ආණ්ඩුවේ ඉහළම ප්‍රබලයකුගේ දැවැන්ත දූෂණ වංචා රැසක් හෙළිදරව් කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කල්යල් බලමින් සිිටින බව අතිශය විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් තහවුරු කොට ඇත.
පසුගිය කාලය පුරාම මෙම ප්‍රබලයා ආණ්ඩුවටත්, අගමැතිවරයාටත් විිවිධ චෝදනා එල්ල කරමින් සිටි අතර ඒ සම්බන්ධව එක්තරා පුද්ගලයකු අගමැතිවරයාගෙන් විමසද්දී අගමැතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ‘ආ… එයාගෙ හුගක් දේවල් මගේ ළග තියෙනවා මිටි පිටින්. මමත් මේ වෙලාව එනකම් ඉන්නෙ ඒව ඔක්කොම එළියට දාන්න’ යැයි කියාය.
ඒ අනුව ඉදිරි කාල වකවානුවේදී මහාපරිමාණ වංචා දූෂණ රැසක තොරතුරු අගමැතිවරයා විසින් රටට හෙළිකරනු ඇති බව එම ආරංචි මාර්ග සදහන් කර සිටී.