• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කාලෙකට පස්සේ ඉෂාරා ආයෙත් වැඩ අල්ලයි…! මම ආපහු රඟපාන්න කැමැත්තෙන් ඉන්නේ…! දරුවන් වෙනුවෙන් මම පොඩි විවේක කාලයක් ගත්තා විතරයි…! ඉෂාරා සඳමිණි I Sri Lanka Latest News

February 22, 2026
in Heart
Reading Time: 3 mins read
A A
කාලෙකට පස්සේ ඉෂාරා ආයෙත් වැඩ අල්ලයි…! මම ආපහු රඟපාන්න කැමැත්තෙන් ඉන්නේ…! දරුවන් වෙනුවෙන් මම පොඩි විවේක කාලයක් ගත්තා විතරයි…! ඉෂාරා සඳමිණි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘උතුම් පැතුම්’ ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් චංචලා මතක ඇති. පසුකාලීනව ඇය ටෙලිනාට්‍යවල දැකගන්නට ලැබුණේ නැහැ. ලොකු නිහැඬියාවකට පසු දැන් අපට ඇයව ‘ජීවිතයට ඉඩ දෙන්න’ වැඩසටහන තුළින් දැකගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තව සුබ ආරංචියක් අරන් ඉෂාරා ‘හාට්’ අපි සමග කතාබහකට එක්වුණා. මේ ඉෂාරා සඳමිණි සමග අපි දොඩමලු වූ සොඳුරු මොහොතයි.

කාලෙකට පස්සේ නැවත ජීවිතයට ඉඩදෙන්න තුළින් අපි ඔබව දකිනවා?
ප්‍රේක්ෂකයන් ගොඩක් සතුටු වුණා මාව නැවත වැඩසටහන තුළින් දකින්න ලැබීම ගැන. මමත් ගොඩක් ආශාවෙන් තමයි නැවත වැඩසටහනට සම්බන්ධ වුණේ.
අපිට ආරංචියි ඉෂාරා නැවත රංගනයට එකතු වෙනවා කියලා?
ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මත මම හිතුවා හොඳ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් තවම දන්නේ නැතුව ඇති මම රඟපාන්න කැමැත්තෙන් ඉන්න බව. ඒ සියලු දෙනාටත් මේ සාකච්ඡාව හරහා දැනුවත් වීමක් ලැබෙයි කියලා මම හිතනවා.
හිටිහැටියෙම ඔබ රංගනයෙන් දුරස් වෙන්න හේතුවක් ඇති?
එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ දරුවන් වෙනුවෙන් කාලය වෙන් කළා. මට දැන් දුවලා දෙන්නෙක් ඉන්නවා. දරුවන් වෙනුවෙන් මම පොඩි විවේක කාලයක් ගත්තා විතරයි. ඉතින් මම හිතුවා කාලෙකින් නිර්මාණයකට සම්බන්ධ නොවුණු නිසා නැවත ප්‍රේක්ෂකයන් අතරට යන්න.

ප්‍රේක්ෂකයන්ට තවම උත්පලා අමතක නැතුව ඇති?
‘උතුම් පැතුම්’ ටෙලිනාට්‍යයේ උත්පලා, ‘සිහින පියාපත්’ ටෙලිනාට්‍යයේ ‘කේතකි’ මම රඟපාපු චරිත ප්‍රේක්ෂකයන්ට තවමත් මතකයි. මගතොටේදි මාව දැක්කත් තවමත් ඒ චරිතවලින් තමයි මාව අමතන්නේ. ඉතින් මේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය මට ගොඩක් වටිනවා.
ඉෂාරා මාධ්‍ය සමගත් වැඩි කතාබහකට එකතු නොවුණු කාලයක් තිබුණා?
එහෙම කිසිම ප්‍රශ්නයක් නිසා මම කතා නොකර හිටියා නෙවෙයි. මට කතා කරන්න දෙයක් තිබුණේ නැති තරම්. මගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරලා වැඩක් නැහැනේ. ප්‍රේක්ෂකයන් හැමදාමත් බැලුවේ මාව අලුත් නිර්මාණයකින් දකින්න. ඉතින් මේ සුබ ආරංචිය මගේ ප්‍රේක්ෂකයන්ට දන්වන්න ඕනෙ නිසා නැවත කතාබහ කරන්න හිතුවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මිලියන ගණනක් අඬවපු හඳ මාමට දුක කියපු අවුරුදු පහේ පුංචි කෙල්ල! Sri Lanka Latest News

Next Post

ගෑස් නැවක් වරායට ඇවිල්ලලු! හෙට ඉඳන් බෙදනවාලු! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.