කොරෝනා කියලා අපිට ටෙලිනාට්‍ය අතරමග දාලා යන්න බැහැ… පසුගිය දවස්වල ක්‍ෂේත්‍රයේ ශිල්පීන් එක දිගට මෙගා නිර්මාණවල වැඩ කිරීමට අපහසු බව සඳහන් කර තිබුණා. ඒ වෙන කිසිවක් නිසා නොව මේ කොරෝනා වසංගතයත් එක්ක ජීවිතයට තිබෙන ආදරය නිසා ඔවුන් නිර්මාණ ප්‍රතික්‍ෂේප කළා....
Read moreඒ අයට මම උත්තර දුන්න විදිය ඒ මිනිස්සුම දන්නවා… ජීවත් වෙන්න පොඩි ගානක් ලැබුණම ඇති… ජීවිතය ගැටගහ ගන්න තමයි අපි කවුරුත් දඟලන්නේ. නමුත් ගැහැනියක් තනියම ජීවිතයක් ගැටගහගන්න දරන උත්සාහයත් එක්ක ඇයගේ ජීවිතයට ඇතිවන බාහිර බලපෑම් සමඟ ගෙවන ජීවිතය මොනවගේද කියා...
Read moreජාත්‍යන්තරයේ දැන් සිංහල ගීතයට කොළ එළි දැල්විලා…සුපර් ස්ටාර් පාර කිව්වා. එතැනින් පස්සේ ගමන තිබුණේ අපේ අතේ… තීක්ෂණ අනුරාධ කියන ගායන ශිල්පියා ගැන රටම හඳුනා ගත්තේ සුපර් ස්ටාර් වේදිකාවෙන්. රියැලිටි වේදිකාවලින් බිහි වෙන තරු බොහොමයක් කෙටි කාලයක් ඇතුළත හොයා ගන්නත් බැරි...
Read moreඑදා නිතරම වෙනස් වුණා අද එක තැනමද?සන්ෆ්ලවර් සංගීතයට ගීත ගායනා නොකළේ සංගීත ශිල්පීන් ඉතාම සුළු පිරිසක් විතරයි… නන්ස්ටොප් කලාව රැල්ලක් බවට පත් කරන්න ප්‍රධාන වශයෙන්ම ඉහවල් වුණේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. 80 දශකයේ අග භාගයේදී ඒ...
Read moreපාරෙදිත් තඩියො කියලා තමයි කතා කරන්නෙ…මාව හෑල්ලු කරනවද කියලත් හිතෙනවා… පසුගිය සතියේ ‘මව්රට - හාට්’ කලා අතිරේකයේ අපි ඔබට පැවැසුවා සහෝදරයන් දෙදෙනෙක් කලා ක්‍ෂේත්‍රයට එකම ටෙලිනාට්‍යයකින් අවතීර්ණ වෙලා චරිත නිරූපණය කරන බව. ඉතින් පසුගිය කලාපයේ ප්‍රභාත් විශ්වජිත් ගැන ඔබට පැවැසුවා....
Read moreශ්‍රී දේවියගේ සුන්දර ආලිංගන…මාධුරිගේ ඇස්වල චංචලනමය ලතාව…උර්මිලාගේ හැඩ…කට්රිනාගේ සරාගය…අයිෂ්චර්යාගේ ආශ්චර්ය… ඉන්දියානු සිනමාව යනු… නර්තනයන්ගෙන් පිරුණු සොඳුරු පාරාදීසයකි. ගැහැනුන් පමණක් නොව පිරිමින්ද යම් තාලයකට අනුව දෙපා තබමින් ඈත අතීතයේ සිටම දශක ගණනාවක් පුරාවට ඉන්දීය සිනමාව වර්ණවත් කළේය. ආවාරා, බව්ජි බව්රා, මධුමතී...
Read moreමම හෙමින් ගමනක් ආවේ. ඒ ආපු ගමනේ සතුට දැන් තමයි තියෙන්නේ…දැන නම් හරිම බයයි… ‘ගෞතම්’ තුළ ‘රෝෂිණී’ද, ‘වසුදා’ තුළ ‘සරණි’ ලෙසින්ද, සුවිශේෂී චරිත නිරූපණය කරමින් ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් රෝමා රෝෂි ජයකොඩි දිගු නිහැඬියාවකට පසු නැවැත ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ‘නන්දනී’ ලෙසින් අපිට...
Read moreමේක නම් මට දේව හාස්කමක්…දවස් හතම එකම කතාවක රඟපාන්න ලැබෙයි කියලා හිතුවේ නෑ… එකම පවුලෙන් සහෝදරයන් දෙදෙනෙක් එක රැයකින් තරු බවට පත්වෙලා කලා ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට සිහින දකින අවධියක ඒ පවුලෙන් බිහිවුණු මේ පුංචි කොලුගැටයා තමයි ප්‍රභාත් විශ්වජිත්. අද...
Read moreShooting කරනවද? නැද්ද? මේ දවස්වල රටේ පවතින තත්ත්වයත් එක්ක සියලුම ජනතාව පීඩාවිඳින මොහොතක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ. මේ පීඩාවල් මැද්දේ ඔබේ මනස සුවපත් කිරීමට කලා ක්‍ෂේත්‍රයේ ශිල්පීන් විශාල කැපකිරීමක් පසුගිය දවස්වල සිදුකළා. ඔවුන්ද පසුගිය කාලය ඇතුළත මේ කොරෝනා වසංගතයට මුහුණ...
Read moreරඟපාන එකත් නතර කරනවා එහෙම වුණොත්…අපි හොඳයි නම් කාගෙන්වත් බලපෑම් එන්නේ නෑ… ‘දෙරණ අවුරුදු කුමරිය’ ලෙසට අභිෂේක ලබමින් චරිතාංග රංගන ශිල්පිනියක ලෙසට රංගන දිවියේ හැඩ වන ඇය කස්තුරි ජයවර්ධන. මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකින් ඔබට සමීප වන මේ රුවැත්තිය ගැන කතා...
Read moreඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.