මීට ටික කලකට ඉහතදී කරීනා කපූර් ඛාන් භීනියට වාගේ බකට් එකක් පෙරළා දැමුවේ ‘දූර දර්ශන්’ රූපවාහානියේ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදීය. බකට් එකට හේතු පාඨ වූයේ තරු නළුවන් තරු නිළියනට වඩා රඟපෑම සඳහා ලන්සු තැබීමය. සුපිරි පන්තියේ නිළියන් කෝටි 25ක ලන්සුවකට අලෙවි...
Read moreගැලපෙන අය ලෝකෙ කොහෙවත් නෑ… පොඩි පොඩි ප්‍රශ්න එනවා ඉතින්… ටෙලිනාට්‍ය ගණනාවක සුවිශේෂී චරිත රඟපාපු ජනප්‍රියම රංගන ශිල්පිනියක් තමයි සුජානි මේනකා කියන්නේ. එහෙත් කාලෙක ඉඳලා ඇය ටෙලිනාට්‍යවල වගේම, කිසිම මාධ්‍යයක ඇය පිළිබඳව කතාබහ වුණේ නැහැ. ටෙලිනාට්‍ය කලාවටම නැතුවම බැරි වුණු...
Read moreකැලණි පාලම මගේ හැරවුම් ලක්ෂ්‍ය වුණා… කළු හින්දා නිළියක් වෙන්න හිතුණෙ නැහැ… ‘ජයකොඩි’ යනු බොහෝ විට කලාව තුළ මුල්බැස ගත් නාමයකි…’ කෙටි හැඳින්වීමක් කරන්නේ නම්…, ‘රම්‍ය සුරම්‍ය’ ටෙලිනාට්‍යය හරහා බිමල් ජයකොඩිත්, යශෝරාවය ටෙලි කතාවෙහි කටකාර රංජනී ලෙස රත්නා ලාලනී ජයකොඩිත්...
Read moreමම එක රැයින් ජනප්‍රිය වුණේ නෑ… දැහැමින් සෙමින් ගමනක් යනවා… ‘දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ රංගනය පිළිබඳව තවමත් අස්සක්, මුල්ලක් නෑර සොයමින් කලා ක්‍ෂේත්‍රයේ සැරිසරන නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි චතුර රාජපක්‍ෂ. මේ වන විට ටෙලිනාට්‍ය කිහිපයකම පෙම්වතා...
Read more‘කොච්චි’ කිව්ව ගමන් අපිට දැනෙන්නෙ ටිකක් සැර ගතියක්. මේ නම වෑංජනයක්, සම්බෝලයක් එක්ක මිසක් සංගීතයත් එක්ක කොහෙත්ම පෑහෙන්නෙ නෑ. නමුත් මේ ‘කොච්චි’ කියන නම අද වෙනකොට සංගීත ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වෙන ජනප්‍රිය මාතෘකාවක් බවට පත්කරන්න කොච්චි කරල් හතරකට හැකියාව ලැබිල...
Read moreඅවන්හලක ඉපදී මා මියයනවා නම් මේ සසරේ පින් කළ ඇති එකම කෙනා මං… අවන්හලක ඉපදී මා මිය යනවා නම් මේ සසරේ පිං කර ඇති එකම කෙනා මං බිඳුවක්වත් නෑ මට කිසි අඩු පාඩු මිය යන තුරු සිටින්නේමි අවන්හලේ මං මේ...
Read moreසිනමාවේ, ටෙලිනාට්‍යවල විවිධ චරිත නිරූපණය කරමින් හොඳම ළමා නිළියට සම්මාන හිමිකර ගත්ත සුරංගනාවියක් තමයි 2021 නව වසර උදාවීමත් එක්ක ‘මව්රට’ ජාතික පුවත්පතේ ‘හාට්’ කලා විශේෂාංගයේ මංගල කලාපය මෙවර හැඩගන්වන්නේ. නිර්මාණ කලාවටම පුංචි සුරංගනාවියක් ලෙසට කටයුතු කළ ඇය දැන් ටෙලිනාට්‍ය කිහිපයකම...
Read moreකාගේවත් බලපෑමක් නැහැ… ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ බුවිනි චාපා දියලගොඩ කලා ක්‍ෂේත්‍රයෙන් සමුගෙන වසර කිහිපයක් වෙනවා. ඒ සමුගැනීමට තිත තියමින් ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගේ ඉල්ලීම මත නැවැත මේ වසරේ රඟපෑම් කටයුතුවලට යොමු වන බව ආරංචි වුණා. ඉතින් ඇයගේ ඉදිරි කලා දිවියට සුබපැතුම්...
Read moreසමස්තයක්ව ගත් කළ උතුරු ඉන්දියානු සුපිරි තාරකාවන් තම පෙම් පලහිලව් ගැන ප්‍රසිද්ධියේ කිරීමට අකැමැත්තක් දක්වන්නෝ වෙති. එම අකැමැත්ත තුළ සමහර විටෙක ‘නළු තරුව’ සිටින අතර, තවත් විටෙක ‘නිළි තරුව’ද සිටින අවස්ථාවන් වෙයි. පසුගිය සතියක ටයිගර් ශෙරොෆ් සමඟ ඉතා සමීපව ඉන්දීය...
Read moreමම රුක්මණී දේවි වගේ කියන එක කොයිතරම් නම්බුවක්ද… මං රුක්මණී දේවිව අනුකරණය කළේ නැහැ… ‘කැලෑ හඳ’ චිත්‍රපටය සිනමා අම්බරයට පායා ආවේ එක්දහස් නවසිය අග භාගයේය. ඩබ්ලියු. ඒ. සිල්වාගේ අති ප්‍රේමණීය වූ නවකතාවක් වූ එය ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසය තුළ සදා...
Read moreපාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.