• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුපියල වැටෙද්දී තුට්ටුව අහස උසට නගී

March 14, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 4 mins read
A A
රුපියල වැටෙද්දී තුට්ටුව අහස උසට නගී
Share on WhatsAppShare on Facebook

අලුක්කාල සහ සල්ලිය

රුපියල් අස්සෙ අලුක්කාල ගහනවයි කියල ප්‍රසිද්ධ කියමනට කිව්වාට රුපියල වැටෙන වේගෙට පරණ අලුක්කාල් වැටෙන්නෙ නැති බවයි පේන්න තියෙන්නෙ. කෙසේ නමුත් 1872 පමණ රුපියල් ශත ලංකාවේ පිළිගත් මුදල් ඒකක බවට පත්වී ඇත. එකල බි්‍රතාන්‍ය පාලන බලය මෙරට පැවැති හෙයින් මෙම කාසි බොහෝමයක ඔවුන්ගේ උඩුකය රූප දක්නට තිබේ. එකල රුපියල (ශත සීයකි). ඒ අනුව ශත කාලක වටිනාකම හඳුන්වා ඇත්තේ අලුක්කාල වශයෙනි. ශත භාගය සල්ලිය ලෙසින් ශත සහ ඝනකම් ශතය ලෙසත් ශතය කාසිය වර්ග කිහිපයකිනුත් තිබී ඇත.

වැටෙන්නෙ නැති තුට්ටුව

තුට්ටුව කියද්දි යම් නොවටින බවක් මනස තුළ ගොඩනැඟෙන විවිධ කතා සමාජය තුළ ප්‍රචලිතව ඇතත් තුට්ටුව කියන්නෙ බි්‍රතාන්‍ය පාලන සමයේ ලංකාවේ භාවිතා වූ මුදල් ඒකකයක්. එකල ඔවුන් මෙය හැඳින්වූයේ ස්ටිව(ර්)ස් යන නමින්. සිංහලයන් මෙය තුට්ටුව ලෙස උච්චාරණය කරමින් භාවිතයට හුරුවුණා. කතාවට තුට්ටු දෙකක් තරම් වටින්නෑ කියන කතාව අද වෙද්දි ඇත්ත වෙමින් තියෙනවා. මොකද රුපියල්වලින් තක්සේරු කරන්න බැරි වටිනාකමක් මේ වෙනකොට තුට්ටුවට ලැබෙමින් තියෙනවා.

නම තියපු පනම

පනම කියන්නෙ පුරාණ ශ්‍රී ලංකාවේ භාවිත කරන ලද පැරැණි මුදල් ඒකකයක්. මෙරට පාලනය නතු කරගෙන හිටපු බි්‍රතාන්‍ය පාලකයන් තම පාලන කාලයේ ලංකාවේ ගනුදෙනු සඳහා භාවිතා කළේ (Fanam) කියන මුදල් ඒකකය. එය ලංකාවේ අය අතර උච්චාරණයේදී පනම බවට පත්වූ බව තමයි කියැවෙන්නෙ. කෙසේ නමුත් පනම, පනම් දෙකහමාර, පනම් පහ ආදී කාසි එකල ලංකාවේ භාවිතා වෙලා තිබෙනවා.
පනමක වටිනාකම වෙන්නෙ ශත 6 1/4ක්. පනම් හතරක් ශත 25ක්. පනම් අටක් කියන්නෙ ශත 50ක් ලෙස තමයි වටිනාකම් බෙදිලා තියෙන්නෙ. ඊට අමතරව පනම් අටට සිලිමක් කියලත් හඳුන්වා තිබෙනවා.

SendShareShare
Previous Post

හෝටලයක් ගහන්න සිංහරාජෙ කරන කැලෑ කැපිල්ල ලක්ෂතියට ආ පුංචි කෙල්ල රටටම කියයි (VIDEO)

Next Post

බිලියන 16ක සීනි පාඩුව අස්සේ කෝටි 1364ක හෙජින් පාඩුවත් එළියට එයි

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේ දී එල්ල වීමේ හැකියාවක් පවතින බවට එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍යා ඒජන්සිය අනතුරු අඟවා...

Read more
සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.