Thursday, July 23, 2026
 
IMF ගැන රනිල්ගේ තාත්තා JRට ලියපු රහස් ලියුම! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

1983 පෙබරවාරි 22 එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නුගේගොඩ ශාන්ත මේරි සහ ශාන්ත ජෝන් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති විවෘත කරමින් ලෝකයටම ඇහෙන්න කෑගහලා මෙහෙම කීවේය.‘අයි.එම්.එෆ්. එකට ලංකාවට අණ දෙන්න ඉඩ දෙන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපට බලපෑම් කරන එක නතර කරන්න ඕනා…’ජේ.ආර්....

Read more
අධිකරණය තීන්දුව දුන්නා! SHUT UP AND SIT DOWN…! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

පසුගිය පෙබරවාරි 23 රනිල් පාර්ලිමේන්තුවට ආවේ බජාර් එකේ චණ්ඩියා වගේය. ඔහු කීවේ ඡන්ද කල් දමලා නැහැ කල් දමන්න ඡන්දයක් නැහැ කියාය. ඔහු ඒ කතාවෙන් මැතිවරණ කොමිසමට ගැහුවේය. මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනීසිටින නීතිඥ සාලිය පීරිස්ට ගැහුවේය. ඡන්දයට මුදල් වෙන් කළාට සල්ලි...

Read more
මගෙ සුදු බෑණන්ඩිට ඡන්දෙ නැත්නම් අබ සරණයි! මගෙ බුදු මාමණ්ඩියෙ ඡන්දෙ තිබ්බොත් මම ඉවරයි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

'මාමා කළ දේ බෑණා නොකළොත්…' මේ දවස්වල දේශපාලන විචාරකයන්ගේ, කාටූන්කාරයන්ගේ ජනප්‍රියතම මාතෘකාව ඕකය. ඔවුන් ජේ.ආර්. 1982 ජනාධිපතිවරණයේදී මැතිවරණ සිතියම අකුළන බවට ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් මතක් කරමින් ජේ.ආර්.ගේ බෑණා, රනිල් කරන්න යන්නේත් ඒකම බව කියමින් දේශපාලනය විග්‍රහ කරයි. කාටූන් අඳියි. හැබැයි...

Read more
දැන් පෙන්වනවා..! ප්‍රින්ස් චාල්ස්…! කල්‍යාණි ගංගා..! අලි පැටියයි කහඳගමයි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

2022 මැයි මාසයේ සමාජ මාධ්‍යවල ජනප්‍රිය වුණු පින්තූරය ගෝල්ෆේස් අරගලකරුවන්ට ගහන්න ගිහින් ගුටි කාලා යට ඇඳුම පිටින් මහ පාරේ වැටිලා හිටිය මහින්ද කහඳගමගේ පින්තූරයය. පසුව ගෝඨාගේ ආණ්ඩුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. රනිල් අගමැති වුණේ ඉන් පසුවය. රනිල් අගමැති වෙලා මැයි...

Read more
රෙදි වියන්නෝ ඇන්දෙව්වට උසාවිය නිහඬ නැත! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

‘හැත්තෑ හතේ ඡන්ද නැතේ…’ මේ, 1976 එවක අගමැතිනි බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුවේ ඇමැතිවරු රටටම ඇහෙන්න කී සටන් පාඨයය. මේ වෙනකොට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වූ ශ්‍රී ලංකා සමසමාජ පක්ෂයත්, කොමියුනිස්ට් පක්ෂයත් ආණ්ඩුවෙන් ඉවත් වීම නිසා ආණ්ඩුව හතරගාතෙන් ඇදවැටී තිබිණි. ඡන්දය...

