• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ආයෙත් නොඇසේවි ඒ හඬ

January 2, 2021
in Heart
Reading Time: 1 min read
A A
ආයෙත් නොඇසේවි ඒ හඬ
Share on WhatsAppShare on Facebook

අවන්හලක ඉපදී මා මියයනවා නම් මේ සසරේ පින් කළ ඇති එකම කෙනා මං…

අවන්හලක ඉපදී මා
මිය යනවා නම්
මේ සසරේ පිං කර ඇති
එකම කෙනා මං
බිඳුවක්වත් නෑ මට කිසි අඩු පාඩු
මිය යන තුරු සිටින්නේමි අවන්හලේ මං
මේ අවන්හලේ මං……

මේ පද පේලි ටික මුලින්ම ගායනා කරලා අද වෙද්දී දශක කිහිපයක් ගත වෙලා ගිහින්. ඒත් එදා වගේම අදටත් මේ ගීතය එක වගේම ජනප්‍රියයි. දශක කිහිපයක් පුරා පරම්පරා කිහිපයක්ම මේ ගීතය රස වින්දා. ඒ වගේම අනාගතයේදිත් මේ ගීතය තවත් බොහෝ දෙනකු රස විඳීවි. හැබැයි ඒ සොඳුරු හඬ අපි ළඟ ඉතිරි කරලා මේ ගීතයේ හිමිකාරයා වන ෂෙල්ටන් මුතුනමගේ නැමැති ආදරණීය කලාකරුවා අප අතරින් සදහටම වෙන් වෙලා ගියා. ඒ ගීතය විතරක් නෙවෙයි ෂෙල්ටල් මුතුනමගේ මහතා ගායනා කළ ජනප්‍රිය ගීත සියල්ලම අපේ හදවතේ හැමදාම රැඳී තියේවි.
“දීග නොයන් රත්තරනේ”, “මේ දෙව් මැඳුරේ පුදසුන අභියස”, “සමාව ඉල්ලා දෙපා සිඹින්නට”, “මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජීවිතේ”, “වාරු නැගෙන් සිත” වගේ ෂෙල්ටන් මුතුනමගේ මහතා ගායනා කළ ගීත රාශියක් අපිට මතක් කරන්න පුළුවන්. ගායකයෙකු විතරක් නෙවෙයි සංගීත ප්‍රසංග සංවිධායකවරයෙක් සහ සම්බන්ධීකාරයෙක් විදියටත් බොහෝ කාලයක් ෂෙල්ටන් මුතුනමගේ මහතා ප්‍රසංග වේදිකාව එක්ක කටයුතු කළා. ඊට අමතරව ඔහු ටෙලිනාට්‍යයක් සඳහාත් රංගනයෙන් දායක වී තියෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මුතුනමගේ මහතා මිය යන විට 73 වැනි වියේ පසුවූ බව තමයි දැන ගන්න ලැබෙන්නේ. යොවුන් වියේදී ඔහු හිමිකර ගත් ජනප්‍රියත්වය මිය යන විටත් එක විදියටම රඳවා ගන්න සමත් වූ තවත් එක් කලාකාරයෙක් විදියට මුතුනමගේ මහතාගේ නම අපේ හදවතේ සැමදා රුඳෙනු ඇති. ඒ වගේම ඒ හඬත් කවදාවත් වයසට ගියේ නැහැ.

කොහොම වුණත් අපි හැමෝටම උරුම ජීවිතයේ නියමය පසක් කරමින් ඒ සොඳුරු කලාකරුවා යන්න ගිහින්. මව්රට හාට් පාඨකයන් වෙනුවෙන් ෂෙල්ටන් මුතුනමගේ මහතාට පිරිනමන උපහාරය තමයි මේ.
චන්දන

SendShareShare
Previous Post

කටට සැරට සැප දෙන කොච්චි කරල

Next Post

හොරකම් කරලා තමයි ජීවත් වුණේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.