Friday, June 19, 2026
 

Exclusive

රනිල් තවත් උත්සාහයක් ගනී

නැවත වතාවක් එක්සත් ජාතික ‌පෙරමුණේ පක්ෂ නායකයන් සමග සාකච්ජාවක් පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ‌ගෙන ඇත. ඒ අනුව ඊ‌යේ සවස සිය ‌පෞද්ගලික නිවසට එම පක්ෂ නායකයන් සියලු ‌දෙනාටම පැමි‌ණෙන ‌ලෙසට වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දීමක් කර තිබිණ. කෙසේවෙතත් ඊට ‌පෙර...

Read more
ගෝඨා පාර්ලිමේන්තු සම්ප්‍රදායට හිස නමයි: වාර්තාවකුත් තියයි

මෙතෙක් පැවැති පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා පූර්ණ යුරෝපීය ඇදුමින් යුතුව අද (03) පැවැති පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට සභා ගැබට පිවිසියේය. ජනාධිපතිවරයා සිය තනතු‌රෙහි දිවුරුම් දී‌මේ අවස්ථාවේදී ‌හා ඊට පසු කිසිදු අවස්ථාවකදී සාමාන්‍යයෙන් ‌මෙතෙක් සිටි ජනාධිපතිවරුන් ‌මෙන් ජාතික...

Read more
ගෝඨාගෙන් තීන්දු ‌රැසක්: රථ ගායටත් තිත

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම ‌වෙනුවෙන් ජනාධිපතිවරයා ‌වෙත පිරිනැමීමට නියමිතව තිබූ විශේෂ හමුදා උත්තමාචාරය, බාහිර සැරසිලි, ආචාර ‌වෙඩිමුර සියල්ල නවත්වන ‌ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. ඒ අනුව අද (03) දින පැවැත්වෙන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපිත් කිරීමේ අවස්ථාව ඉතා...

Read more
දිනේෂ්ට-‌ජොනීට-ගයන්තට ‌ලොකු පුටු

පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ධූරයට අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාත් පත් කිරීමට පියවර ‌ගෙන ඇත. මේ අතර විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා නම් කර ඇති අතර විපක්ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායකවරුන්...

Read more
හැංගිලා හිටපු DIG නිලන්ත මඩකලපුවෙන් එළියට එයි

රාජ්‍ය බුද්ධි ‌සේවයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම ‌හේතුවෙන් පසුගිය කාලයේ ඉතා රහසිගත ජීවිතයක් ගත කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට පියවර ‌ගෙන ඇත. පාස්කු ප්‍රහාරය සිදු වූ සමයේ නිලන්ත ජයවර්ධන...

Read more
වල් අලින්ට ‌ඉලක්කම් 4ක්

අලි මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් යුතුව නව දුරකතන අංකයක් හදුන්වා දීමට වනජීවී සංරක්ෂණ ‌දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව 1992 දරණ ‌කෙටි අංකය ඇමතීමෙන් ඒ සියලු පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ‌දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. ‌ දවසේ පැය 24 පුරාම...

Read more
කතානායක ගැන ‌පොලිස් ‌කොමිසමෙනුත් නිවේදනයක්

'කතානායක කරුගෙන් ‌පොලිස් ‌කොමිසමට බලපෑම්' යන සිරස්තලයෙන් යුතුව ඉකුත් 31 වැනිදා එක්තරා පුවත්පතක් විසින් පළ කර ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව ජාතික ‌පොලිස් ‌කොමිසම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත. අදාළ පුවතේ සදහන් කර ඇති දිනයේ ‌හෝ ‌වෙනත් කිසිදු...

Read more
දවල් 1ට එජාපය ගිනියම් ‌වෙයි

එක්සත් ජාතික ‌පෙරමුණ නියෝජනය කර පක්ෂ නායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද (02) දහවල් 1.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම සාකච්ජාව සදහා එජාප නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතාද සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා ‌වේ. එජාපය තුළ දැනට මතුව පවතින නායකත්ව...

Read more
රනිල් නායකත්වය හැර ඔක්කොම ‌දෙන්න ලෑස්තියි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැර තමන් අනෙකුත් සියලු බලතල පැවරීමට සූදානම් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බව වාර්තා ‌වේ. පක්ෂයේ අභ්‍යන්තර සාකච්ජජා වටයකින් පසු වික්‍රමසිංහ මහතා ‌මේ බව සජිත් පාර්ශ්වය ‌වෙත පණිවුඩයක් තබමින් දැනුම් දී...

Read more
අර්ජුන-නවීන්-හරීන් අලුත් සටනක් අරඹයි: ‌හෙට CIDයට

පැවැති යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන් තිදෙනකු වූ අර්ජුන රණතුංග, නවීන් දිසානායක හා හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් එක්ව ක්‍රිකට් ක්‍රීඩාව දූෂිත බවින් මුදාලීම අරමුණු කරගෙන ඒකාබද්ධ සටනක් දියත් කිරීමට තීන්දු ‌කොට තිබේ. ඒ අනුව ‌පෙරේදා (30) රාත්‍රියේ මුණගැසී ‌මේ සම්බන්ධයෙන් සාකච්ජා කර...

Read more
Page 4982 of 5053 1 4,981 4,982 4,983 5,053

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more