Read more
1993 ෆ්‍රැන්සිස්කු ඉස්සීම සහ මෙදා චාල්ස් නෝනා අතුරුදන් වීම! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

‘පුංචි ඡන්දෙ තියනවාට ඇයි ලංකාදීප, ඩේලි මිරර් පත්තර කොම්පැනිය මෙච්චර බය…?’ පසුගිය දවසක කොළඹ පත්තර තට්ටුවක පත්තර විකුණන පත්තර වෙළෙන්දෙක් වෙනත් පත්තරයක අලෙවි නියෝජිතයකුගෙන් ඇහුවේය. ‘ඇයි එහෙම අහන්නේ…?’ අලෙවි නියෝජිතයා ඇහුවේ මුහුණට සිනහවක් නඟාගෙනය. ‘නෑ මේ ඉලෙක්ෂන් කොමිෂන් එකේ බෙදීමක්...

Read more
උඹ ලොකු මිනිහෙක් පුංචි..! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

මහින්ද රාජපක්ෂ නීතිඥයෙක් වුණාට ඔහු මානව හිමිකම් වෙනුවෙන් කතා කරන්න පටන් ගත්තේ ඔහු වටා සිටි නීතිඥ මිතුරන්ගේ උපදෙස් නිසාය. මහින්ද වටා හොඳ නීතිඥ මිතුරු රැලක් සිටියහ. ඉන් බොහෝ දෙනෙක් තංගල්ලේ නීතිඥයෝ වූහ. නීතිඥ නිමල් පුංචිහේවා ඒ අතර ප්‍රධාන චරිතයකි. 88-89...

Read more
පිටකෝට්ටේ සිරිකොතේ තොවිල් නටන්නේ කව්ද? එළවන්න හදන භූතයා කව්ද? (VIDEO)

ප්ලාන්ට් නිවුස් කියලා වචනයක් ගූගල් එකේ ගිහින් හෙව්වත්, යාහූ ගිහින් හෙව්වත් හොයාගන්න නැත. ප්ලාන්ට් නිවුස් කියන්නේ ශ්‍රී ලංකා ස්පෙෂල්ය. ප්ලාන්ට් නිවුස් ශ්‍රී ලංකා ස්පෙෂල් වුණේ රනිල් නිසාය. රනිල් 1993 අගමැති වුණේ මහජන ඡන්දයකින් නොව ජනාධිපති ප්‍රේමදාස ඝාතනය වීම නිසාය. අගමැති...

Read more
ජාත්‍යන්තර මොළයෙන් සහ මොළ හතාණෝගේ කනෙන් රිංගූ පුතාණෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

2019 ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සහ පොහොට්ටුවට හිතවත් මාධ්‍ය සජිත්ට කිව්වේ මෝඩ පුතාණෝ කියාය. ඉන් පසු 2020 මහ මැතිවරණයේදී පොහොට්ටුවත්, ජ.වි.පෙත්, යූ.ඇන්.පීයත් සජිත්ව මෝඩ පුතාණෝ නාමයෙන් භෞතිස්ම කළහ. මේ මෝඩ පුතාණෝ 2010 සිට 2015 දක්වා වසර 5ක් යූ.ඇන්.පී නායකයා වීමට හෝ විපක්ෂ...

Read more
ගෝඨා වගේ යන්න ඡන්ද නොතියන්න! මෛත්‍රී වගේ යන්න ඡන්ද තියන්න! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

‘අර්බුදයකට මැදිවූ ශ්‍රී ලංකාව ජනාධිපතිවරයා පැනගිය පසු සිය පළමු මැතිවරණය පසුගිය බදාදා ප්‍රකාශයට පත් කළේය. මෙය ගෝඨාභයගෙන් පසු ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහගේ ජනප්‍රියත්වය පිළිබඳ පළමු පරීක්ෂණයය…’අල් ජසීරාඉකොනොමික් ටයිම්ස්04.01.2023 මේ, මැතිවරණ කොමිසම පුංචි ඡන්දයට දින නියම කළ විගස ජාත්‍යන්තර මාධ්‍ය...

Read more
Page 16 of 33 1 15 16 17 33

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස මරණයට පත්ව මේ විට දින 76 කට ආසන්න...

Read more