ශ්‍ර්‍රිලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඉකුත් බදාදා රාත්‍රියේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසට ගොස් ඉතා දීර්ඝ සාකච්ජාවක නිරතව ඇති බව දැනගන්නට ඇත. ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකා සම්බන්ධයෙන් මෙසේ දෙදෙනා අතර අදහස් හුවමාරු වී ඇති බවක්ද වාර්තා වේ.
Read moreහිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුුංග මහත්මිය ගාල්ලේ තල්පේ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකදී ඉතාමත් රහසිගත දේශපාලන සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ. මෙම සාකච්ජාවට ආණ්ඩුවේ ප්‍රබල චරිත කිහිපයක් මෙන්ම ශ්‍රිිිිිිිලනිප නියෝජනය කරන ප්‍රබලයකුගේ අති සමීපතමයකු සහභාගි වීඇති බව දැනගන්නට ඇත.
Read moreඉතා උණුසුම් මුහුණුවරක් ගත් තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර රහසිගත සාකච්ජා වට තුනක් පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.
Read moreසුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.