Tuesday, July 14, 2026
 

Mahawanshaya

බලි ඉතිහාසයේ වැරැදුණු එකම බලිය

පොදුවේ දියුණු යැයි සම්මත මනුෂ්‍යයන්ටද ගෝත්‍රික ජනයාටද පාරම්පරිකව ආවේණික වූ විවිධාකාර ආගමික මතිමතාන්තර හා විශ්වාසයන් තිබේ. ඇබෝ රිජනීස්වරුන්, බාලි දූපත්වාසීන්, අප්‍රිකානු කූපාරි ගෝත්‍රිකයන් අතර යම් යම් විශ්වාස තුළට කාවැදුණු ශාන්තිකර්ම තිබේ. අපේ ආදිවාසී වැදි ජනතාව අතර යකුන් පිදීම පැරැණිම ඇදහීමකි....

Read more
ප්ලක්ලි ගම්මානය

එක්සත් රාජධානියේ කෙන්ට් ප්‍රාන්තයේ පිහියි මෙම “ප්ලක්ලි ගම්මානය” වරක් වැඩිපුරම හොල්මන් ගැවසෙන ස්ථානය ලෙසට ගිනස් වාර්තා පොතට පවා ඇතුළු වී තිබුණි. එහි සඳහන් වන්නේ විස්සකට කිට්ටු හොල්මන් ප්‍රමාණයක් මෙම ස්ථානයේ සිටින බවයි. මෙම ස්ථානයේදි එක් පුද්ගලයෙකු කඩුවකින් කොටා ඝාතනයට ලක්කර...

Read more
හැමෝම බය කරපු මාඝව බය කරන්න නැනබඹරෙන් ආපු වීරයා

ශ්‍රී ලාංකීය රාජධානි අනුපිළිවෙළ ගත්තම අනුරාධපුර රාජධානියෙන් පස්සේ ඊළඟට කියවෙන්නේ පොළොන්නරුව රාජධානිය ගැන. හැබැයි කාලිංග මාඝගේ අක්‍රමණයත් එක්ක පොළොන්නරුව බලා ඉද්දිම පිරිහිලා යනවා. එහෙමයි පොළොන්නරුව රාජධානිය ගැන කියවෙන ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. කොහොමින් හරි ඒ තුළම සඳහන් වෙනවා මාඝ කියන්නේ...

Read more
උණ්ඩයෙන් පරදන්න බැරි සිංහලයට මොළෙන් ගහපු ඩොයිලි

පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් මෙරට කන්ද උඩරට යටත්කර ගන්නට වසර 310ක් පුරාවට විවිධ කාලවකවානු ඔස්සේ උත්සාහ කළ බව කියැවේ. එහෙත් එය සිතන තරම් පහසු නොවූයෙන් සිංහලයාට පහර දිය යුත්තේ කෙසේද යන්න සූක්‍ෂ්මව සිතා බලන්නට යම් පුද්ගලයකු උත්සාහ කළේය. ඒ වෙන...

Read more
විජය මෙල්ල කරන්න කුවේණියත් භාවිත කරපු අපේ නර්තනයේ පුරාණ කතාව

දුර අතීතයේ සිට ශ්‍රී ලංකාවේ මානයා කුල මෙන්ම ඉන්දියාව වැනි රටවලද රජ, බමුණු, වෙළෙඳ, ගොවි වශයෙන් කුල සතරකට බෙදා වෙන්වීමක් තිබූ බවත් සඳහන් කළ හැක. ඒ අනුව පාලන තන්ත්‍රයට සමීපව කටයුතු කළ බ්‍රාහ්මණ වාංශිකයෝ අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දීමට සුදුසුකම් ලැබූයේ...

Read more
ලෙව්කෙ මුදලි ශ්‍රී විජය රාජසිංහ රජුට දීපු රාජකීය  කාලතුවක්කුව

මෙම කාලතුවක්කුව 1700 වසරේ නිපදවා ඇති බවට විශ්වාස කෙරෙන අතර, ලෙව්කේ මුදලි විසින් එදවස රජු වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුට තිළිණයක් ලෙස මෙම කාලතුවක්කුව ලබාදී තිබේ. රන්, රිදියෙන් වැඩ දමා මැණික් ඔබ්බවා ඉතා අලංකාර අයුරින් නිමවා ඇති මෙය දුටුවන්ගේ සිත් ඇදබැඳ...

Read more
සුද්දන් සතුටු කර  හෙළයන්ට මරු කැඳවූ හම්බන්තොට මාරයා

එදා අපේ රටේ එල්ලුම් ගස් දෙකක් තිබිණි. ඒ බෝගම්වර සහ වැලිකඩය. නමුත් අද එය එකක් දක්වා පහතට වැටී තිබේ. ඒ අනුව වත්මන් එල්ලුම් ගස ඇත්තේ අපට ආරංචි පරිදි වැලිකඩ බන්ධනාගාරයේ චැපල් එකේ සී තුන කාමරයේය. නමුත් එයද අද ඇත්තේ හතළිස්තුන්...

Read more
දෙවන විමලධර්මසූරිය රජුගේ රාජකීය  නිල මුද්‍රාව

අපගේ රටේ අනන්‍යතාවය සහ අභිමානවත් බවට සාක්‍ෂි සාධක සපයන තවත් එක් අපූරු සම්පතක් ලෙස දෙවැනි විමලධර්මසූරිය රජු භාවිත කළ මෙම නිල මුද්‍රාව සඳහන් කළ හැකිය. වර්ෂ 1687 - 1707 අතර කාලයේ කන්ද උඩරට මහනුවර රජ කළ දෙවැනි විමලධර්මසූරිය රජු මෙම...

Read more
තමන්කඩුවේ ගලකින් මතුවූ අලියා

සිංහලයන් අලින් පිළිබඳව උනන්දු වූයේ අද ඊයේ සිට නොව බොහෝ ඈත අතීතයේ සිටමය. ඒ පිළිබඳ සාක්ෂි සාධක ඕනෑවටත් වඩා අතීතය දෙසට එබී බැලීමෙන් සොයා ගත හැකිය. එලෙස පැරණි සිංහලයා අලින් පිළිබඳ දැක්වූ උනන්දුවට කදිම සාධකයක් ලෙස දැක්විය හැකි අලියකු මහවැලි...

Read more
උඩ-යට මාරු කළ කණපිට පාලම

බැලූ බැල්මට මෙය කොතරම් මෝඩ වැඩක් දැයි සිතෙන මෙම පාලම පිහිටා ඇත්තේ උලපනේ ප්‍රදේශයේය. නිතර දක්නට ලැබෙන ආකාරයේ උඩට යෙදෙන පාලම් ඇඳි මෙම පාලමේ යට පැත්තෙන් සවිකර ඇති හෙයින් ගැමියන් මෙය ‘මෝඩයාගේ පාලම’ හෝ ‘කණපිට පාලම’ ලෙස හැඳින්වීමට පුරුදුව සිටිති....

Read more
Page 27 of 69 1 26 27 28 69

යුද්ධය අස්සේ ට්‍රම්ප් හෝමුස් අයිති කරගන්න ලෑස්ති වෙයි! නැව් යනවා නම් අමෙරිකාවට සල්ලි ගෙවන්න වෙනවා! I Sri Lanka Latest News

ලෝකයේ අතිශය වැදගත් සහ සංවේදී මුහුදු මාර්ගයක් වන 'හෝමුස් සමුද්‍ර සන්ධියේ' පාලනය අමෙරිකාව සතු කර ගැනීමට ඉඩ ඇති බවත්, එම...

Read more