• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සංඛ ගැහුව sexy ටැටූ එක

July 4, 2020
in Heart
Reading Time: 1 min read
A A
සංඛ ගැහුව sexy ටැටූ එක
Share on WhatsAppShare on Facebook

‘අහමුද ටැටූ එක’. ටිකක් අමුතුයි වගේ නේද. කොහොම හරි ටැටූ කතාව කිව්වෙ මේ ළඟදි ලිරීස් වුණු සංඛගෙ සින්දුව නිසා. මෑතකදී ජනප්‍රිය වූ ගීත රාශියකම හිමිකරුවා වන සංඛ දිනෙත් එළිදක්වපු ඔහුගේ අලුත්ම ගීතය ‘ටැටූ වළලු’ මේ වන විට හිට් එකක් වෙලා. සංඛ නවපරපුරේ ජනප්‍රිය ගායකයෙක් වගේම දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ අලුත්ම නිර්මාණය ගැන අපිත් සමඟ කතා කළේ මේ විදිහට.
සංඛ කතා කරමුද ‘ටැටූ වළලු’ ගැන?
ඔව්. ටැටූ වළලු කියන්නෙ මගේ අලුත්ම සින්දුව.
කොහොමද සින්දුව හැදෙන්නෙ?
මේ සින්දුව ලියන්නෙ චින්තන ධර්මදාස. මෙලඩිය මගේ. කොවිඞ් ප්‍රශ්නයත් එක්ක අපි ගෙවල්වලට වෙලා ඉන්නකොට චින්තන මට ටිකක් අමුතු වචන ටිකක් එවනව. ඒ වචන දැක්කට පස්සෙ මට එන ෆීලින් එකත් එක්ක තමයි සින්දුව හැදෙන්නෙ.
සින්දුවෙ තීම් එක මොකක්ද?
සෙක්ස් ගැන තමයි සින්දුවෙන් කතා කරන්නෙ.
ඇයි මේ සින්දුවෙන් සෙක්ස් ගැන කතා කරන්න හිතුවෙ?
ඔය ශුංගාරය කියන කාරණා ගැන නොයෙක් විදිහට කතා කරන අවස්ථා අපි දැකල තියෙනව. එක එක කාලෙට ඒ ගැන අපි වෙනස් විදිහට තමයි කතා කරන්න උත්සාහ කරන්නෙ. අපි සෙක්ස් ගැන කතා කරන්නෙ අපිට දැනෙන දේවලුත් එක්ක. සමහරු ඒක ව්‍යාංගාර්ථයෙන් කතා කරනව. මමත් ඉතින් බොහොම සරල විදිහට සෙක්ස් ගැන කතා කරන්න ගත්ත උත්සාහයක් තමයි මේ.
මේ හරහා වෙනස්ම විදිහෙ මියුසික් වීඩියෝ එකක් එළියට එනවා?
ඒකට සම්පූර්ණයෙන් වගකියන්න ඕනෙ චින්තන ධර්මදාස තමයි. ‘ස්මෝකින් ආෆ්ට සෙක්ස්’ කියන තීම් එක තමයි ඔහු මේකට පාවිච්චි කරන්නෙ. චින්තනගෙ අයිඩියා තමයි සම්පූර්ණයෙන්ම විඩියෝ එක ඇතුළෙ තියෙන්නෙ. චානක වීජමුණිගේ වෙනස්ම විදිහේ කැමරාකරණයක් අපිට ඕකෙදි දැකගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් ස්තුති කරන්න ඕනෙ මේකෙ ඇක්ට් කරන චුලක්ෂිට. එයාගෙන් ලැබෙන සපෝට් එක අනුව තමයි මේ වැඬේ සාර්ථක කරගන්න පුළුවන් වුණේ.
යූටියුබ් ඕඩියන්ස් එක ටාගට් කරගෙන මියුසික් වීඩියෝ කරන එක දැන් ටේ‍රන්ඩ එකක් වෙලාද?
නෑ ඇත්තටම යූටියුබ් හරහා නිර්මාණ එළිදක්වන්න නිර්මාණකරුවන්ට තියෙන පහසුව නිසා තමයි ගොඩක් වෙලාවට ඒ සඳහා යොමුවෙන්නෙ. අනිත් එක තමයි ඉතාම කෙටි කාලයක් තුළ ලොකු ඕඩියන්ස් එකකට අපිට කතා කරන්න පුළුවන් වීම. ඒ වගේම ඔවුන්ගෙ ප්‍රතිචාරත් අපිට ඒ වෙලාවෙදිම දකින්න ලැබීම යූටියුබ්වල අපිට තියෙන වාසියක්. ඒ වගේම මේ හරහා අපිට අපේ කර්තෘභාගය ලැබෙනව. නිර්මාණකරුවන්ට ලැබෙන ලොකුම වාසිය තමයි ඒක. ඔය හේතු නිසා තමයි ගොඩක් ආටිස්ට්ල යූටියුබ්වලින් තමන්ගෙ නිර්මාණ එළියට දාන්න කටයුතු කරන්නෙ.
සින්දුවට මේ වෙද්දි ප්‍රතිචාර ලැබෙනවද?
ඇත්තටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනව සින්දුවට. මම මීට පෙර කරපු නිර්මාණවලට වඩා වෙනස් නිර්මාණයක් තමයි ‘ටැටූ වළලු’ කියන්නෙ. ඉතින් කලින් මට හැදිල තිබුණට වැඩිය වෙනස්ම ඕඩියන්ස් එකක් මේ හරහා හැදීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

Full STOP වුණ TikTok මේනියාව

Next Post

හදවතින් බෞද්ධ රත්තරං මිනිස්සු

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.