• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සුමති සම්මාන 2023…

January 30, 2023
in Business, Heart
Reading Time: 1 min read
A A
සුමති සම්මාන 2023…
Share on WhatsAppShare on Facebook

‘පුංචි තිරයේ මහා කලා මංගල්‍යය’ ලෙස හඳුන්වනු ලබන සුමති සම්මාන උළෙල 2023 පෙබරවාරි 09 වැනි බ්‍රහස්පතින්දා දින බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

පසුගිය වසර දෙක තුළ රටේ උද්ගත වූ සමාජ, දේශපාලන සහ ආර්ථික ගැටලු හේතුවෙන් 2020 සහ 2021 වර්ෂවලදී සුමති සම්මාන උලෙළ නොපැවැත්වුණු අතර, එම වර්ෂ දෙකටම අදාළ නිර්මාණයන්ට දායක වූ කලාකරුවන්ට සහ නිර්මාණකරුවන්ට අසාධාරණයක් නොවන පරිදි මෙම වසරේදී ඔවුන් අගැයීමට සුමති සම්මාන සංවිධායක කමිටුව තීරණය කර තිබීම මෙවර සම්මාන උළෙලේ විශේෂත්වයකි. මෙම තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාව රැකගැනීමට කැපවෙමින් නිර්මාණකරණයේ නියැලෙන සියලු දෙනා අගැයීම සිය යුතුකමක් ලෙස සලකන බැවින් යැයි සුමති සම්මාන සංවිධායක කමිටුව සඳහන් කරයි.

ඒ අනුව මෙම වසරේදී 26 වැනි සුමති සම්මාන වෙනුවෙන් 2020 වර්ෂයේ රූපවාහිනී මාධ්‍යයෙන් විකාශය වූ නිර්මාණ සහ ඒවාට දායක වූ කලාකරුවන්ද, 27 වැනි සුමති සම්මාන වෙනුවෙන් 2021 වර්ෂයේ විකාශය වූ නිර්මාණ සහ ඒවාට දායක වූ කලාකරුවන්ද අගැයීමට ලක්කෙරෙනු ඇත.

සුමති සම්මාන උළෙල යනු ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ රංගන ප්‍රතිභාවන් අගැයීම උදෙසා පමණක් නොව, රූපවාහිනී ක්ෂේත්‍රයේ නිර්මාණකරණයේ නියැලෙන සෑම නිර්මාණකරුවකුම තමන්ගේ නිර්මාණ උදෙසා අගැයීම් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින කලා මහෝත්සවයකි. රූපවාහිනී නිර්මාණකරණයේ සැබෑ විශිෂ්ටත්වය පැසසුමට ලක්කරමින් සුමති සම්මාන උළෙල 1995 වර්ෂයේ සිට වසර 25කට අධික කාලයක් පුරා අතිසාර්ථකවත්, අඛණ්ඩවත් පවත්වා ඇත.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුව මෙහෙම ජනාධිපතිට වාරාවසාන කරන්න පුලුවන්ද? මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට මරණ තර්ජන කරන්නේ කව්ද? හදිසියේම ඡන්ද කොමිසමට අලුත් අය දාන්න ගියොත් මොනවා වෙයිද? 13 වන සංශෝධනය මේ වෙලාවේ ‌උඩට ගේන්නේ ඇයි? මහාචාර්ය ජී. එල්. පීරිස් දීපු උත්තර මෙන්න! VIDEO

Next Post

වැස්ස වහිනවා! අදයි හෙටයි කරන්ට් කපන්නේ නෑ!

MORE NEWS

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News
Heart

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

Load More
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට Wolverhampton විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක...

Read more
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.