• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අවදානමක් අරගෙන හිරු එකේ 31 පාටියට ගියා

December 26, 2020
in Heart
Reading Time: 2 mins read
A A
අවදානමක් අරගෙන හිරු එකේ 31 පාටියට ගියා
Share on WhatsAppShare on Facebook

ජීවිතයේ අනිත්‍ය තේරුම් ගන්න මේක හොඳ වෙලාවක්…

මෙවර හාට් නත්තල් අතිරේකයේ කවරය සරසන්නේ නව පරපුරේ දක්ෂ නිළියක වන දිස්නි රාජපක්ෂ. ඉදිරි වැඩ කටයුතු සහ එළැඹෙන අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු පිළිබඳ පුංචි කතාබහකට එකතු වෙන්නත් ඇය අමතක කළේ නැහැ.
මොනවද අලුත් අවුරුද්දේ අලුත්ම කලා කටයුතු?
අලුත් චිත්‍රපට දෙකක රූගත කිරීම් ජනවාරි මාසයේදී ආරම්භ වෙනවා. දැන් ඒ සඳහා පෙර සූදානමේ යෙදිලා ඉන්නේ. හැබැයි ඒ ගැන වැඩි විස්තර කියන්න තවම කල් වැඩියි.
නත්තල සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් කරපු විශේෂ වැඩකටයුතු ගැන කතා කළොත්?
මේ සැරේ ඇත්තටම ගොඩක් දේවල් කරන්න කාටවත් පුළුවන් වුණේ නැහැනේ. හිරු ටී. වී. එකේ නත්තල් උත්සවය සහ 31 වැනිදා රාත්‍රී ප්‍රසංගය සඳහා සහභාගි වුණා. ගෙවල්වලට හිර වෙලා ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ මානසික සතුට වෙනුවෙන් පොඩි අවදානමක් අරගෙන වුණත් ඒ රූගත කිරීම් සඳහා සහභාගි වෙන්න තීරණය කළා.
ඉදිරි වසරේ ඔබේ බලාපොරොත්තු ගැන කතා කළොත්?
රංගනය ගැන වැඩිදුර හදාරන්න වගේම මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු නිම කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. මගේ උපාධියේ වැඩ කටයුතු ඉවරයි. ඒත් තවදුරටත් අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යන්න තීරණය කරලා තියෙන්නේ.
මේ වෙලාවේ ඔබේ ප්‍රේක්ෂකයන්ට දෙන්න තියෙන්නේ මොන වගේ උපදෙසක්ද?
මේක අපිට විතරක් නෙවෙයි මුළු ලෝකයටම බලපාලා තියෙන ව්‍යවසනයක්. ඒ හින්දා මේ වෙලාවේ බොහොම ඉවසීමෙන් සහ කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම ජීවිතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න, ජීවිතය අනිත්‍යයි කියන දේ හොඳින් තේරුම් ගන්න මේක හොඳ අවස්ථාවක් වුණා කියලා මට හිතෙනවා. ඒ හින්දා ඒක හොඳින් තේරුම් අරගෙන ජීවිතයට මුහුණ දෙන්න කියලයි මම හැම
දෙනාගෙන්ම ඉල්ලන්නේ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

පෙම් ලොවදී දුටු ඔවුන්ද මේ… (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

LEE-LEE සහ GR-MR (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.