විවිධ උපක්‍රම සහ ප්‍රචාරක ක්‍රම උපයෝගී කරගනිමින් ක්‍රිස්තියානි මතවාද බෞද්ධයන් අතර ප්‍රචාරයට එරෙහිව කටයුතු කිරීමට ප්‍රබල මාධ්‍යයක් නොමැති වීමේ අඩුව පුරවාලමින් 1862දී ‘ලක්මිණි පහන’ පුවත්පත ආරම්භ කෙරිණි. ඒ අනුව විවිධ බෞද්ධ ලිපි පණිවුඩ මෙන්ම බුදු දහමේ වැදගත් දේ ජනතාව අතරට ගෙන යෑම සඳහා ‘ලක්මිණි පහන’ මනා පිටිවහලක් විය.