• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දන්නෙ නෑ කියපු මළපොතේ අකුරු

March 21, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
දන්නෙ නෑ කියපු මළපොතේ අකුරු
Share on WhatsAppShare on Facebook

අද ද කතාවට කියන්නේ මළපොතේ අකුරක්වත් දන්නෙ නැතැයි යනුවෙනි. මෙය කොතරම් කිව්වද, භාවිතයට ගත්තද මේ ‘මළපොතේ අකුර’ මොකක්දැයි යන්න දන්නා පිරිස අතේ ඇඟිලි ගානටත් අඩු විය හැකිය. මන්ද, එවැන්නක් වර්තමානයේ භාවිත නොකෙරෙන බැවිනි. එහෙත් අතීතයේ ‘මළපොතේ අකුර’ විශාල ලෙස භාවිතයට ගැනුණු බව ජනප්‍රවාද තුළ මනාවට සඳහන් වේ.

ඒ අනුව එකල බොහෝ පිරිසක් අකුරු ශාස්ත්‍රය හරි හැටි නොදැන සිටි හෙයින්. විශේෂයෙන්ම හදිසි පණිවුඩ යැවීමේදී ලියා යැවීමට අවස්ථාවක් නොවීය. මෙහිදී එවන් පණිවුඩ බොහෝමයක් යවා ඇත්තේ මරණ ගැන දැනුම් දීමටය. එහෙත් ලියා යවන පණිවුඩය කියැවීමට දන්නා අය අඩු වීමක් නැතහොත් පණිවුඩ ලිවීම හැකි අය අඩු වීමක් නිසා එකල මරණ පිළිබඳ පණිවුඩ යවා ඇත්තේ සංකේතාත්මක අක්‍ෂරයන් පත්ඉරුවක ලිවීමෙනි. එම සංකේතය දුටු ඕනෑම අයකු මරණයක් බව දැනගෙන ඊට සම්බන්ධ වී තිබේ. එහෙයින් එම සංකේතය ‘මළපොතේ අකුර’ ලෙස හැඳින් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස්, සම්මානලාභී සමාගම්වලට සුබ පතයි

Next Post

අදත් ‘කළු’ කරයි! ජපමාල ධ්‍යානයකුත් පවත්වන්න සූදානම්!!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.