පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අර්බුදය විසදාලීම සදහා එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක හමුවක් අද (10) සවස පැවැත්වීමට නියමිතය.
සවස 5ට මෙම හමුව අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බව වාර්තා වේ.
ඇතැම් මාධ්‍ය මේ හමුවට කතානායක කරු ජයසූරිය මහතා සහභාගී වන බව වාර්තා කර සිටියද කතානායකවරය ඊට සහභාගි නොවන බව දැනගන්නට තිබේ.