රටේ ගිනි - හිතේ ගිනි - බඩේ ගිනි නිවේවා! වටේටම සාමයේ මල් සුවද දැනේවා!! ජාතියක ආගමක පිල් බේද නොවේවා!!! මව් රටට බත් බුලත් ඉල්ලමක් මැවේවා!!!!
Read moreරාජ්‍ය සේවයේ ඇතැම් ආයතන තුළ පවතින වංචා, දූෂණ සහ අකාර්යක්ෂමතාව පිටුදැකීම සදහා බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව වංචා දූෂණ සිදුවෙතැයි සැලකෙන බවට ප්‍රසිද්ධව ඇති මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, හැදුනුම්පත් නිකුත් කිරීමේ ආයතන,...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් එළඹෙන මහමැතිවරණයේදී තරග නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වේ. පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් දැඩි කලකිරීමට පත්ව තිබීම මේ සදහා...
Read moreකතානායක කරු ජයසූරිය මහතාට එරෙහිව මුලුමනින්ම ගොතන ලද පුවත් පළකිරීමෙන් සහ දේශපාලඥයන් කිහිප දෙනකු එක්ව ද්වේෂ සහගත ලෙස කතානායකවරයා ඉලක්ක කර පහර දීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව කතානායක මාධ්‍ය අංශය අවධාරණය කර ඇත. එක්තරා දිනපතා පුවත්පතක මුල් පුවත මගින්...
Read moreතම බිරිය රුපියල් කෝටි ගණනක් වටිනා සුපිරි බී.එම්.ඩබ්ලිව් රථයක් මිලදී ගෙන ඇති බවට සමාජ ජාල මාධ්‍යවල පළවී ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා පවසයි. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා මේ බව අනාවරණය...
Read moreපාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන ගයන්ත කරුණාතිලක සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන් අතර විශාල තරගයක් ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත. මුලින් මෙම තනතුර ගයන්ත කරුණාතිලක මහතාට ලබා දීමට තීන්දු...
Read moreමුදල් අධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ උපදෙස් අනුව පොලී අනුපාත අඩු කිරීමට කටයුතු නොකිරීම මත ප්‍රධාන පෙළේ බැංකු 3ක් ඇතුලුව බැංකු 7කට අනතුරු ඇගවීම් නිකුත් කිරීමට මහබැංකුව කටයුතු කර ඇත. මෙසේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ මහජන බැංකුව, සම්පත් බැංකුව,...
Read moreඉන්දියාවෙන් සහ මැදපෙරදිග ඇතැම් රටවල අංකවලින් ලංකාවේ ජංගම දුරකතන ග්‍රාහකයන්ගේ අංකවලට එක් වරක් පමණක් නාදවන ඇමැතුම් මේ දිනවල ලැබෙන බවත්, එම අංකවලට යළි ඇමැතුම් ලබා ගැනීමෙන් වැළකී සිටින ලෙසත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය අවධාරණය කර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ...
Read moreඅත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ස්වීස් තානාපති කාර්යාලයේ සේවිකාව වන ගාර්නියර් බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය හට අද (30) දිනයේදී ඇප ලබා දීමට පියවර ගැණින. ඒ අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඒ මහත්මිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. කෙසේවෙතත් ඇගේ විදේශ ගමන් බලපත්‍රය...
Read moreඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර අද (30) සවස පැවැත්වීමට සූදානම් කර තිබූ මුහුණට මුහුණ විශේෂ හමුව කිසිදු හේතු දැක්වීමකින් තොරව අවලංගු කර ඇත. එජාපය තුළ දැනට මතුව පවතින නායකත්ව අර්බුදයට සාකච්ජා...
Read moreතමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.