• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නොගැලපෙන චරිත කරලා නම කැත කරගන්න බැහැ

January 9, 2021
in Heart
Reading Time: 2 mins read
A A
නොගැලපෙන චරිත කරලා නම කැත කරගන්න බැහැ
Share on WhatsAppShare on Facebook

ටෙලිනාට්‍ය නිළියන් අතර කැපීපෙනෙන තවත් රංගන ශිල්පිනියක් ලෙසට උදාරි පෙරේරා හඳුන්වන්නට පුළුවන්. කාලෙන් කාලෙට විවිධ භූමිකා හරහා අප අතරට එන ඇය මෑත කාලේ නිර්මාණවල දැකගන්නට ලැබුණේ නැහැ. ඇය මේ දවස්වල මොකද කරන්නේ කියලා සොයා බලන්නට ඇයට කතා කළා.

🔴 උදාරි නව වසරේ ආරම්භයත් සමඟ වැඩකටයුතු කොහොමද?
නව වසරෙත් හොඳ නිර්මාණ කිහිපයකට ආරාධනා ලාබුණා. ඒ නිර්මාණ කටයුතු පටන් ගත්තට පස්සෙ ඒවාට සම්බන්ධ වෙන්න තමයි බලාපොරොත්තුව. එයට අමතරව මම සම්බන්ධ වුණු ‘මිස් ජෙනිස්’ චිත්‍රපටය නැවැත තිරගත වෙනතුරු ආශාවෙන් බලාගෙන ඉන්නවා.
🔴 කාලෙකට පස්සේ ඔබ සම්බන්ධ වුණු චිත්‍රපටයක් තිරගත වුණා. එයින් ඔබට ලැබුණු ප්‍රතිචාර ගැන කතා කළොත්?
ප්‍රේක්‍ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් වුණා ‘මිස් ජෙනිස්’ චිත්‍රපටය. මට විතරක් නෙවේ ‘මිස් ජෙනිස්’ චිත්‍රපටයටද හොඳ ප්‍රතිචාර තිබුණා. ඒත් කොරෝනා වසංගතය නිසා සියලුම සිනමා ශාලාවන් වසා දැමුවා. සිනමා ශාලාවලට ප්‍රේ්‍රක්‍ෂකයන් අඩුවුණු කාලයක තමයි ‘මිස් ජෙනිස්’ තිරගත වුණේ. මිස් ජෙනිස් නැරැඹීමට ප්‍රේක්‍ෂක ජනතාව නැවැත සිනමා ශාලාවලට එකතු වීමට ගත්තා.
🔴 ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නයන් සමඟ තමයි ඔබට රඟපෑමට තිබුණේ?
ඔහු අද අප අතර නැතත්, ඔහුගේ මතකයන් ජීවමානයි. මගෙත් ලොකු ආශාවක් තිබුණා ඔහු සමඟ රඟපෑමට. ඔහු අවසන්වරට රඟපෑ චිත්‍රපට අතරින් එකක් තමයි ‘මිස් ජෙනිස්’ චිත්‍රපටය. ඔහු කාන්තාවක් විදියට වෙස්වළාගෙන තමයි මේ චිත්‍රපටයේ රඟපාන්නේ. කතාව මම කියන්න කැමැති නැහැ. චිත්‍රපටය නැවැත තිරගත වීමට තිබෙන නිසා.
🔴 ඔබ නිර්මාණවලට සම්බන්ධ වීමේ අඩුවක් අපි දකිනවා එයට හේතුව?
එහෙම අඩුවක් නැහැ. කතාබහ කරන ඒවට මම සම්බන්ධ වෙනවා. ඒ අතර මට නොගැළපෙන චරිත තිබුණොත් මම සම්බන්ධ වෙන්නේ නැහැ.
🔴 නොගැළපෙන චරිත කිව්වෙ මොනවගේ ඒවද?
මෙහෙමයි. මම බිරියක්, ඒ වගේම මවක්. ඒ විතරක් නෙවේ මට සහෝදරියක් ඉන්නවා. ඒ හැමෝටම ආදර්ශයක් විය යුතුයි. ඉතින් මම කැමැති නැහැ නිකම් කරන්නම්වාලේ නිර්මාණවල රඟපාලා ප්‍රතිරූපයට හානි කරගන්න. අනෙක මට එහෙම ජනප්‍රිය වීමේ ආශාවක් නැහැ.
🔴 ඔබේ ආදරණීය නැඟණිය ශෙහානි පෙරේරා මේ ක්‍ෂේත්‍රයේ තාරකාවියක්. ඇයගේ රඟපෑම ගැන ඔබ කොහොමද දකින්නේ?
ඇයත් මම වගේම ලැබෙන නිර්මාණයට උපරිම සාධාරණයක් කරනවා. හර්ෂ උඩකන්ද අධ්‍යක්‍ෂණය කළ ‘ෆේස් ටු ෆේස්’ චිත්‍රපටයෙත්, නාලක විතානගේ අධ්‍යක්‍ෂණය කළ ‘ඊතලය’ චිත්‍රපටයේත් ප්‍රධාන චරිත ඇය නිරූපණය කළා. ඇය මොන නිර්මාණයකට සම්බන්ධ වෙන්න ගියත් එය ගැන මුලින් මගෙන් අහලා තමයි සම්බන්ධ වෙන්නේ.
🔴 ගුවන් සේවිකාවක් ලෙසට කටයුතු කළ ඔබ එයින් ඉවත්වීම දුකක් නැතිද?
අනේ නැහැ. අවුරුදු හයක් විතර මම ගුවන් සේවිකාවක් විදියට කටයුතු කළා. රටවල් ගණනාවකට මම ගිහින් තියෙනවා. ඒ ලබපු අත්දැකීම් මට අද වගේ මතකයි. දැන් පවුලේ වැඩකටයුතුත් කරගෙන පුතා සමගින් සතුටින් ඉන්නවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

නිවුන් දරු උපතකින් පසු බිහිවූ බලගතු පලාපල ශාස්ත්‍රය

Next Post

තරුවක් වෙන්න හීන දැකපු කැරලි කොණ්ඩකාරි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.