නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට මාරු කර යැවීමට තීන්දු කර ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරියක් විසින් හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්වය පරික්ෂාවට ලක් කර ඔහු බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට මාරුකළ හැකි බවට නිර්දේශ ඉදිරිපත් කර තිබුණි.
අදාළ නිර්දේශය මත සේනාරත්න මහතා මෙසේ බන්ධනාගාර රෝහලට මාරු කර යැවීමට තීරණය කර ඇත










