• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඇඟපතින් තඩියා වුණාට මම හිතින් පට්ට බයයි…

August 26, 2021
in Heart
Reading Time: 3 mins read
A A
ඇඟපතින් තඩියා වුණාට මම හිතින් පට්ට බයයි…
Share on WhatsAppShare on Facebook

පාරෙදිත් තඩියො කියලා තමයි කතා කරන්නෙ…
මාව හෑල්ලු කරනවද කියලත් හිතෙනවා…

පසුගිය සතියේ ‘මව්රට – හාට්’ කලා අතිරේකයේ අපි ඔබට පැවැසුවා සහෝදරයන් දෙදෙනෙක් කලා ක්‍ෂේත්‍රයට එකම ටෙලිනාට්‍යයකින් අවතීර්ණ වෙලා චරිත නිරූපණය කරන බව. ඉතින් පසුගිය කලාපයේ ප්‍රභාත් විශ්වජිත් ගැන ඔබට පැවැසුවා. මේ තමයි ඔහුගේ සහෝදරයා. ඔහු හෂාන් විරාජ්. හැබැයි දැන් ඔහුව ගොඩදෙනෙක් දැනහඳුනන්නේ ‘තඩියා’ ලෙසින්. ඔහුත් ප්‍රථම වතාවට ජාතික පුවත්පතකට ඔහුගේ හපන්කම් ගැන අපිත් එක්ක කතා කළා.

හෂාන් ඔබේ රංගන දිවියේ සොඳුරු තැන් කතා කිරීමට පෙර ගොඩදෙනෙක් කැමැති ඇති ඔබ ගැන මුලින් දැනහඳුන ගන්නට?
මම හෂාන් විරාජ්. මගේ ගම් පළාත අනුරාධපුර. මගේ මල්ලි තමයි ප්‍රභාත් විශ්වජිත් කියන්නේ. ඔහුත් දැන් ටෙලිනාට්‍යවල රඟපානවා.

එතකොට ඔබ පාසල් ගියේ?
අනුරාධපුර ශාන්ත ජොශප් විද්‍යාලයට සහ වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයට.

දැන් ඔබව ගොඩදෙනෙක් දැනහඳුනන්නේ ‘තඩියා’ ලෙසින් නේද. ‘තඩියා’ වීමට අවස්ථාව ලැබුණ හැටි අපි කැමැතියි දැනගන්න?
ප්‍රවීණ රංගන ශිල්පි රනිල් කුලසිංහ අයියා තමයි මගේ දක්‍ෂතාවයන් දැනහඳුනාගෙන මාව මුලින්ම ‘පානාමංකඩ’ ටෙලිනාට්‍යයේ කැමරා ශිල්පියෙක් ලෙසට සම්බන්ධ කරගත්තේ. පස්සේ ඔහුගේම ‘වලවෙට්ටු’ ටෙලිනා්‍යයේ ‘තඩියා’ චරිතය නිරූපණය කිරීමට මාව තෝරා ගත්තා. රනිල් අයියා මම ගැන තිබ්බ විශ්වාසයට මම සාධාරණයක් කරලා තියෙනවා කියලා මට හිතෙනවා ‘තඩියා’ට ලැබෙන ප්‍රතිචාරත් එක්ක.

නිතරම ඇඟ පෙන්වලා මිනිසුන් බය කිරීමට උත්සාහයක් ගන්නවා කියලා ආරංචියි?
‘තඩියා’ කියන්නේ ‘රතු මහත්තයා’ගේ කුඩාම ගෝලයා. ‘තඩියා’ ඉතින් මිනිසුන් බයකර තියාගන්න එහෙම ස්වරූපයක් ගන්නවා. ඉතින් හැබැයි ‘තඩියා’ එහෙම කලාට හිතින් පට්ට බය ගුල්ලෙක් මිනිසුන්ට.

ඔබ නිරූපණය කරන නිර්මාණ දෙකක් මේ දවස්වල විකාශය වෙනවා. ඉතින් ඔබට දැනෙන සතුට කොයි වගේද?
මම හිතුවේ නැහැ මම රඟපාන පානාමංකඩ, වලවෙට්ටුවා නිර්මාණ එකළඟ විකාශය වෙයි කියලා. ටෙලිනාට්‍ය දෙකම එකිනෙකට වෙනස් නිර්මාණ දෙකක් නිසා ප්‍රතිචාර හොඳට ලැබෙනවා. පාරතොටකදී දැක්කත් සමහරු ‘තඩියෝ’ කියලා කෑගහගෙන යනවා. ඒ වෙලාවට ඉතින් හිතට සතුටක් දැනෙනවා. සමහරවිට හිතෙනවා මාව හෑල්ලු කරනවාද කියලා. මොකද මම මහත නිසා.
ඔබ වගේම ඔබේ

සහෝදරයාත් මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරනවා. එක් අවස්ථාවකදී අයියා, මල්ලි මාරු වුණු අවස්ථාවක් තිබුණා නේද?
මට මල්ලි සමග එකට රඟපාන්න ලැබුණේම නැහැ. නමුත් ‘වලවෙට්ටුවා’ ටෙලිනාට්‍යයේ එක අවස්ථාවකදී මගේ මල්ලි මට මල්ලි කියලා කතා කරනවා. මට අයියේ කියලා කතා කරන්න සිදුවුණා. ඒ අවස්ථාවේදී නම් මගේ හිතට අමුත්තක් දැනුණා.

දිගටම නළුවෙක් ලෙසට වැඩ කරන්නද සූදානම?
මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ. මොකද මම කවදාවත් හිතුවේ නැහැ මට රඟපාන්න අවස්ථාවක් ලැබෙයි කියලා. හැබැයි දැන්නම් විවිධ චරිත නිරූපණය කිරීමද හිතට ආශාවත් බලමු ඉතින් ඉදිරියේදී අවස්ථාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

තරුණ ඉංග්‍රිසි ගුරවරයා කොරෝනාවෙන් මරුට! මරණය ඇසූ බිරිය කම්පනයෙන් මරුට! සිඟිති දියණිය තනිවෙයි!

Next Post

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.