• About us
  • Contact us
Saturday, July 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…! ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News

July 11, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…!  ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
ගුරු මාරුවක් හින්දා නගරයෙන් ගමට එන සුධර්මා ගහන අමුතු ගැටය ගැන අපි කාටවත් තවම හිතාගන්න බැරි තරම්. ‘ගේට්ටුවා’ ටෙලිනාට්‍යයේ සුධර්මා ලෙසින් ඔබ හමුවට එන වගීෂා ඉෂාන්ති සමගයි ‘හාට්’ අපේ මේ කතාබහ. Sri Lanka Latest News

මේ දවස්වල ‘ගේට්ටුවා’හි සුධර්මා හරි ජනප්‍රියයි?
සුධර්මා චරිතය ගැන තමයි මගතොටේදී හමුවෙන අය කතා කරන්නේ. ඇයි මේ තරම් කපටි කියලා අහනවා. මම ඉතින් ඒ වෙලාවට පොඩි හිනාවක් දාලා එයට ප්‍රතිචාර දක්වනවා.
ඔබේ ආදරණීය සැමියාගේ නිෂ්පාදනයක් ‘ගේට්ටුවා’?
ඔව්. මගේ සැමියා තමයි මලිත් කුලතිලක. ‘ගේට්ටුවා’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ලසිත කාරියවසම්. මට මගේ සැමියා හමුවෙන්නත් කලින් තමයි ඔහු ‘ගේට්ටුවා’ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරලා තියෙන්නේ. ටෙලිනාට්‍යය විකාශය වෙන්න ලොකු කාලයක් ගතවුණා. ඉදිරියේදී තවත් නිර්මාණ දැකබලාගන්න පුළුවන්.
ඔබේ ආදරණීය සැමියාගේ තේරීමක්ද සුධර්මා චරිතය?
මම කවදාවත් මගේ සැමියා ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළා කියලා චරිත ඉල්ලගෙන රඟපාලා නැහැ. මට ගැළපෙන චරිතයක් තිබුණොත් ඔහු මට කතා කරනවා. සුධර්මා චරිතයට මම සම්බන්ධ වුණේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ලසිත කාරියවසම්ගේ ආරාධනාවක් මතයි. රඟපෑවේ නැහැ කියලා මම සැමියාගේ නිර්මාණවලට උදව් නොකර ඉන්නේ නැහැ. මට පුළුවන් විදියට ඔහුගේ වැඩකටයුතුවලට උපරිම සහාය දෙනවා. මමත් කැමැති ඔහු මේ ක්ෂේත්‍රයේ වැඩකටයුතුවලට සම්බන්ධ වෙන එකටයි.

වගීෂා මුලින්ම අපට දැකගන්න ලැබුණේ වෙළෙඳ දැන්වීම් හරහා?
මම ටෙලිනාට්‍යවලට ලොකුවට සම්බන්ධ වුණේ නැහැ. මම මුල්ම කාලයේ නිරූපණ ක්ෂේත්‍රයේ තමයි වැඩ කළේ. 2018 ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය වුණා. මම ගොඩක්ම කැමැති වෙළෙඳ දැන්වීම්වලට තමයි. ප්‍රේක්ෂකයන් මගේ රංගනය හඳුනාගත්තේ ‘වත්සුණු’ ටෙලිනාට්‍යය හරහා.
ටෙලිනාට්‍ය රංගනයට සම්බන්ධ වෙන්න ආරාධනා අඩුද?
ආරාධනා අඩුවක් නැහැ. මට පුතෙක් ඉන්නවා. එයාට අවුරුදු 3යි. පුතාගේ කටයුතු වෙනුවෙන් තමයි මම මුළු කාලයම වෙන් කරලා තියෙන්නේ. ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වෙනවා අඩු ඒ නිසයි. ‘ගේට්ටුවා’ ටෙලිනාට්‍යයට මම ගියෙත් අපේම නිර්මාණයක් නිසයි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

Next Post

18 වැනිදා විනිසුරු මහ සමුළුව තීරණාත්මකයි! Sri Lanka Latest News

MORE NEWS

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News
Heart

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

විසාකේස චන්ද්‍රසේකරම්ගේ The Son and the Lover කෘතියට Gratiaen ත්‍යාගය! Sri Lanka Latest News
Heart

විසාකේස චන්ද්‍රසේකරම්ගේ The Son and the Lover කෘතියට Gratiaen ත්‍යාගය! Sri Lanka Latest News

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News
Heart

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News
Heart

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

මඩ නාගෙන අමුඩ ගහලා කඩවත හන්දිය හොල්ලපු ජොසියා…! ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක ලෝචි අක්කා…! ජොබත් අතහැරියේ ආසාව පස්සේ යන්න…! කවිඳු යසස් I Sri Lanka Latest News
Heart

මඩ නාගෙන අමුඩ ගහලා කඩවත හන්දිය හොල්ලපු ජොසියා…! ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක ලෝචි අක්කා…! ජොබත් අතහැරියේ ආසාව පස්සේ යන්න…! කවිඳු යසස් I Sri Lanka Latest News

අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News
Heart

අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News

Load More
රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News
Exclusive

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News

ස්වභාවධර්මයත් එක්ක ගනුදෙනු කරන මිනිස්සු ඒ හා බැඳෙන්න තමන්ටම ආවේණික ක්‍රම හොයා ගන්නවා. ඒවා විවිධාකාරයි. එකිනෙකට වෙනස්. සමහර ඒවා අද්භූතයි,...

Read more
ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News

ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News

‘අමරපුර’ උපසම්පදාවේදී ජනාධිපති කතා නොකළේ ඇයි? Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

18 වැනිදා විනිසුරු මහ සමුළුව තීරණාත්මකයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.