• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මධූෂ් බලන්න ඩුබායි බිරිය ‌කොළඹට එයි

December 30, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
මධූෂ් බලන්න ඩුබායි බිරිය ‌කොළඹට එයි
Share on WhatsAppShare on Facebook

අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තු බාරයේ පසුවන පාතාල නායක මධූෂ්ව බැලීම සදහා ඔහුගේ ඩුබායිහි සිටි බිරිය වශයෙන් සැලකෙන තැනැත්තියක් ඊ‌යේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ඊ‌යේ රාත්‍රී ‌මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව ඇය මුදා හැර ඇති බව වාර්තා ‌වේ.

මෙම තැනැත්තිය තවත් පාතාල නායකයකු වූ ‘කළු තුෂාර’ නැමැත්තාගේ බිරිය වන අතර 2012 වසරේ සිදුවූ වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලේදී ‌හෙතෙම ජීවිතක්ෂයට පත්ව තිබිණ.

පසුව මාකදුරේ මධුෂ් ඇයව ඩුබායි රාජ්‍යයට ‌ගෙන්වා ගත් අතර ඔහුගේ බිරිය ‌ලෙස කල් ගත කර ඇති බව පැවසේ.

මධූෂ්ට දාව ‌මෙම තැනැත්තියට දරුවකුද සිටින අතර මධූෂ් අත්අඩංගුවට පත්වූයේ එම දරුවාගේ පළමු උපන්දිනය ‌වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සුපිරි ‌හෝටලයක පැවති සාදයකදීය.

SendShareShare
Previous Post

ගෝඨාගේ ආණ්ඩු‌වේ පළමු විදෙස් ආයෝජනය ‌ලෙස ‌කොළඹට සුපිරි ‌හෝටලයක්

Next Post

රනිල් දවල් 11ට මන්ත්‍රීවරුන් 12ක් කැදවයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper