එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් හා අගමැති රනිල් වික්‍රමසිිංහ මහතා අතර හමුවක් මේ වනවිට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බව දැනගන්නට ඇත.
රාත්‍රි 08.00ට ආරම්භ වුණු මෙම රැස්වීම සදහා පසුපෙළ මන්ත්‍රිවරුන් 10 දෙනකු පමණ සහභාගී වී සිටින බව ආරංචිය.
මේ සදහා පසුගිය දිනවල සජිත් කණ්ඩායම නියෝජනය කළ හර්ෂණ රාජකරුණා වැනි මන්ත්‍රිවරුන්ද සහභාගිව සිටින බව දැනගන්නට ඇත.