එක්සත් ජාතික පක්ෂ සභාපති තනතුරින් කබීර් හෂීම් මහතා ඉවත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි තීන්දුවක් ගෙන ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව හෙට (10) දිනයේදී අදාළ ලිපිය කබීර් හෂීම් මහතා වෙත යවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි.
පක්ෂ නායකයාට ව්‍යවස්ථානුකූලව ඇති බලතල මත කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ආවරණයට යටත්ව මෙම ඉවත් කිරීම සිදු කරන බවද දැනගන්නට තිබේ.