• About us
  • Contact us
Sunday, July 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News

July 4, 2026
in Heart
Reading Time: 2 mins read
A A
අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘බෝල්ට් ඇණ’ කිහිපයක් එකතුවෙලා කරන පෙරළිය ගැන පසුගියදා අපි ඔබව දැනුවත් කළා මතක ඇති. අන්න ඒ බෝල්ට් ඇණ මැද්දට වැදිලා, තමන්ගේම අනන්‍යතාවකින් මුළු ටෙලි තිරයම තමන්ගේ පැත්තට නම්මා ගන්න සමත් වුණු කටකාර, දඟකාර පුංචි සුරංගනාවියක් තමයි ඉතාරා බෝමන්දි කියන්නේ. ‘බෝල්ට් ඇණේ’ මිනෝලි විදිහට ප්‍රේක්ෂක හදවත්වල ලැගුම්ගත් මේ අපූරු දියණිය, අද ‘හාට්’ කලා අතිරේකය හැඩකරන්න අපේ කතාබහට එකතු වුණේ මෙන්න මේ විදිහටයි…Sri Lanka Latest News

අපි කැමැතියි මුලින්ම දුව ගැන දැනගන්න?
මම ඉතාරා බෝමන්දි. මට වයස අවුරුදු 9ක් වෙනවා.
එතකොට ඔයා ඉගෙනුම ලබන්නේ?
ඔරුවල විද්‍යාලයේ 4 වසරේ මම ඉගෙනුම ලබනවා. පාසලෙන් මගේ රංගන කටයුතුවලට ලොකු සහායක් ලැබෙනවා. විදුහල්පතිතුමිය සහ පාසලේ අනෙකුත් ගුරුවරු මගේ රඟපෑම ගොඩක් අගය කරනවා. ඒ වගේම මගේ යාළුවොත් මට සහාය දෙනවා. එයාලා මට අතපසු වෙන පාඩම් කටයුතු කරගෙන යන්නත් උදව් කරනවා.
දුව රංගන කටයුතුවලට සම්බන්ධ වුණු ආකාරය ගැන කතා කළොත්?
මම මුලින්ම සම්බන්ධ වෙන්නේ වෙළෙඳ දැන්වීම්වලට. සිතාරා ආන්ටි හරහා ‘විසේකාරි’ ටෙලිනාට්‍යයේ චනුකිගේ චරිතය රඟපාන්න මට අවස්ථාව ලැබුණා. චේතිය සර්ගේ පොඩි දුවට පස්සේ ‘මගේ ආදරේ’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. ඒ නාට්‍යයේ මම රඟපෑවේ බිමල් අංකල් සහ පබෝදා ආන්ටිත් එක්ක.
දුවගේ පවුලේ ගොඩ දෙනෙක් කලාවට සම්බන්ධයි නේද?
මගේ අම්මා තමයි රෝමා රෝෂි. අම්මා ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය, චිත්‍රපටවල රඟපානවා. මගේ තාත්තා රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරනවා. මගේ අයියා තමයි දුවින් දසස්. එයත් ටෙලිනාට්‍යවල රඟපානවා. අම්මා ටෙලිනාට්‍යවල රඟපාන්න යනකොට මාවත් එක්කගෙන යනවා. ඉතින් අම්මා රඟපානවා දැකලා මටත් ආශා හිතුණා රඟපාන්න.
‘බෝල්ට් ඇණයක්’ එකේ මිනෝලි ගැන කතා කළොත්?
චතු ගම්ලත් ආන්ටි හරහා තමයි මට බෝල්ට් ඇණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. හැමෝම කියනවා මම හොඳට රඟපෑවා කියලා. මිනෝලිට ගොඩ දෙනෙක් ආදරෙයි.
මිනෝලි චරිතය වෙනුවෙන් විශේෂ දෙයක් එකතු කරගත්තද?
ඒ චරිතය වෙනුවෙන් මම රංගනය තුළදී එකතු කරගත්තේ කටකාරකම තමයි. ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ අංකල් සහ අනෙකුත් අය කියන දේවල් අවබෝධ කරගෙන චරිතය උපරිම විදියට මම රඟපෑවා.
‘බෝල්ට් ඇණයක්’ රූගත කිරීම් අතරතුර හොඳ හොඳ වැඩ වුණාලු නේද?
මගේ අම්මාට රඟපාන්නේ ලක්ෂිකා ආන්ටි. කිරි අම්මාට රඟපාන්නේ ශිරෝමිකා ප්‍රනාන්දු ආන්ටි. කිරි අම්මා එක්ක තමයි මම නිතරම එකට එක කියාගෙන යන්නේ. දවසක් රූගත කිරීම් අතරතුර එක දර්ශනයක තිබුණා කිරි අම්මා පුටුව උඩ නැගලා ජනේලයෙන් බලාගෙන ඉන්නවා. මමත් ඒ පුටුවටම නැගලා ජනේලයෙන් බලන්න ගිහින් දෙන්නත් එක්කම බිමට ඇදගෙන වැටුණා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව වෙනස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට නීතීඥ සංගමය එළිපිට විරුද්ධ වෙයි! මේ වෙලාවේ එහෙම එකක් අනවශ්‍යයි.. යෝග්‍ය නෑ..! නීති පද්ධතිය ගැන ජනතා විශ්වාසයට හානියක්.. -සභාපති රජීව් අමරසූරිය! Sri Lanka Latest News

