Friday, June 5, 2026
 

Exclusive

ගෝඨාගෙන් චූන් වී දුමින්ද හිරගෙදර යකා නටයි

හිටපු ආරක්ෂක ‌ලේකම් ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ‌පොහ‌ොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ‌ලෙස නම් කිරීමත් සමග ප්‍රීතියට පත් දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර ‌රෝහල තුළ සිටි සිරකරුවන් කිහිප ‌දෙනෙකුට පහර දී ඇති බව දැනගන්නට ඇත. ‍‍‌මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුව අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර...

Read more
දුමින්ද මහ රෑ මංගලගේ ‌ගෙදර යයි

ශ්‍ර්‍රිලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඉකුත් බදාදා රාත්‍රියේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසට ‌ගොස් ඉතා දීර්ඝ සාකච්ජාවක නිරතව ඇති බව දැනගන්නට ඇත. ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකා සම්බන්ධයෙන් ‌‌‌මෙසේ ‌දෙදෙනා අතර අදහස් හුවමාරු වී ඇති බවක්ද වාර්තා ‌වේ.

Read more
චන්ද්‍රිකා තල්පේ හ‌ෝටලයකදී රහස් සාකච්ජාවක

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුුංග මහත්මිය ගාල්ලේ තල්පේ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ‌හෝටලයකදී ඉතාමත් රහසිගත ‌දේශපාලන සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ. මෙම සාකච්ජාවට ආණ්ඩුවේ ප්‍රබල චරිත කිහිපයක් ‌‌මෙන්ම ශ්‍රිිිිිිිලනිප නියෝජනය කරන ප්‍රබලයකුගේ අති සමීපතමයකු සහභාගි වීඇති බව දැනගන්නට ඇත.

Read more
හතට බෙදෙන අත හෙළිකරන රහස්

ඉතා උණුසුම් මුහුණුවරක් ගත් තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ‌‌‌ප්‍රේමදාස යන මහත්වරුන් අතර රහසිගත සාකච්ජා වට තුනක් පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.

Read more
Page 5023 of 5023 1 5,022 5,023