• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඒ කාලේ අධ්‍යක්ෂවරු මගේ පස්සෙමයි

November 14, 2019
in Heart
Reading Time: 1 min read
A A
ඒ කාලේ අධ්‍යක්ෂවරු මගේ පස්සෙමයි
Share on WhatsAppShare on Facebook

මැණික් ගලක් ඔප මට්ටම් කරන්න කරන්න එහි දිස්නෙ විහිදෙනවා. ඉතින් එහෙම කලා ක්‍ෂේත්‍රයට දිස්නෙ දුන්න රූප සුන්දරියක් තමයි අචලා අලස් කියන්නේ. ඒ තරමට ඇයගේ රූපය සුන්දරයි. නිර්මාණ අධ්‍යක්‍ෂවරු පවා ඇයව තම නිර්මාණයට සම්බන්ධ කරගන්නට තරග කරපු කාලයක් තිබුණා. ඇය කළු ඇල්ල ළඟ වලව්ව ටෙලිනාට්‍ය ඇතුළු නිර්මාණ කිහිපයකට දායක වුණා.
මොන තරම් ශිල්පිනියන් මේ ක්‍ෂේත්‍රයට එකතු වුණත් ඔබ නැති හිඩැස කාටවත් පුරවන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ? ඒ කාලේ අචලා කියන්නේ රසික රසිකාවියන්ගේ උන්මාදයක්. ඒත් අද ඔබ නිහඬ ඇයි?
මට ආදරය කරපු රසික, රසිකාවියන් ගොඩදෙනෙක් ඉන්නවා. ඔවුන්ට මම හැමදාමත් ආදරෙයි. ඔවුන් වෙනුවෙන් දෙයක් කරන්න මම උත්සාහ කරනවා.
අද නළු නිළියන් අතර තිබෙන තරගකාරිත්වය වැඩියි. ඔබ පැමිණි කාලෙත් මේ වැනි තරගකාරිත්වයක් තිබුණද?
මිහිකතගේ දරුවො, ඇල්ල ළඟ වලව්ව ටෙලිනාට්‍ය කරන කාලේ අධ්‍යක්‍ෂවරු මගේ පස්සෙන් ආවේ ඔවුන්ගේ නිර්මාණවලට මාව සම්බන්ධ කරගන්න. ඒ තරමට ලොකු ඉල්ලුමක් තිබුණා මට. මම බැහැ බැහැ කියද්දි තමයි මම ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණේ. එදා තිබුණෙ තරගකාරිත්වයක් නොවේ ගුණාත්මක නිර්මාණ කලාවක්. රූපවාහිනී නාළිකා දෙකයි තිබුණේ. සතියක් බලාගෙන ඉන්න වෙනවා ඊළඟ කොටස රසවිඳින්න. හැබැයි එදා ප්‍රේක්‍ෂකයන්ට ඒ මවපු චරිතය හොඳට මතකයි. හැබැයි මම නිර්මාණ ඉල්ලගෙන පස්සේ ගියේ නැහැ.
මේ දවස්වල අචලාගේ ජීවිතය දරු සුරතල් එක්කමයි වගේ නේද ගෙවෙන්නේ?
මගේ ජීවිතය හැමදාමත් සතුටින් තමයි ගත කරන්නේ. දැන්නම් ඉතින් ඉහටත් වඩා සතුටුයි. මම දැන් ආච්චි කෙනෙක් වුණු නිසා. මගේ දවසේ වැඩිපුර කාලය ගෙවෙන්නේ මගේ දූ පැටියා එක්ක තමයි. මගේ දුවට දරුවෙක් ලැබුණු නිසා දුවට උදව් දීගෙන දරුවා බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා. තරුණ වයසෙදීම මම විවාහ වුණු නිසා දැන් ඉතින් තරුණ වයසෙදිම මගේ දරුවන්ගේ දරුවන් බලාගන්නත් පුළුවන් වුණා.
එදා වගේම අදටත් ඔබ අපට රූප සුන්දරියක්. ඒත් ඔබ නිර්මාණවලින් ඈත්වෙලාද? ඔබේ ආදරණීය රසික රසිකාවියන් අතරට යන්න අදහස් නැද්ද?
ආරාධනාවක් ලැබුණේ නැහැ. හොඳ නිර්මාණ පිටපතක් ලැබුණොත් ආශාවෙන් භාර ගන්නවා. මම කලාවෙන් ඈත් වෙලා නැහැ. නිර්මාණවලින් ආරාධනා අඩුයි. අනෙක දැන් අලුත් පිරිසක් එකතු වෙලා ඉන්නවා අපි නතර වුණු තැන්වල හිඩැස පුරවන්න. ඒ ගැන අපටත් සතුටුයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

Kaspersky වෙතින් 2020ට නවතම ආරක්ෂණ විසඳුම් පෙළක්

Next Post

අන්තිම පාරට ‌මෛත්‍රි අද කාර්ය මණ්ඩලය අමතයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.