අත්අඩංගුවට පත් පලෙයි දොස්තරවරයාගෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමක් පිළිබදව තොරතුරු හෙළිවී ඇතැයි යනුවෙන් අසත්‍ය පුවත් දිගින් දිගටම පළ කළ දිවයින -මව්බිම පුවත්පත්වල මාධ්‍යවේදීන් කැදවා ප්‍රශ්න කිරීමට පසුගිය සතියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කටයුතු කොට ඇත. පලෙයි දොස්තරවරයා...
Read moreඑජාප පසුපෙළ මන්ත්‍රිවරුන් හා අගමැති රනිල් වික්‍රමසිිංහ මහතා අතර හමුවක් මේ වනවිට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බව දැනගන්නට ඇත. රාත්‍රි 08.00ට ආරම්භ වුණු මෙම රැස්වීම සදහා පසුපෙළ මන්ත්‍රිවරුන් 10 දෙනකු පමණ සහභාගී වී සිටින බව ආරංචිය. මේ සදහා පසුගිය දිනවල සජිත්...
Read moreසුගතදාස ගෘහස්ථ පිටියේ ඊයේ (07) පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීමෙන් පසු එම පිලේ ප්‍රබලයන් වන කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් යළිත් වතාවක් කතානායක කරු ජයසූරිය මහතා හමුවීමට ගොස් තිබේ. ඒ අනුව ඊයේ සවස කතානායකවරයාගේ නිල නිවෙසට පැමිණි කබීර්-මලික්...
Read moreරනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර අද (08) උදෑසන 9.30ට පැවැත්වීමට නියමිතව තිබූ මුහුණට මුහුණ හමුව ලබන අගහරුවාදා (10) දිනට කල් ගොස් ඇත. පක්ෂ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා මෙම හමුව අද දිනට යොදාගත්තේ සජිත් පිල නියෝජනය කරන මලික්...
Read moreසුජීව සේනසිංහ හා අජිත් පී. පෙරේරා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හැරීමේ ලිපි පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අගමැතිවරයා වෙත යොමු කර ඇති බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ අනුව අද (07) සවස එම ලිපි...
Read moreතමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන සටන අඩියක් තියා මිලිමීටරයක්වත් පස්සට නොගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා අද (07) සදහන් කර සිටියේය. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති පළාත් සභා හා පළාත්පාලන නියෝජිතයන්ගේ සමුලුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව හෙට...
Read moreඅගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශ කිරීමත් සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සජිත් ප්‍රේමදාස මහතා හට දුරකතන ඇමතුමක් ලබාදීී ඇති බව දැනගන්නට ඇත. මෙහිදී ජනාධීපතිවරයා හා සජිත් ප්‍රේමදාස මහතා අතර විනාඩි 15ක පමණ සංවාදයක් සිදුව ඇති...
Read moreසජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ ජනපති අපේක්ෂක ලෙස පත් කළ යුතු බවට වූ ලිපියක් සදහා අත්සන් තැබූ බව කියන මන්ත්‍රිවරුන් 5 දෙනකු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ඇත. ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ ඇතැම් පිරිස් පාර්ලිමේන්තුවේදීත්, ඉන්...
Read moreපොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමස්ත මැතිවරණ ව්‍යාපාරය බැසිල් රාජපක්ෂ මහතා යටතට පත් කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරය එක්තරා කණ්ඩායමක් විසින් ඔවුන්ට වුවමනා පරිදි සිදු කරන බවට ලද පැමිණිලි මත සහ ගෝඨාභය...
Read moreජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සමග ඩීල් දමමින් පක්ෂයත්, පක්ෂ නායකයාත් විනාශ කරන වසලයකු බවට පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා පත්ව ඇති බව කියමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හෂීම් මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට කටයුතු කොට ඇත. ඊයේ (06)...
Read moreසුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.