1977 මහ ඡන්දය ජයගත්තාට පසු ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර ඇතුළු ජ.වි.පෙ. නායකයන් සහ සාමාජිකයන් හිරෙන් නිදහස් කරන යෝජනාව ජේ.ආර්.ට ගෙනාවේ රණසිංහ ප්‍රේමදාසය. 1971 ජ.වි.පෙ. කැරැල්ල මර්දනය කරන්න එවක අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව 1977 මහ මැතිවරණයේදී ප්‍රේමදාස...
Read more2006 පුංචි ඡන්දයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ධුරයට සිරිසේන කුරේ නම් කළ යුතු යැයි එකල රනිල්ගේ සමීපතම උපදේශකයකු වූත්, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී වූත් මිලින්ද මොරගොඩ ලොකු බලපෑමක් කළේය. මිලින්දගේ ඒ බලපෑමට සිරස මාධ්‍ය ආයතනයෙන්ද ලොකු ශක්තියක් ලැබිණි. එකල සිරස...
Read more‘රනිල් ජනාධිපති වෙලා කරපු හොඳම දේ දන්නවද…?’ මේ උපන්ගෙයි රනිල් විරෝධියෙක් රනිල්වාදියකුට කී කතාවය. ‘ඒ මොකක්ද ඒ…?’ රනිල්වාදියා ඇහුවේය. ‘ලංකාවේ මාධ්‍යවල හෙලුව ගලවපු එක…’ රනිල් විරෝධියා කීවේය. ‘ඇයි එහෙම කියන්නේ…?’ රනිල්වාදියා ඇහුවේය. ‘දැක්කද පහුගිය සතියේ මාධ්‍යවල තිබුණා වෙරිටාස් රිසර්ච් ඔපීනියන්...
Read moreසාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනයේ පමණක් නොව ලෝක දේශපාලනයේත් පියා හෝ මවගෙන් පසු දේශපාලනයට එන පුතා හෝ දුවට හිමි වන්නේ පියා හෝ මව දේශපාලනය කළ ආසනයය. ඩී.ඇස්. මියගිය විට ඩඩ්ලිට ලැබුණේ ඩී.ඇස්.ගේ දැදිගම ආසනයය. මැතිනිය මියයෑමට කලින්ම අත්තනගල්ල චන්ද්‍රිකාට පැවරීය. ඒ වගේ...
Read moreකාදිනල් හිමි පසුගියදා අපූරු කතාවක් කීවේය. ‘ජනතා කැමැත්ත නැතිව පස්ස දොරෙන් ජනාධිපති යුක්තිය ඉටු කරන්නේ නැහැ. අපි අලුත් ලංකාවක් හදමු…’ මේ කතාව කාදිනල් හිමි පමණක් නොව මුළු ලෝකයම කියන කතාවකි. රනිල් ජනාධිපති ධුරයට පත්වූ විගස රනිල්ට සුබ පැතුවේ චීන ජනාධිපති...
Read moreඅරගලය පටන්ගත්තේ 2022 අප්‍රේල් පළමුවැනි සිකුරාදාය. ඒ, එවක ජනාධිපති ගෝඨාභයගේ මිරිහානේ නිවෙස වටකරලාය. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් පටන්ගත්තේ මේ කාලයේය. 2021 නොවැම්බර් වන විට අරගලයක් තිබුණේත් නැත. තෙල් පෝලිම් හෝ ගෑස් පෝලිම් තිබුණේත් නැත. පේන්න තිබුණේ ගෑස් ටැංකි පුපුරන ප්‍රශ්නය...
Read more‘ලංකාවට හිමි නොවූ හොඳම ජනාධිපති ලෙස රනිල් ඉතිහාගත වේවි…’ මෙහෙම කිව්වේ වෙන කවුරුවත් නොවේ. මංගල සමරවීරය. ඔහු මේ කතාව කිව්වේ 2020 ජූලි 24 ‘ඩේලි මිරර්’ පුවත්පතටය. රනිල් කවදාවත් මේ රටේ ජනාධිපති වෙන්නේ නැතැයි ඔහු සිතන්න ඇත්තේ රනිල්ට ජනාධිපති වීමට තිබූ...
Read moreරනිල් ජනාධිපති වෙලා අරගලය මර්දනය කරන කොට ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය ලොකුවට කීව කතාව ගෝල්ෆේස් අරගල භූමියේ ගංජා පැළයක් හිටුවා බිව්ව කතාවය. හමුදාව අරලියගහ මන්දිරයට ඇතුළු වෙනකොට අරගලකාරයෙක් ගංජා බිබී හිටපු කතාවය. ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය රටට පෙන්වන්න හැදුවේ අරගලයට...
Read more2015 එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ මහා මණ්ඩල රැස්වීමට එවක ජනාධිපති මෛත්‍රීපාල ගියේ සිය පුතා වූ දහම් සිරිසේනද සමගය. එය මෛත්‍රීපාල ජනාධිපති වී සහභාගි වන පළමු මහා මණ්ඩල රැස්වීමය. මෛත්‍රී මහා මණ්ඩල රැස්වීමට ගොස් නිව්යෝර්ක් හෝටලයේ සිටියදී ඔහුට කොළඹින් දුරකතන ඇමතුමක් ලැබිණි....
Read more‘ඝාතනය කළ ශාන්ත දොඩම්ගොඩ වෙනුවෙන් යුක්තිය ඉටුකරනවා…’ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාව සකස් කිරීමට දායකත්වය ලබාදීමට පැමිණ සිටියදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු මැර කණ්ඩායමක වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත්වූ කහවත්තේ ශාන්ත දොඩම්ගොඩ මහතාට අවසන් ගෞරව දැක්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා...
Read moreඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වර්ණනා කරමින් ගීතයක් නිර්මාණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.