Wednesday, June 10, 2026
 
Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොලිසිය කොයිබටද? කියන ප්‍රශ්නය ලංකාවේ මිනිස්සු දහ දෙනෙක්ගෙන් ඇහුවොත් එයට ලැබෙන උත්තර බොහෝ විට අපහාස හෝ උපහාසශීලී වන බව නිසැකවම කියන්නට පුළුවනිය.(Sri Lanka Latest News) සමහර විට ශ්‍රී ලංකා පොලිසියම යම් තැනකට එක්රැස්කර ඒ ප්‍රශ්නය ඔවුන් හැමෝගෙන්ම ඇහුවත්...

Read more
Sri Lanka Latest News

එදා මෙදා දේශීය සිනමාව බිහිකළ ජනප්‍රියතම සුපිරි තරු දෙක (The Most Famous Sri lankan Mega Stars) ගාමිණී ​ෆොන්සේකා හා විජය කුමාරතුංගය. සිනමා ක්ෂේත්‍රයේ එදත් අදත් තරු රැසක් වරින් වර පහළ වූ අතර, ඇතැම් තරු කාල​යාගේ ඇවෑමෙන් නිවී ගිය අයුරු අප...

Read more
හත්තික්කේ ඉරිසියාවක් කරපු හදියක්…රජිව් ඔබට සතුටුයිද දැන්…

යූටියුබ් යනු වසංගතයකැයි ඇතැම්හු කියති. තවත් පිරිසක් කියන්නේ යූටියුබ් මාධ්‍යය තම තමන්ගේ ජීවිත දියුණුව සඳහා භාවිතයට ගන්නා අයද බොහොමයක් සිටින බවය. ඒක බොරුවක් නෙමේය. අශේන් සේනාරත්න ‘බික’ ව්‍යාපාරය යූටියුබ් එක හරහා ජනප්‍රියත්වයට පත්කර ගැනීම ඊට හොඳම නිදසුනකි. කවුරු කොයි විදියට...

Read more
දොං ජිං ජිං දොන් තරිකිට හඬට රබානේ…!  නළුවෝ ගෙවල්වල..!  එළුවෝ චැනල්වල…!

තවත් සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයක් ඉවරයක් වුණා ඔන්න. ෆේස්බුක් එකෙන් කවුදෝ මන්දා කෙනෙක්, ‘ගිහිල්ලා ගිහිල්ලා සිංහල අවුරුද්ද ගිහිල්ලා වරෙල්ලා වරෙල්ලා හෙට උදේට වැඩට වරෙල්ලා…’ කියලා උපහාසමය පෝස්ටුවක් දාලා තිබුණා. ඒ වගේම අවුරුදු උත්සවයට සමගාමීව තව තව බොහොමයක් පෝස්ටු ෆේස්බුක්...

Read more
ඉරාජ්ගේ මඩ සහ අශේන්ගේ බි.ක., YouTube එක බලලා වැලිසර හන්දියට ගිහිල්ලා හොඳම එක තෝරගන්න…

තාක්ෂණය සහ වත්මන් යෞවනය ගැන දරන මතය කුමක්දැයි කිසිවකු යම් අවස්ථාවක ඔබෙන් විමසුවහොත් ඔබ ඊට දෙන උත්තරය කුමක් වෙන්නට පුළුවන්ද? ‘තරුණ පරපුර විනාශයි. තාක්ෂණ දියුණුවක් නොවුණා නම් කියලා හිතෙන තරමට තරුණ පරපුර විනාශයි…’ බොහෝ විට වැඩි හරියක් දෙනකුගේ උත්තරය එය...

Read more
කයිවාරු නොගහන්න කම්මැල්ලවීර… හැරිල බලන්න…

ඡන්දයක් තියෙන කාලෙට මැතිවරණ වේදිකාවලදී වැඩිහරියක්ම සිද්ධ වෙන්නේ මැති ඇමැතිවරුන් තම තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව මඩ ගසා ගැනීමය. ඒ මඩගසා ගැනීම්, උගුරට හොරා බෙහෙත් කන තාලයටත්, වහෙන් ඔරෝ තාලයටත් කරන අය වාගේම හීනියට වාගේ කරට අතදමා පිට පිහියෙන් අනින තාලයට කරන...

Read more
ඔක්කොම මාධ්‍ය රැල්ලට යද්දී සුමතිපාලලා කරපු නොම්මර එකේ වැඩක්…

තවත් එක් සුමති සම්මාන උළෙලක් පසුගිය 09 වැනිදාවේ නිමාවට පත්විය. කූපන් ලියා තැපැල් කරන ක්‍රමය වෙනුවට එස්.එම්.එස්. ක්‍රමයට වසරේ ජනප්‍රියම නළුවයි නිළියයි තෝරාගන්නා ක්‍රමය වෙනදාක මෙන්ම අනුගමනය කළ මෙම අසිරිමත් සම්මාන උළෙලෙහි බොහෝ විට වෙනදාක නොදැකිය හැකි උත්කර්ෂවත් බවක් එදා...

Read more
රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව…

සරල කෙල්ලක විදියට ‘කොත්තු මී’ ගැන රසවත් කතා කියපු ‘ටික් ටොක්’ ස්ටයිල් එකේ තරුණ කෙල්ල යොහානි, උතුරු ඉන්දියාවේ සංගීත ලෝලීන්ගේ සිත්සතන් ඔකඳ කරමින් කළ මහා පෙරළිය ගැන කතන්දරය දැන් ටිකක් පරණ නිවුස් එකකි. ඒ පරණ නිවුස් එක අලුත් කරන තාලේ...

Read more
උඹයි රජා King Khan…

‘වෙලාව’ යන වචනය හරි පුදුමාකාර එකකි. අකුරු තුනක සරල තේරුමක් තිබුණද වෙලාව යන වචනයෙහි අරුත මිනිසුන්ට කරන බලපෑම හිතාගන්නටත් බැරි තරම්ය. ඒ වගේම වෙලාව යන වචනයට අරුත් දෙකක් වේ. පැතිද දෙකක් වේ. එක වෙලාවක් ඔරලෝසුවේ වෙලාවය. එය මිනිසුන්ට අවැසි කාලය...

Read more
සුමති සම්මාන 2023…

‘පුංචි තිරයේ මහා කලා මංගල්‍යය’ ලෙස හඳුන්වනු ලබන සුමති සම්මාන උළෙල 2023 පෙබරවාරි 09 වැනි බ්‍රහස්පතින්දා දින බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. පසුගිය වසර දෙක තුළ රටේ උද්ගත වූ සමාජ,...

Read more
Page 39 of 125 1 38 39 40 125

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more