය සමය තුළ මෙරටට මුහුණ දීමට සිදු වූ අභියෝග රැසකි. ඒ අතරින් එවකට ප්‍රධානම අභියෝගය වූයේ එම රාජ්‍යය සමයේ මෙරට ඇති වූ මහා සාගතයයි. එය එවකට හඳුන්වා ඇත්තේ “බැමිණිතියා සාගතය” යනුවෙනි....
Read more‘දොයිතු’ යනු මෙරට අතීතයේ භාවිත කළ මුදල් වර්ගයක් වන අතර, තඹ භාවිතයෙන් දොයිතු කාසිය සකසා තිබිණි. එහෙයින් අද ද තඹ දොයිතුවක් යන්න ජනවහරේ නිතර භාවිතයට ගැනෙන බව අසන්නට, දකින්නට ලැබේ. ඉතා කුඩා කාසි විශේෂයක් ලෙස සකසා තිබූ හෙයින් ‘දොයිතු’ කාසි...
Read moreශ්‍රී ලාංකිකයන්ට අයත් මහා ධන සම්භාරයක් මහා බි්‍රතාන්‍යයේ අදත් තිබෙන බව රහසක් නොවේ. ඒ අප රටෙන් ගෙන ගිය ධන සම්පත්ය. ඒවා අතර, වටිනා ග්‍රන්ථ රාශියක්ද තවමත් ඒ රට කෞතුකාගාරයේ තිබේ. දැනගන්නට ඇති අන්දමට ඒ පුස්කොළ පොත් තොගයේ ප්‍රමාණය දෙදහසකට (2,000)...
Read moreගිනි අවි, නැත්නම් තුවක්කු කිව්වාම අපේ රටේ බොහෝ දෙනකුගේ සිතට නැඟෙන්නේ බටහිර ප්‍රසිද්ධ සහ ධනවත් රටවල නම් ලැයිස්තුවකි. අපි මේ ගැන මීට පෙරත් කතා කළ බව මතකය. මේ කතාවත් ඊටම සමාන කතාවකි. ගිනි අවිවල මුල්ම නිෂ්පාදකයන් හෝ මුලින්ම ගිනි අවි...
Read moreදුටුගැමුණු, වළගම්බා මෙන්ම මහසෙන්, ධාතුසේන යන රජවරුන් තරම් ප්‍රසිද්ධ නොවුණද “සකලකලා වල්ලභ” යනු ලාංකීය ඉතිහාසයේ නම තැබූ ප්‍රසිද්ධ රජෙකි. සරලව කිව්වොත් සකලකලා වල්ලභ යනු අටවෙනි පරාක්‍රමබාහු රජුගේ වැඩිමල් පුත්‍රයාය. එම රජු කෝට්ටේ රාජධානියේ උප රාජධානියක් වන උඩුගම්පොළ රාජධානිය පාලනය කර...
Read moreඅලුක්කාල සහ සල්ලිය රුපියල් අස්සෙ අලුක්කාල ගහනවයි කියල ප්‍රසිද්ධ කියමනට කිව්වාට රුපියල වැටෙන වේගෙට පරණ අලුක්කාල් වැටෙන්නෙ නැති බවයි පේන්න තියෙන්නෙ. කෙසේ නමුත් 1872 පමණ රුපියල් ශත ලංකාවේ පිළිගත් මුදල් ඒකක බවට පත්වී ඇත. එකල බි්‍රතාන්‍ය පාලන බලය මෙරට පැවැති...
Read moreබුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා තුන් මසකට පසුව රජගහනුවර වේහාර ප්‍රාන්තයේ සප්තපර්ණී ගුහාද්වාරය ඉදිරිපිට සැදූ අලංකාර වූ මණ්ඩපයකදී පළමු ධර්ම සංගායනාව පවත්වා ඇත. එවකට එහි ප්‍රධානත්වය මහා කාශ්‍යප හිමියන් ගත් අතර ඊට අනුග්‍රහය සපයා ඇත්තේ මගධයේ අජාසත් රජතුමා විසිනි. ආනන්ද,...
Read moreඇතිමලේ ප්‍රදේශයේ ගොවි ජනතාව ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ට එරෙහිව පාරට බැස උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූයේ මෙසේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.