• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මැණික් බිස්නස් නිසා මේ ටිකේ ජයයි…! නොකළ වරදකට අහුවුණේ…! කට්ටියට වැඩේ හොඳටම දැනිලා…! චන්දික නානායක්කාර I Sri Lanka Latest News

February 28, 2026
in Heart
Reading Time: 1 min read
A A
මැණික් බිස්නස් නිසා මේ ටිකේ ජයයි…! නොකළ වරදකට අහුවුණේ…! කට්ටියට වැඩේ හොඳටම දැනිලා…! චන්දික නානායක්කාර I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැණික් ව්‍යාපාරයක් කරන ‘ලකී මුදලාලි’ මේ දිනවල ඔබ හමුවට එන්නේ ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යය හරහායි. ඉතින් ඒ චරිතයට පණ පොවන සම්මානනීය ජනප්‍රිය රංගන ශිල්පී චන්දික නානායක්කාර අප සමග කෙටි කතාබහකට සම්බන්ධ කරගත්තේ මේ විදියටයි.Sri Lanka Latest News

නොකළ වරදකට ලකී මුදලාලිව අත්අඩංගුවට ගත්තා නේද?
ඒවා එහෙම තමයි. ජගත් බෙනරගම අධ්‍යක්ෂණය කරන ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යයේ තමයි ලකී මුදලාලිගේ කතාව ඔය විදියට ගලාගෙන යන්නේ. ඒ සිදුවීම් පෙළ මම කියනවට වඩා ‘මම සහ ඔබ’ නරඹන ප්‍රේක්ෂකයන්ට හොඳටම දැනිලා නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
තවත් පැත්තකින් ඔබ ආදරණීය පියෙක් ලෙසත් අපි දකිනවා?
‘රොන් සොයා’ ටෙලිනාට්‍යයෙත් මම පියෙක්. එකිනෙකට වෙනස් විදියේ පියවරුන්ගේ චරිත තමයි මම රඟපාන්නේ මේ දවස්වල. ඒ අතර ‘රොන් සොයා’ ටෙලිනාට්‍යයේ පියාට ගොඩක් ප්‍රේක්ෂකයන් කැමැතියි. තාත්තා කෙනෙක් විදියට දරුවන්ගේ සිතුම් පැතුම් හඳුනාගෙන දරුවට උදව් කරන ආදරණීය පියෙක්.
පසුගිය දවස්වල ඔබ විවිධ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ සමග ගනුදෙනු කළා. ඒ අතර ජගත් බෙනරගම සමග වැඩකරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
අනිවාර්යයෙන්ම මම මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ, නවක අධ්‍යක්ෂවරුන් සමග විවිධ නිර්මාණවල වැඩ කළා. ජගත් ගැන කතා කළොත් ඔහු මට වඩා ප්‍රවීණයෙක්. වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව මේ හැම පැත්තකින්ම ජයගත්ත කෙනෙක් ඔහු. ඉතින් ඒ වගේ ප්‍රවීණයෙක් සමග මට වැඩකරන්න ලැබීම ගැන සතුටුයි. ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යයේ වේදිකාවේ, සිනමාවේ, ටෙලිනාට්‍යවල රඟපාපු ප්‍රවීණ ශිල්පීන් රැසක් රඟපානවා. අපි සියලු දෙනා එකතු වෙලා ජගත්ට උපරිම සහාය දීලා සාර්ථක නිර්මාණයක් ලෙසට ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න අද අවස්ථාව උදාකරලා තියෙනවා.
මේ වසරේ ඔබ සම්බන්ධ වුණු සිනමා නිර්මාණ කිහිපයක් තියෙනවා නේද?
නිපුණ මාරසිංහගේ ‘ගගන’, කුමාර තිරිමාදුරගේ ‘ඕල්ඩ් මෑන්’, සමීර හසුන්ගේ ‘සුදු පුතා’ සිනමා නිර්මාණ හරහා මාව දැකගන්න පුළුවන්. තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අතීත පුස්කොළ පොත්වල සැඟවූ අන්තරාය නිවාරණ මහා රහස් කෙම! Sri Lanka Latest News

Next Post

40000ක් සෙනග එනවා! මාර්තු 8 කොළඹදී සටනක්! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද දින පැවැති මාධ්‍ය හමුවේදී කතානායක ජගත් වික්‍රමරත්න මහතා හට බරපතළ චෝදනාවක් සිදු කර සිටියේ මෙසේය.Sri...

Read more
ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල එළියට එන්නෙ නැතිව අනුර මොනවද කරන්නේ..? කාටත් දැනෙන ලොකු වැඩකට අතගහන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.