Gratiaen Trust ආයතනය John Keells Foundation සමග එක්ව, City of Dreams Sri Lanka හි Cinnamon Life හි The Studio පරිශ්‍රයේ පැවැති සාහිත්‍ය විශිෂ්ටත්වය සමරන උත්සවයකදී 33 වැනි Gratiaen ත්‍යාගයේ ජයග්‍රාහකයා නිවේදනය කළේය. මෙවර වාර්තාගත නිර්මාණ සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබූ අතර, විසාකේස චන්ද්‍රසේකරම්ගේ The Son and the Lover කෘතිය එහි ජයග්‍රහණය හිමිකර ගත්තේය. Sri Lanka Latest News
මෙවර අවසන් වටයට අනිෂා අන්සාර් විසින් රචිත @#$]`Daham, ඇලන් ඩි කොස්තා විසින් රචිත Dear Father, The Refugee, අනුත්තරා එකේලි විසින් රචිත God, Bangles and a Constitution, උවිනි අතුකෝරාළ විසින් රචිත In the Curve of the Smile සහ විසාකේස චන්ද්‍රසේකරම්ගේ The Son and the Lover කෘති තේරී පත්විය.











