1972 වසරේදී ගුවන්විදුලියට සම්බන්ධ වුණු ඇය 1982 වසරේදී පුංචි තිරයේ මුල්ම ප්‍රවෘත්ති නිවේදිකාව වීම භාග්‍යයක් ලෙසට සලකන්න පුළුවන්. වර්තමානයේ ඇය තම පුත් සාරංග දිසාසේකර සමඟ (වින්දනීය හෝරාව) නුග සෙවණෙහි වැඩසටහන් නිවේදනයටද සම්බන්ධ වෙනවා. මෙය ශ්‍රී ලංකාවේ මවක් සහ පුතෙක් එක්ව...
Read more‘චාරුලතාවක් වී’ ටෙලිනාට්‍ය කලාවට පය තැබූ සුසන්තා චන්ද්‍රමාලි වැඩිහරියක්ම වාගේ ප්‍රේක්ෂකයන් හමුවේ තැබුවේ කඳුළට නෑකම් කියන අවිහිංසක චරිත නිරූපණයන්ය. ඒ නිසාමදෝ සුසන්තා සුවහසක් ප්‍රේක්ෂක සිත් තුළ සදා නොමැකෙන මතක සටහන් තැබූ රංගවේදිනියක වූවාය. මඟතොටේදී ප්‍රේක්ෂකයන් තමා වෙත ඉතා ළෙන්ගතු ප්‍රතිචාර...
Read moreජනප්‍රියත්වය හැමදාම රඳවා තියාගන්න අපහසු දෙයක්. එහෙත් කිසිම අඩුවක් නැතිව අදටත් එකම චරිතයකින් ජනප්‍රියත්වය රැකගෙන සිටින දෙවැනි ඉනිමේ සහේලිට ඔබ තවමත් ආදරය කරන නිසාවෙන් අපි ඒ හුරුබුහුටි සිත් ගත් සොඳුරු හිතැත්තිය සමඟ කතාබහට එකතු වුණා. සහේලි චරිතය හරහා ජනප්‍රිය වුණ...
Read moreදැනට වසර කිහිපයකට උඩදී ලංකාවට සුනාමියක් ආව බව ඔබ අප කවුරුත් දන්න කරුණක්. ඉතින් ළඟදීම සිනමාවටත් සුනාමියක් එන බව ආරංචි වුණා. එයට සම්බන්ධ දක්‍ෂ රංගන ශිල්පියෙක් තමයි දර්ශන් ධර්මරාජ කියන්නේ. ඔහුගේ මේ වසර 20ක කලා දිවියේ මතක සැමරුම එක්ක හෙට...
Read moreපියුමි හංසමාලි. සමහරවිට නම කියූ සැණින් කාගෙත් මතකයට නැඟෙන්නේ යම් ආන්දෝලනාත්මක එහෙමත් නැත්නම් පෙරළිකාර චරිතයක් ලෙසයි. ගෙවී ගිය කාල වකවානුව තුළ විවිධ අවස්ථාවන්හි ඇය කලා ලෝකය තුළ විවිධාකාරයෙන් කතාබහට ලක්වූවා යැයි පැවසීමද වරදක් නොවේ. ඇතැම් අවස්ථාවන්හි බොහෝ දෙනෙක් පියුමි හංසමාලි...
Read moreඅනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලිගේ අපූරු ප්‍රේම කතාව වෙනත් පෙම් පළහිලව්වලට වඩා වෙනස් මුහුණුවරක් ගත්තේය. දෙදෙනා ආදරයකට මැදිව සිටින බව සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ හෙමින් හෙමින් ලීක් වෙන්නට ගත්විට කවුරුත් හිතුවෙ එයද වෙනත් පෙම් කතා මෙන් බොඳවී යනු ඇතැයි...
Read moreදැනට වසර කිහිපයකට පෙර මෙරට රූපවාහිනී නාළිකාවකින් පවත්වපු රියැලිටි වැඩසටහනකට ආපු හුරුබුහුටි කෙල්ලෙක් තමන්ගෙ ලයාන්විත කටහඬින් මුළු ලංකාවම වසඟකර ගන්නට සමත් වුණා. ඇය තමයි ශානිකා මධුමාලි. සුපිරි තරු රැසක් බිහි කළ ඇතුගල් පුරයෙන් ආපු මේ පුංචි කෙල්ල ඒ තරගයේ ජයග්‍රාහී...
Read moreමේ දවස්වල රටේ ගොඩදෙනෙක් විවිධ තනතුරු වෙනුවෙන් පොරකනවා. තවත් සමහරු ගත්ත තනතුරු වෙනුවෙන් ඔවුන්ගේ ශ්‍රමය වැය කිරීමට සැලසුම් කරනවා. ඉතින් එවැනි ප්‍රතිභාපූර්ණ, ජනප්‍රිය, සම්මානලාභී රංගන ශිල්පියෙක් ලෙස ජනතාවගේ ආදරය දිනා සිටින ලක්‍ෂ්මන් මෙන්ඩිස් ඔබ හඳුනනවා ඇති. ඉතින් ඔහුට පසුගියදා සිංහල...
Read moreඅපි කාටත් පුංචිම කාලේ පටන් සිහින, බලාපොරොත්තු තියෙනවා. ඒ සිහින මල්ඵල ගන්වන්නට ඒ වෙනුවෙන් කැපවීමයි වැදගත්. කතාවටත් කියනවනේ උත්සාහවන්තයා ජයගනී කියලා. ඉතින් එහෙම සිහින සැබෑ කරගනිමින් පසුගියදා සෙංකඩගල පුරවරයේ කොල්ලො සෙට් එකක් ජයගත්තා. දෙරණ රූපවාහිනිය සංවිධානය කළ Derana Battle of...
Read moreසිහින් සිරුරක් හිමි මේ කොලුගැටයා එදා පාසල් අවධියෙන් පසු ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවූයේ ඔහුගේ සහජ කුසලතා කලාව වෙනුවෙන් කැප කිරීමටයි. අද ජනප්‍රිය තරු අතරට එකතු වුණු රංගන ශිල්පියෙක් වුණු. ඔහු තමයි ජගත් බෙනරගම කියන්නේ. ජගත් බෙනරගම සද්ද බද්ද නැත්තෙ ඇයි? ජගත්...
Read moreධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.