• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකාවේ අනාගතය වෙනස් කළ ඉතිහාසගත අවුරුද්ද 1831

May 2, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
ලංකාවේ අනාගතය වෙනස් කළ ඉතිහාසගත අවුරුද්ද 1831
Share on WhatsAppShare on Facebook

ආසියාවේ ප්‍රථම තැපැල් රථය කොළඹ සිට නුවරට

ආසියානු ඉතිහාසයේ ස්වර්ණමය සටහනක් තබමින් පණිවුඩ හුවමාරුව ඇතුළු තවත් විශේෂ කරුණු කාරණා රැසකට ප්‍රයෝජනවත් දායකත්වයක් සපයමින් ආසියානු කලාපයේ ප්‍රථම තැපැල් රථ ධාවනය 1831 දී මෙරටදී ආරම්භ කෙරුණු අතර එය කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගනිමින් සිය මුල්ම ගමන් වාරය සනිටුහන් කරමින් ඉතිහාස පොතට එක්ව තිබේ.

සිංහලේ අන්තිම රජු මදුරාසියේදී සමුගනී

මෙරට අවසන් රජු ලෙස සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ට හසුවී සිරභාරයට පත්ව මධුරාසියේ වෙල්ලෝර් කොටුවේ දිවිගෙවා 1831 දී සිය අවසන් සුසුම් පොද වාතලයට මුසුකළේ මෙරට රාජාවලියට නැවතීමේ තිත සනිටුහන් කරමිනි. ඒ අනුව මෙරට ජනතාවට සිය රජකු පිළිබඳව බලාපොරොත්තු අවසන් කළ වසර ලෙසටද 1831 වසර ඉතිහාසයට එකතු විය.

හෙළයන්ට පත්තර හුරුකළ කලම්බු ජර්නල්

රජය ඉංග්‍රීසි ගැසට් පත්‍රය ලෙසින් 1831 දී ආරම්භ කෙරුණු කලම්බු ජර්නල් ගැසට් පත්‍රය පසු කලෙක මෙරට ජනයාට පුවත්පතක අත්දැකීම සපයමින් එය මෙරට පළමු පුවත්පත ලෙස මුද්‍රණය කිරීමට කටයුතු කෙරිණි. එහෙත් 1833 රජයේ වැරැදි පළකිරීම හේතුවෙන් 1834 මුද්‍රණය නතර කරන්නට නියෝග කෙරිණි. ඉන්පසු මෙරට ජනතාවට පුවත්පත් පිළිබඳව තිබූ අත්දැකීම් යළිත් අමතක කර දමන්නට සිදුවිය.

හෙළයින්ට ගනුදෙනු පහසු කළ සේවිංස් බැංකුව

මෙරට ජනතාව එදිනෙදාට අවශ්‍ය මුදල් ගනුදෙනු කරමින් උපයන මුදල් තමන් සන්තකයේ අරපරිස්සමට තබා ගැනීමට හුරුවූ පිරිසක් වූ අතර ඔවුන්ට බැංකු ගැන අත්දැකීමක් තිබුණේ නැත. ව්‍යාපාරිකයන්ට ගනුදෙනු පහසු කිරීමට එකල පාලකයින්ට බැංකු පිළිබඳ සංකල්පය හෙළයන්ට හුරු කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා ආරම්භයක් ලෙස ආණ්ඩුවේ සේවිංස් බැංකු පිහිටුවීම 1831 ආරම්භ කරන ලදි.

SendShareShare
Previous Post

ආණ්ඩුව බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවෙන් එන්නත් ඉල්ලයි

Next Post

කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත්‍ර ජාලයෙන් වාර්තාවක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.