Thursday, June 18, 2026
 

Exclusive

වාර්තාවක් තියමින් ‌මෝඩි ලංකාවට එයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ‌ලෙස පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදෙස් රාජ්‍ය නායකයා ‌ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ‌මෝඩි මහතා පත්වීමට නියමිතය. රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් නිල සංචාරය වශයෙන් ඉන්දියාව ‌තෝරා ගනු ලැබූ අතර එම සංචාරයේදී කළ ආරාධනාවකට...

Read more
හකීම්-රිෂාඩ්ටත් ‌ළගදීම තොන්ඩුව වැටෙන ලකුණු

ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් විසින් දැරූ අමාත්‍යංශවල සිදුව ඇතැයි කියන මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් ඉහළ ‌‌පෙළේ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත අදාළ අමාත්‍යංශයන්හි විමර්ශන...

Read more
ජනපති තදින් සිටිද්දී කතානායක සටනට එයි (රාජ්‍ය රහස්)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජකාරි භාරගත් දින සිටම උත්සාහ කළේ අලුත් ගමනක් යන්නටය. ඊට පෙර සිටි ජනාධිපතිවරුන් බොහොමයක් සිය පවුලේ ඥාතීන් ළං කරගෙන, හිතවතුන් සමීපයට ගෙන, ගජමිතුරු පාලනයක් ගෙන යනු දැකගන්නට ලැබුණද ගෝඨාභය ජනාධිපතිවරයා ආරම්භයේ සිට ඒ මඟ නොගෙන අන්...

Read more
රාජිත උස්සපු හැටි එළියට එයි

ජනාධිපතිවරණ සමයේදී සුදුවෑන් රථ පැහැර ගැනීම් ගැන කියන්නට මාධ්‍ය හමුවක් පවත්වා ඊට පුද්ගලයන් දෙදෙනෙක් සම්බන්ධකර ගැනීම නිසාම හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට අද සිදුව ඇත්තේ චෝදනා රැසකට මුහුණ දෙන්නටය. මේ වන විට රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සිටින්නේ නාරාහේන්පිට පිහිටි ලංකා...

Read more
රන්ජන් A/L පාස්: නීතිය හදාරන්නත් පුළුවන්

මෙවර උසස් ‌පෙළ විභාගයට ‌පෙනී සිටි හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඉන් සමත්ව තිබේ. රාමනායක මහතා ‌මෙවර උසස් ‌පෙළ විභාගයට ‌පෙනී සිටියේ නීතිය හැදෑරීම සදහා සුදුසුකම් ලබා ගැනීම ‌වෙනුවෙනි. මෙවර ප්‍රතිපලවලට අනුව රාමානායක මහතාට නීතිය හැදෑරීමේ අවස්ථාව උදාවී තිබේ. මෙවර...

Read more
දිට්ඨ ධම්ම ‌වේදනීය කර්මය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

මේ දවස්වල ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ කටේම තියෙන වචනය දිට්ඨ ධම්ම වේදනීය කර්මයය. මෛත්‍රි - රනිල් ආණ්ඩු කාලයේ තමන්ව හිරේ දමපු චම්පිකලාට, රාජිතලාට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීලා යැයි ඇමැතිවරු උජාරුවෙන් කියති. මේකට බණ්ඩාරනායක මැතිනිය නම් කීවේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය...

Read more
විමල් ‌වෙනස් ‌වෙලා

ඉදිරි මහමැතිවරණයේදී 'පුටුව' ලකුණ යටතේ තරග කළ යුතු බවට වූ මුලින් සිටි ස්ථාවර‌යෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ‌මේ වනවිට ‌වෙනස් වී ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව '‌පොහොට්ටුව' ලකුණ යටතේම මහමැතිවරණයට තරග වැදීමට ඒ මහතාගේ පක්ෂය තීරණය කර ඇති බව...

Read more
මුදල් අමාත්‍යංශයට මෛත්‍රී ඇණයක් ‌වෙලා

හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා ‌මේ දිනවල මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට වදයක් වන තරමට පත්ව සිටින බවක් දැනගන්නට තිබේ. නිතරම මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ට දුරකතන ඇමැතුම් ලබා ‌දෙමින් ‌පොලොන්නරුවේ ව්‍යාපෘති සදහා මුදල් ලබා ‌දෙන ‌ලෙස කරදර කිරීම ‌මීට ‌හේතු වී ඇති...

Read more
CIDය ලංකා ‌රෝහලට එයි: ප්‍රකාශ ගැනීම අරඹයි

අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තු නිලධාරීන් මීට සුළු ‌මොහොතකට ‌පෙර රාජිත ‌සේනාරත්න මහතා ‌නේවාසිකව රැදී සිටින ලංකා ‌රෝහල ‌වෙත ‌ගොස් ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව පළමුව ‌සේනාරත්න මහතා‌ෙගේ ‌වෛද්‍යවරයාගෙන් රහස් ‌පොලිසිය ප්‍රකාශයක් ලබා ගැනීමට පියවර ‌ගෙන තිබේ. ‌කෙසේවෙතත් ‌සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ...

Read more
අතුරුදන් කී රාජිත ලංකා ‌රෝහලේ නැවතිලා

අත්අඩංගුවට ගන්නා ‌ලෙසට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත ‌සේනාරත්න මහතා නාරාහේන්පිට පිහිටි ලංකා ‌පෞද්ගලික ‌රෝහලේ ‌නේවාසිකව ප්‍රතිකාර ලබන බව නිල ‌නොවන ආරංචි මාර්ග සදහන් කරයි. සේනාරත්න මහතා පසුගිය කාලයේදී සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් ර‌ෝහලේදී හෘදය සැත්කමකට මුහුණ දුන් අතර...

Read more
Page 4985 of 5053 1 4,984 4,985 4,986 5,053

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more