‘අහමුද ටැටූ එක’. ටිකක් අමුතුයි වගේ නේද. කොහොම හරි ටැටූ කතාව කිව්වෙ මේ ළඟදි ලිරීස් වුණු සංඛගෙ සින්දුව නිසා. මෑතකදී ජනප්‍රිය වූ ගීත රාශියකම හිමිකරුවා වන සංඛ දිනෙත් එළිදක්වපු ඔහුගේ අලුත්ම ගීතය ‘ටැටූ වළලු’ මේ වන විට හිට් එකක් වෙලා....
Read moreවිලාසිතාවක් තරමටම ජනප්‍රිය ටික් ටොක් වීඩියෝ කලාව’ ලොව පුරා ප්‍රේක්‍ෂක සිත් වසඟයට ගෙන අවසානය. තරුණ පරපුර සහ වැඩිහිටියන් අතරද චිත්‍රපට සහ ටෙලිනාට්‍යවලටත් වඩා ජනප්‍රිය ‘ටික් ටොක්’ වීඩියෝ කලාව කෙරෙහි ඉන්දීය ප්‍රේක්‍ෂකයන් වෙත ඇත්තේ සුව කළ නොහැකි මට්ටමේ ‘උණ’කි. එයද වඩාත්ම...
Read more‘තණමල්විල කොල්ලෙක්’ පහුගිය සතියෙ අවසන් වෙන්නෙ අපූරු නිර්මාණයක මතක ගොඩක් අප හමුවේ ඉතුරු කරල. ටෙලිනාට්‍ය පුරාම අපිට දකින්න ලැබෙන පොඩි පොඩි චරිත. මේ පොඩි පොඩි චරිත ඇතුළෙ හැමෝම ලොකු වැඩක් කරනවා. චන්ද්‍රකුමාර කියන්නෙ නාට්ටිය ඇතුළෙ අමතක නොවන චරිතයක්. චන්ද්‍රකුමාර අහම්බෙන්...
Read more‘කොවිඞ්-19’ උවදුරත් සමඟ යම් පමණකට අඩාළ වී ගිය බොහෝමයක් දේ අතර ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවද ප්‍රධානය. එලෙසම රූගත කිරීම් අතරමඟ නතර වූ නිසාවෙන් එම කාල සීමාව තුළ විකාශය වෙමින් තිබූ ටෙලි කතාද වැඩි හරියක්ම දින නියමයක් නැතිව අවසානයක් නොදැකම නතර...
Read moreසිබිල් වෙත්තසිංහ මහත්මිය එහෙම නැත්නම් සිබිල් නැන්දා ගැන ලංකාවේ කාටවත් අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. කුඩා දරුවකුගේ පටන් මැදි වයස දක්වා ඕනෑම කෙනෙක් සිබිල් නැන්දා ගැන දන්නවා. ඇය දශක හතකට ආසන්න කාලයක් ලංකාවේ ළමා පරපුර වෙනුවෙන් අපමණ කාර්යභාරයක් ඉටු කළා. ලෝකයට...
Read moreඕෂධී හේවා මද්දුම, ටෙලි තිරය ඔපවත් කළ අංක එකේ දක්‍ෂ නිළියකි. වැදගත් කාන්තා ප්‍රතිරූපයක් තුළ සිය දිවි රටාව ගෙන ගිය ඕෂධී, සොඳුරු පසන් නිවෙසක හිමිකාරියද වූවාය. හැබැයි.., මේ මොහොතේ අප දොඩන්නට අරඅඳින්නේ, ඕෂධී හේවා මද්දුමගේ ලස්සන පවුල් ජීවිතය ගැන හෝ...
Read moreදෙමව්පියන්ගේ ආදරය අහිමි වෙලා අනාත මඩමක හැදුණු වැඩුණු අහිංසා පොහොසත් ගෙදරක පාළු මකන්න යනවා. ඒ ගෙදර අයගේ ආදරය දිනා ගෙන ඉන්න අහිංසගේ ජීවිතයට එක පාරටම අමුත්තෙක් ඇතුළු වෙනවා. ඒ තමයි පැතුම්. තමන්ගේ දෙමව්පියන්ගේ තනි රකින්න ගෙදරට ආව අහිංසගේ තනිය මකන්න...
Read moreනියරේ පියනඟලා, රන් රස වාගේ, පුංචි කුරුලු කූඩුවේ, හඬවලා සිතක් හඬවලා, පුන්සඳ පායා මොරටුව දිලෙන්නා, රුවල් නැවෙන් ගොඩබැහැලා, සුරූපී, විරූපී’ රසික හදවත් තුළ සදා නොමැකෙන මේ ගීතාවලියේ හිමිකරුවා මෙන්ම ප්‍රසංග වේදිකාව දිග්විජය කළ සංගීත කණ්ඩායම් තුනක එකම හිමිකරුවා වන්නේත් ප්‍රවීණ...
Read moreදරුවෙක් මෙලොවට බිහිකර ඒ දරුවා උස් - මහත් වන අයුරු දැක මවුපියන් මොන තරම් සතුටු කඳුළු වගුරනවාද. මා මේ කියන්නට යන්නේ එවන් දරුවෙක් වැනි සුමිත් රත්නායකගේ කුලුඳුල් සිනමා නිර්මාණයක් වන ‘රං කොල්ලා’ ගැන. තවමත් මේ ‘රං කොල්ලා’ චිත්‍රපටය ප්‍රමාද වීමට...
Read moreඑක්දහස් නවසිය පනස් ගණන්වල සිටම උතුරු ඉන්දියානු සිනමාවේ සුපිරි තරු බිහිවූයේ වැඩිහරියක්ම ‘බූදල්’ විලාසිතාවට අනුවය. ඒ සඳහා ඉතාම පැහැදිලි නිදසුනක් වන්නේ, කපූර් පරම්පරාවය. නර්ගිස් දත් සමඟ සොඳුරු පෙම් පලහිලව්වකට මැදිව හුන් රාජ් කපූර්ට ප්‍රේක්‍ෂකයන් සැලකුවේ දේවත්වයෙනි. එකී ඇදහීම හරහා රාජ්...
Read moreශ්‍රී ලංකා රුපියලට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.