MORE NEWS

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News
Heart

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News

නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News
Heart

නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News
Heart

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News

සල්ලිකාර කෙල්ලො දපනේ දාන සල්ලාලයා…! එක ඩාන්ස් එකෙන් වයිරල් වුණා…! මල් වෙඩිල්ලක් වගේ එක පාරට පත්තු වුණා…! බයික්වල ගිහින් ලව් කරපු කාලයක් නම් තිබුණේ නැහැ…! ඕදාත හංසක I Sri Lanka Latest News
Heart

සල්ලිකාර කෙල්ලො දපනේ දාන සල්ලාලයා…! එක ඩාන්ස් එකෙන් වයිරල් වුණා…! මල් වෙඩිල්ලක් වගේ එක පාරට පත්තු වුණා…! බයික්වල ගිහින් ලව් කරපු කාලයක් නම් තිබුණේ නැහැ…! ඕදාත හංසක I Sri Lanka Latest News

මගේ ජීවිතය අම්මා…! ෂූටින් ගියත් හිත තියෙන්නේ අම්මා ළඟ…! හිතේ සතුට ටිකක් හරි දැනෙන්නෙ රංගනය නිසා…! හැප්පෙන්නේ ඉතින් දුවලා එක්ක තමයි…! ශිරෝමිකා ප්‍රනාන්දු I Sri Lanka Latest News
Heart

මගේ ජීවිතය අම්මා…! ෂූටින් ගියත් හිත තියෙන්නේ අම්මා ළඟ…! හිතේ සතුට ටිකක් හරි දැනෙන්නෙ රංගනය නිසා…! හැප්පෙන්නේ ඉතින් දුවලා එක්ක තමයි…! ශිරෝමිකා ප්‍රනාන්දු I Sri Lanka Latest News

ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News
Heart

ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News

Load More
අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News
Heart

අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News

‘බෝල්ට් ඇණ’ කිහිපයක් එකතුවෙලා කරන පෙරළිය ගැන පසුගියදා අපි ඔබව දැනුවත් කළා මතක ඇති. අන්න ඒ බෝල්ට් ඇණ මැද්දට වැදිලා,...

Read more
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව වෙනස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට නීතීඥ සංගමය එළිපිට විරුද්ධ වෙයි! මේ වෙලාවේ එහෙම එකක් අනවශ්‍යයි.. යෝග්‍ය නෑ..! නීති පද්ධතිය ගැන ජනතා විශ්වාසයට හානියක්.. -සභාපති රජීව් අමරසූරිය! Sri Lanka Latest News

තලපතිගේ ආණ්ඩුව පෙරළන්න ගහපු කෝටි තිස්පහේ කුමන්ත්‍රණය! Sri Lanka Latest News

තලපතිගේ ආණ්ඩුව පෙරළන්න ගහපු කෝටි තිස්පහේ කුමන්ත්‍රණය! Sri Lanka Latest News

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.