Thursday, June 4, 2026
 

Exclusive

සජිත් ‌ප්‍රේමදාස මහතාගේ මෑණියන් වන ‌හේමා ‌ප්‍රේමදාස මැතිනිය ඊ‌යේ (09) රාත්‍රියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ‌වෙත දුරකතන ඇමැතුමක් ලබා දී තිබේ. එහිදී සිය පුත්‍රයා බලාගන්නා ‌ලෙසත්, කිසිදු ‌හේතුවක් මත ‌හෝ සිය පුත්‍රයා පක්ෂයෙන් එළියට ‌නොයන බවත්, ඔහු වටා සිටින පිරිසෙන්...

Read more

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීම ජනමාධ්‍ය නිදහසට එල්ල වූ දැඩි තර්ජනයක් මෙන්ම දරුණු අනතුරු ඇඟවීමක් ද වන බවත්, එය පිළිකුල් සහගතව දැඩිව හෙළා දකින බවත් මාධ්‍ය සංවිධාන නිවේදනය කර ඇත. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ...

Read more
මාධ්‍ය ඇමැති රුවන් ඉවත් ‌වෙයි? රාජිතගෙ නම යවයි

තමන් යටතේ තිබූ ජාතික රූපවාහිනිය පවරා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමත් සමග ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට රුවන් විජයවර්ධන මහතා තීරණය ‌කොට ඇත. ඒ බව අමාත්‍යවරයා අගමැතිවරයාටද දැනුම් දී ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍ය ධූරය සදහා රාජිත ‌සේනාරත්න...

Read more
රනිල් ‘ෆ්‍රී’ නැතිලු: 5ට තිබූ රැස්වීම 9ට කල් යයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ‌ප්‍රේමදාස මහත්වරුන් අතර අද (10) සවස 5ට පැවැත්වීමට තිබූ මුහුණට මුහුණ රැස්වීම රාත්‍රී 9.00 දක්වා කල් දැමීමට අගමැතිවරයා කටයුතු ‌කොට ඇත. අද උදෑසන ජනාධිපති ‌ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු අගමැතිවරයා මුණගැසී ඇති...

Read more
රනිල්-සජිත් රහස් හමුවෙන් සජිත් පිල තිගැස්මෙන්

පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අර්බුදය විසදාලීම සදහා එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක හමුවක් අද (10) සවස පැවැත්වීමට නියමිතය. සවස 5ට ‌මෙම හමුව අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බව වාර්තා ‌වේ. ඇතැම් මාධ්‍ය ‌මේ හමුවට...

Read more

ලබන සැප්තැම්බර් මස අමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 74 වැනි සම්මේලනයට සහභාගී ‌නොවීමට ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතාා තීන්දු කර ඇති බව ජනපති ‌ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග සදහන් කරයි. 2015 බලයට පත්වීමෙන් පසු පැවැති සෑම එක්සත් ජාතීන්ගේ සම්මේලනයකටම සහභාගි වූ...

Read more
මෛත්‍රි රූපවාහිනිය පවරා ගැනීමෙන් ආණ්ඩුව ඇතුළේ යළිත් අර්බුදයක්

ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ජාතික රූපවාහිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම සදහා ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් ‌කොට ඇත. ඊ‌‌යේ (09) රාත්‍රියේ නිකුත් කළ ‌මෙම ගැසට් නිවේදනය හරහා නැවත වතාවක් ජනාධිපතිවරයා හා...

Read more
එජාප පසුපෙළට රනිල්ගෙන් උපදෙසක්

එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් හා අගමැති රනිල් වික්‍රමසිිංහ මහතා අතර ඊ‌යේ (08) අරලියගහ මන්දිරයේදී පැවැත්වී ඇති සාකච්ජාවකදී පක්ෂය ‌දෙකඩ කරන කිසිදු කටයුත්තකට සම්බන්ධ ‌නොවන ‌ලෙසට දැඩිව උපදෙස් ලබා දී ඇති බව දැනගන්නට ඇත. ඊ‌යේ (08) රාත්‍රි 08.00ට ආරම්භ වී පැයක් පුරා...

Read more

ආණ්ඩුවේ ඉහළම ප්‍රබලයකුගේ දැවැන්ත දූෂණ වංචා රැසක් ‌හෙළිදරව් කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කල්යල් බලමින් සිිටින බව අතිශය විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් තහවුරු ‌කොට ඇත. පසුගිය කාලය පුරාම ‌මෙම ප්‍රබලයා ආණ්ඩුවටත්, අගමැතිවරයාටත් විිවිධ ‌චෝදනා එල්ල කරමින් සිටි අතර ඒ සම්බන්ධව...

Read more
පක්ෂ සභාපතිකමින් කබීර් ඉවතට

එක්සත් ජාතික පක්ෂ සභාපති තනතුරින් කබීර් හෂීම් මහතා ඉවත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි තීන්දුවක් ගෙන ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව හෙට (10) දිනයේදී අදාළ ලිපිය කබීර් හෂීම් මහතා වෙත යවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි....

Read more
Page 5013 of 5021 1 5,012 5,013 5,014 5,021

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more