• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කාලයත් එක්ක හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබෙයි…

June 24, 2021
in Heart
Reading Time: 3 mins read
A A
කාලයත් එක්ක හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබෙයි…
Share on WhatsAppShare on Facebook

මහණ වෙන්න ලැබුණේ පෙර පිනකට…
ඉදිරියේදී ඒවා ශ්‍රාවකයන්ට අසන්නට ලැබේවි…

එදත් අදත් විවිධ චරිත නිරූපණය කිරීමට උනන්දු වන ඔහු මේ දවස්වල ඔබේ දෙනෙත් හමුවට එන්නේ ‘හදවිල අරණ’ ටෙලිනාට්‍යයේ විමල් ලෙසින්. ඔහු සංජය වෙදආරච්චි. මේ ඔහු සමග අප කළ සාකච්ඡාවක්.

🔴 සංජය දැන් පෙම්වතාගෙන් මිදිලා සැමියෙක් බවට පත්වෙලා නේද? ගත්ත තීරණය හදිසි වැඩියි කිහලා හිතෙන්නෙ නැද්ද?
එහෙම නැහැ. වෙනසකටත් එක්ක හිතුණා එහෙම රඟපාලා බලන්න. මේ දිනවල විකාශය වන ‘හදවිල අරණ’ ටෙලිනාට්‍යයේ විමල්ගෙ චරිතය තමයි මම රඟපාන්නේ. හිතුවට වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මීට වඩා වැඩිමල් චරිතයක් වුණත් රඟපාන්න මම සූදානම්. ඒ වෙනුවෙන් මගේ බාහිර ස්වරූපය වුණත් වෙනස් කරගන්න කැමැතියි.

🔴 ‘යශෝදරා’ චිත්‍රපටය සඳහාත් ඔබ එවැනි කැපකිරීමක් කළ බව අපි දැක්කා?
ඔව්, මම ගොඩක් ආශාවෙන් හිටියේ පැවිදි චරිතයක් නිරූපණය කරන්න. ඒත් මම හිතුවෙ නැහැ මේ තරම් ඉක්මනට ඒ අවස්ථාව උදාවෙයි කියලා. ‘යශෝදරා’ චිත්‍රපටයේ සැරියුත් මහරහතන්වහන්සේගේ චරිතය මම රඟපෑවේ. එවැනි ශ්‍රේෂ්ඨ පැවිදි චරිතයක් රඟපාන්න වාසනාව ලැබෙන්න මට පෙර පිනක් තියෙන්න ඇති.

🔴 ‘යශෝදරා’ චිත්‍රපටයෙන් පසු ඔබට සිනමාවෙන් දුර ගමනක් යන්න දොරගුළු විවර වුණේ නැද්ද?
‘යශෝදරා’ චිත්‍රපටය හරහා තමයි මාව ගොඩදෙනෙක් හඳුනාගත්තේ. වසර දෙක තුනක ඉඳලා රටට විවිධ බලපෑම් ප්‍රශ්න මතුවුණා. ඉතින් ඒ බලපෑම් කලා ක්ෂේත්‍රයටද බලපෑවා. නිර්මාණකරුවන් පවා නිර්මාණ කිරීමට උත්සාහ කළේ නැහැ ඇතිවුණු ප්‍රශ්නත් එක්ක. ඉතින් ඒ නිසා මට සිනමාවෙන් යමක් කරන්න අවස්ථාව අඩුවෙන්න ඇති කියලා හිතනවා.

🔴 ඔබ රංගන ශිල්පියෙක් වගේම නිෂ්පාදකවරයකු ලෙසත් කටයුතු කරන කෙනෙක්. ඉතින් කොහොමද ඒ අත්දැකීම?
ටෙලි චිත්‍රපට කිහිපයක් කළා. අත්දැකීම් නම් එමටයි. එය මෙහෙමයි කියලා පැවැසීමට අපහසුයි. හැබැයි ඉතින් නිර්මාණ කරලා ඒවා විකාශය කරගැනීමට ලොකු හිතවත්කමක් තිබිය යුතුයි. නැතුව නිර්මාණයක් විකාශය කරගැනීමට අපහසුයි. මගේ අදහසක් තියෙනවා හොඳ නිර්මාණයක් කරන්න. බලමු ඉදිරියේදී.

🔴 මේ දවස්වල කලාව වෙනුවෙන් ඔබේ දායකත්වය කොයි වගේද?
‘සිත්’ ටෙලිනාට්‍යයේ රූගතකිරීම්වලට තමයි පසුගිය දවස්වල සම්බන්ධ වෙලා හිටියේ. මේ දවස්වල මම ගෙදරට වෙලා ගීත කිහිපයක් රචනා කරමින් කාලය ගෙවනවා. නිකම්ම කාලය ගතකරන්න බැහැනේ. හිතට සැහැල්ලුවක් තිබෙන නිසා හොඳ ගීත කිහිපයක් ලියන්න පුළුවන් මනසක් තියෙනවා. ඉදිරියේදී ඒවා ශ්‍රාවකයන්ට අසන්නට ලැබේවි. මම රචනා කරපු ‘දුර ගිය ආදරයක්’ ගීතයට ගොඩක් ප්‍රතිචාර ලැබුණා.

🔴 ඔබේ සමකාලීන මිතුරන් ආදර සුව විඳිමින් කාලය ගතකරනවා. ඒත්, ඔබ එයින් පසුබසින බව අපි දකිනවා?
හැම දේකටම වෙලාව තමයි. මේ ප්‍රශ්නත් එක්ක විවාහයක් ගැන දැන්ම හිතන්න අපහසුයි. කාලයත් එක්ක හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබෙයි කියලා හිතනවා.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ප්‍රසිද්ධ නිළියක් එක්ක ලිංගික දර්ශන කතා කළ ‘මහාචාර්ය සුනිල් ආරියරත්න’ රිමාන්ඩ්!

Next Post

දුමින්ද එළියට එන ෆොටෝ මෙන්න! (PHOTOS)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.