Thursday, June 18, 2026
 

Exclusive

රාජිතට ඇප ‌ලැබෙයි

ලංකා ‌පෞද්ගලික ‌රෝහලේ ‌නේවාසිකව ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත ‌සේනාරත්න මහතාට ඇප නියම කිරීමට අද (30) ‌කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය. සේනාරත්න මහතා සිය නීතිඥයන් මාර්ගයෙන් අධිකරණය හමුවේ පසුගිය 23 වනදා ගොනු කළ අපේක්ෂිත ඇප අයැදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ...

Read more
රනිල් දවල් 11ට මන්ත්‍රීවරුන් 12ක් කැදවයි

විශේෂ සාකච්ජාවක් සදහා තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් 12 ‌දෙනකු කැදවීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇත. අද (30) දහවල් 11ට ‌මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිතව ඇත. දැනට පක්ෂය තුළ මතුව ඇති නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් ‌මෙහිදී සාකච්ජා කිරීමට නියමිතව...

Read more
මධූෂ් බලන්න ඩුබායි බිරිය ‌කොළඹට එයි

අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තු බාරයේ පසුවන පාතාල නායක මධූෂ්ව බැලීම සදහා ඔහුගේ ඩුබායිහි සිටි බිරිය වශයෙන් සැලකෙන තැනැත්තියක් ඊ‌යේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඊ‌යේ රාත්‍රී ‌මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව...

Read more
ගෝඨාගේ ආණ්ඩු‌වේ පළමු විදෙස් ආයෝජනය ‌ලෙස ‌කොළඹට සුපිරි ‌හෝටලයක්

නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය වශයෙන් ඇ.ඩො. මිලියන 25ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් ලැබී තිබේ. Perennial Real Estate Holdings සමාගම මගින් ‌කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය...

Read more
රාජිත මාරුකිරීම අත්හිටුවයි:‍‍‍ ලංකා ‌රෝහලේම තියයි

හිටපු අමාත්‍ය රාජිත ‌සේනාරත්න මහතා බන්ධනාගාර ‌රෝහල ‌වෙත මාරු කිරීමේ තීන්දුව අත්හිටුවීමට තීරණය කර ඇත. ඒ අනුව තවදුරටත් ‌සේනාරත්න මහතා ලංකා ‌පෞද්ගලික ‌රෝහලේම ‌‌නේවාසික ප්‍රතිකාර සදහා ‌යොමුකිරීමට පියවර ‌ගෙන තිබේ. අද (29) දහවල් ඒ මහතා රැගෙන යාම සදහා බන්ධනාගාර ගිලන්...

Read more
නිදහස් දා සිංහල ජාතික ගීයට තමිල්නාඩුවේ විරෝධය

පෙබරවාරි 04 වැනි දින පැවැත්වීමට නියමිත නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ආණ්ඩුව තීන්දු කර තිබීම සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ‌දේශපාලන පක්ෂ කිහිපයක් විරෝධය පළ කර ඇත. තමිල්නාඩුවේ එම්. ‌කේ. ස්ටාලින්ගේ සභාපතීත්වයෙන් යුත් DMK (ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම්) පක්ෂය සහ...

Read more
රාජිත උස්සපු හැටි එළියට එයි

නාරාහේන්පිට ලංකා ‌පෞද්ගලික ‌රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත ‌සේනාරත්න මහතා බන්ධනාගාර ‌රෝහලට මාරු කර යැවීමට තීන්දු කර ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරියක් විසින් හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්වය පරික්ෂාවට ලක් කර ඔහු බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට මාරුකළ හැකි බවට...

Read more
වෙල්ගම විපක්ෂයට එයි

පාර්ලිමේන්තු නව සැසිවාරයේ ආසන පැනවීමේදී තමන්ට විපක්ෂයේ ආසනයක් ‌වෙන් කරන ‌ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති කුමාර ‌වෙල්ගම මහතා පාර්ලිමේන්තු නිලධාරීනට දැනුම් දී තිබේ. ශ්‍රීලනිපය ඉකුත් ජනාධිපතිවරණයේදී ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අවබෝධතා ගිවිසුමකට අස්සන් තබා ඔහුට සහාය පළ කළද...

Read more
ගෝඨාගේ ‌දෙවැනි ගමන චීනෙට

ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ‌දෙවන නිල සංචාරය ‌සනිටුහන් කරමින් චීනයට යාමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ නිල ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා ‌මෙසේ චීන සංචාරයක නිරත වීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා ‌වේ. ලංකාවේ සිදු...

Read more
ස්විස් සිද්ධිය ගැන විශාල කුතුහලයක්

පසුගිය දිනවල ‌මෙරට සියලුම මාධ්‍යවල ප්‍රධාන පුවත බවට පත්ව තිබූ ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාවක පැහැරගත් බවට ‌චෝදනා එල්ල වූ සිදුවීම සම්බන්ධයෙන් ‌මේ වනවිට මාධ්‍ය දැඩි නිහඩ බවක සිටීම විශාල කුතුහලයකට තුඩු ‌දෙන්නක් බවට පත්ව තිබේ. මෙම සිදුවීම වාර්තා වීමෙන් අනතුරුව...

Read more
Page 4984 of 5053 1 4,983 4,984 4,985 5,053

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more