• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වොල්ගා දැන් ගොඩක් වෙනස්

September 12, 2020
in Heart
Reading Time: 1 min read
A A
වොල්ගා දැන් ගොඩක් වෙනස්
Share on WhatsAppShare on Facebook

පුංචි තිරයේ හුරුබුහුටි දඟකාර චරිතයක් ඇය. ඒ තරමට ඇය කාටත් ළෙන්ගතු ආදරණීය කලා ශිල්පිනියක්. හිටිහැටියේම ඇයගෙත් වෙනසක් දැකගන්නට අපට හැකි වුණා. එහෙම වුණේ ඇයි කියා දැනගැනීමට ඇයට කතා කළා.
වොල්ගා හිටිහැටියේම හදිසියේ වෙනස් වීමේ විශේෂත්වය?
එහෙම කිසිම විශේෂත්වයක් නැහැ. මගේ පෞද්ගලික කැමැත්තට තමයි වෙනස් වුණේ. හෙයා කට් කලර් එක වෙනසක් තමයි සිදුකළේ. එයින් මගේ බාහිර ස්වරූපයට බලපෑමක් සිදුවෙලා නැහැ.
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වශයෙන් ඔබත් කාලෙන් කාලෙට විලාසිතා අනුගමනය කරනවා?
තැනට සුදුසු විදියට, මට ගැළපෙන විදියට ඇඳුම් අඳින්න තමයි මම කැමැති. කලා ක්‍ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පිනියක් වශයෙන් අපි අඳින, පලඳින විදිය රසික, රසිකාවියන් අනුකරණය කර හැඩ වැඩ වෙන්න කැමැතියි.
මේ දවස්වල කොහොමද ඔබගේ නිර්මාණ කටයුතු?
සුමුදු වෙල්ලාලගේ අධ්‍යක්‍ෂණය කරන ටෙලිනාට්‍යයකට සම්බන්ධ වීමට ආරාධනාවක් ලැබුණා. එයට අමතරව ටෙලිනාට්‍ය ඒකාබද්ධ කලා සංසදයකට සම්බන්ධ වෙලා කටයුතු කරනවා.
ඔබ පසුගිය කාලේ රංගනයෙන් දායක වුණු සුවිශේෂී නිර්මාණ කිහිපයක් නැවැත විකාශය වෙනවා නේද?
උරුමක්කාරයා්, රන් බැඳි මිනිස්සු, එකගෙයි මිනිස්සු ටෙලිනාට්‍ය නැවැත විකාශය වෙනවා. එකිනෙකට වෙනස් චරිත කිහිපයක් ගලාගෙන යන නිසා ප්‍රේක්‍ෂකයන්ට නැවුම් වෙනසක් දැනේවි.
ඔබට ප්‍රවීණ රංග ශිල්පී සනත් ගුණතිලකගේ නිර්මාණයකට සම්බන්ධ වීමට අවස්ථාවක් නැවැත උදාවුණා නේද?
එය ගැන මම දැන්ම කියන්න කැමැති නැහැ. ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන්.
වොල්ගා නැවැත විවාහයකට සූදානම් වන බව ආරංචියි?
කවුද අනේ ඕවා කියන්නේ. තවම කිසිම සූදානමක් නැහැ.
පසුගිය කාලේ වොල්ගාට විවිධ කටකතා, මඩ ප්‍රහාර එල්ල වුණා නේද?
පහුගිය කාලේ එය මට විතරක් නෙවේ කලා ක්‍ෂේත්‍රයේ ශිල්පීන් ශිල්පිනියන් බොහොමයකට ඔය ප්‍රශ්නයට මුහුණ පෑමට සිදුවුණා. එය කනගාටු දායක තත්ත්වයක්. කලාව කියන්නේ උතුම් දෙයක්. මේ වෘත්තිය හැමෝටම කරන්න බැහැ. ‘යූ-ටියුබ්’ චැනල් රාශියක් පසුගිය කාලේ ආරම්භ වුණා. විවිධ වෙබ්සයිඞ් නිර්මාණය වුණා. ඒ හැම දෙයකින්ම එහි අයිතිකරුවන් කළේ සල්ලි උපයා ගැනීමට විවිධ කටකතා, ගොසිප් මවපු එක විතරයි. හැබැයි ඒ කිසිම දෙයක ඇත්තක් නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

Derana START UP 2021 තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගනී

Next Post

අන්තවාදී කිරෙන් වැඩෙන ඕපපාතික නිජබිම් දරුවා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.